මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo::oo::oo:
    ඔයා කියන්නේ ඒ දෙන්නව මැරුවෙත් රනිල් කියලද? :baffled::baffled:

    ඇයි රනිල් මරපු අය ගැන විතරද ඔයාල කතා කරන්නේ?:rofl:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇයි රනිල් මරපු අය ගැන විතරද ඔයාල කතා කරන්නේ?:rofl:

    අපි දන්නෙ නෑනෙ රනිල් මරපු අය ගැන ඒකාලෙ අපි ඇස් ඇරලවත් නෑ,2005 දි තමයි ඒක සිද්ද උනේ.