කුඩු දුමිය එලියට දැම්මොත් කරීම වැඩේ

දේශපාලනය එපා....හැබැයි ඉස්සෙල්ලා වෙඩි වැදුනේ දුමින්දට කියලා සාක්ෂි වලින් ඔප්පු වෙලා තියෙනවා නේද ?![]()

oka sure hadapu kathawak.
e unath adala na okawa eliyata danna ba.anika mervin.
okun gawa gnnawa nm mahinda hadi gawilama yai![]()
oka sure hadapu kathawak.
e unath adala na okawa eliyata danna ba.anika mervin.
okun gawa gnnawa nm mahinda hadi gawilama yai![]()

රනිල් ලොක්ක ඉන්දියා නේද
රනිල් මේ වෙලාවේ galle ඉදන් colombo එන ගමන් කියලා unp එකෙක් voice cut එකක් දුන්න සිරසේ
බදුර්දීන් සහ හකීම් තමයි දිනුම්
ඓතිහාසික වැඩිම ඉල්ලීම් හා කප්පම් ප්රමාණයක් මේ මොහොතේ මහින්දගෙන් හා රනිල්ගෙන් ඩිමාන්ඩ් කිරීමට බහුර්දීන් හා හකීම් සැරසේ.
මොකා ආවත් මුන්තමයි දිනන්නෙ,,,විල්පත්තුව නෙවේ මුන් සිංහරාජෙත් කයි

විල්පත්තුවෙන් පස්සේ නැගෙනහිර හම්බ මායිමේ තියෙන 'යාල'