මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මේක මහ ගොං කතාවක්නෙ බන්:lol::eek::eek:
    ඒක හරියට "උඹ කොහොමද දන්නෙ උ‍‍‍‍ඹේ දෙමාපියෝ උඹේමයි කියලා..ඒගොල්ලෝ සංසර්ගයේ යෙදෙනවා උඹ දැක්කද" කියලා අහනවා වගේ ගොං කතාවක්:lol::P:P

    Sriboysl kiyanne kohomath awajathakayek. :lol: :lol:
    Uta mona demawpiyoda.. :) :P
     
    • Like
    Reactions: ela_eluwa120

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    enewsfire02.jpg


    enewsfire03.jpg


    enewsfire04.jpg


    enewsfire05.jpg


    enewsfire06.jpg


    enewsfire07.jpg


    enewsfire08.jpg


    enewsfire09.jpg


    images-photos-Daily-2011-January-31-enewsfire10-610x813.jpg

    Looks like their office was in a secret spot.:D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උඹ දැක්කද???

    දැක්කනම් ඇයි බලන් හිටියේ????
    උඹ මාර මොඩයෙක් නේ බන්,,, උඹලා වගේ අන්ධ විදියට මහින්දට කඩෙ යන
    උන් නිසා තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ:baffled:... අන්කල් නාකි උනාට වැඩක් නැ...
    ඔය මොලේ ටිකක් පාවිච්චි කරපන්,, හඩ්සන් කියන එව්වයි ITN එකේ මහින්ද සමර සින්හයි කියන එව්වා අහන එක නවත්තලා :lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ආණ්ඩුව දන්නෙ ගිනි තියන්නයි ඍණ රෙප් දෙන්නයි විතරයි...:frown::frown:ෆකින් ඉඩියට්ස්...:angry:
    අනිවා...ඒ කරලා බබා ටෝල්ක් දෙනවාITN එකෙනුයි රූපවාහිනියෙනුයි...:oo:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක මහ ගොං කතාවක්නෙ බන්:lol::eek::eek:
    ඒක හරියට "උඹ කොහොමද දන්නෙ උ‍‍‍‍ඹේ දෙමාපියෝ උඹේමයි කියලා..ඒගොල්ලෝ සංසර්ගයේ යෙදෙනවා උඹ දැක්කද" කියලා අහනවා වගේ ගොං කතාවක්:lol::P:P
    :shocked::shocked::shocked::shocked: :eek::eek::eek::eek:

    patta talk eka ooi.. thamath hina :lol::lol::lol::lol:
     

    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    "මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි "
    කවුද කිව්වෙ මහින්ද කියල :P මහින්ද ගිනිතිබ්බනම් මොකද මේ නන්නාදුනන සැක කරුවො ගැන කියන්නෙ කෙලින්ම කියන්න තිබ්බනෙ දෙක්ක වගෙ! උං කෝමත් දැක්ක වගෙනෙ ප්‍රවෘත්ති දෙන්නෙත් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    UPDATES
    fm'j'7'50

    ,xldBksjqia ld¾hd,hg t,a,jQ m%ydrh ms<sn| jydu mÍlaIKhla mj;ajkakehso jro l< ;eke;a;ka w,a,kakehso ckm;s uyskao rdcmlaI wo WoEik fmd,sishg ksfhda. l< nj ckm;s udOH jd¾;d fy<sorõ lrhs'
    :lol::lol::lol:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේක ENEWS එකේ උන්ගෙම වැඩක් වෙන්න පුලුවන්. ඔකුන් ඔයවගේ කාලකන්නි වැඩ ඕනතරම් කරල තියෙනව. මහින්ද මොකටද කොහෙවත් යන ගැරඬි මරන්නෙ ?

    මුන්ගෙ පුස්තකාලය ගිනිගත්ත කියන එක තමයිනියම හිනා යන වැඩේ. මුන්ට මොන පුස්තකාලද ? මුන් ලියපු නිව්ස් බැලුවනම් ඔන කෙනෙකුට තෙරෙනවා මුන් පොත්පත් බලන ජාතියෙ එවුන් නොවෙන බව. .
     
    Oct 8, 2010
    9
    4
    0
    මුන් රටම ගිනි තියන එකේ කවුරු හරි මුන්ටත් ගිනි තියන්න එපාය...............

    පෙන්නේ නැද්ද අර අනුරාධපුර බන්ධනාගාරේ සිද්ධිය වෙනස් කරලා මුන් ප්‍රචාරය කල විදිය.
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ආ මෙන්න සිරස කාරයා studio එක ගිනි තියා ගත්ත වගේ මුනුත් තමන්ගේ office එක ගිනි තියාගෙන. NGO කාරයොත් දන්නවා දැන් මුන්ගේ බොරුව. ගිනි තියා ගත්ත කියලා සත පහක් වත් හම්බ වෙන්නේ නෑ මේ පාර අනිවා. හැබෑට Insurance claim කරන්න ගිනි තියා ගත්තා වත්ද?