

මහින්ද චින්තන ඉදිරි දැක්ම...!!![]()


Joke of the day 
පැටියා;9336316 said:අන්න ගොං කතාවක්
ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා![]()
මිනිස්සුන්ට හොරෙන් ජනාධිපත් කෙනෙක් රට ගියාම කට කතා යනවා. ඒකට මේක ගිනි තියලා හරි යනවද? පුදුම මෝඩ මිනිහෙක්. මිනිස්සුන්ට කොලේ වහලා රට යන්නේ මොකද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා කට කතා හෝ ගාලා යනවා.
මේක තමයි ජනප්‍රියම නිව්ස් වෙබ්සයිට් එක.
![]()