මහින්ද වන්දනා.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මහින්ද වන්දනා.

    mr-nethfm-2.jpg

    10959799_823084274415719_5955659660632628022_n.jpg

    10959313_823075824416564_6116213118757713221_n.jpg

    MR-nethfm-31.jpg

    mahinda-pic-courtesy-namals-facebook.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් මළගෙදර යනවද කට්ටිය ...එල එල...නිවන්සුව ලැබේවා
     
    • Haha
    Reactions: Xi Jinping

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    giya sathiya weddi laksha 25k withara awith kiyala lankadeepema thibba.
    danwath karapu waradi porata therenawanam hodai.
    horu tika rakala anthimata mukuth nathi unama minissu tika witharai ithuru une
    paraduna nayakayek balanna ithihasema me wage minissu giyenam naha
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    giya sathiya weddi laksha 25k withara awith kiyala lankadeepema thibba.
    danwath karapu waradi porata therenawanam hodai.
    horu tika rakala anthimata mukuth nathi unama minissu tika witharai ithuru une
    paraduna nayakayek balanna ithihasema me wage minissu giyenam naha

    :yes::yes::yes::yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අහ්හ් මළගෙදර යනවද කට්ටිය ...එල එල...නිවන්සුව ලැබේවා

    මහින්දගෙ කැරැට්ටුව කෙසේ වෙතත් ඔය වගේ බලු කතා කියන්ඩ එපා මල්ලියේ:oo::oo::oo::oo::oo:,මොනව උනත් මූ තමයි යුද්දෙ ඉවර කලේ.(යුද්දෙන් පස්සෙ පවුල පිටින් රට වනසපු එක වෙනම කතාවක්)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගෙ කැරැට්ටුව කෙසේ වෙතත් ඔය වගේ බලු කතා කියන්ඩ එපා මල්ලියේ:oo::oo::oo::oo::oo:,මොනව උනත් මූ තමයි යුද්දෙ ඉවර කලේ.(යුද්දෙන් පස්සෙ පවුල පිටින් රට වනසපු එක වෙනම කතාවක්)

    ඉතින් යකෝ බවුධයෙක් විදිහට නිවන් සැප පැතීම බලු කමක්ද?...මාරු බෞධයෝ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට මහින්ද වන්දනා කියන්නේ ...මු බුදු හමුදුර්වෝ උනාද බයියන්ට
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    යහපාලන ලොල්ලොන්ට මේව දකින කොට ඉවසුම් නෑ. ඇහේ කටු අනිනව වගේ.
     
    • Like
    Reactions: dilshanjvc

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හා දැං කට්ටිය ගූගල් මැප් දාල කොටු ගහල සෙනග ගනින්න පටං ගනින්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රඹා;17942205 said:
    යහපාලන ලොල්ලොන්ට මේව දකින කොට ඉවසුම් නෑ. ඇහේ කටු අනිනව වගේ.

    මිනිස්සු මළගෙදර යන එකද?:P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රඹා;17942205 said:
    යහපාලන ලොල්ලොන්ට මේව දකින කොට ඉවසුම් නෑ. ඇහේ කටු අනිනව වගේ.

    ලක්ෂ 62 ට වඩා 57 ලොකුද??
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රඹා;17942258 said:
    ඔහොම තමයි බන් හිතට අමාරුයි මේව දකිනකොට.

    මහින්ද වන්දන්නාවේ යන විට බයියන් කියන කවි

    සරණයි සරණයි මහින්ද සරණයි
    සරණයි සරණයි විමලේයා සරණයි
    සරණයි සරණයි ගෙම්බන් සරණයි
    සරණයි සරණයි මේ තුන් සරණයි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රඹා;17942258 said:
    ඔහොම තමයි බන් හිතට අමාරුයි මේව දකිනකොට.

    ඕකව ඔහොම හරි මිනිස්සුන්ට බලන්න ඉතුරු වෙලා ඉන්නේ මයිත්‍රී ජනපති වෙච්ච හින්දයි...

    මේ යකා දින්නනම් මයිත්‍රී මහත්තයට මොකෙන් මොකක් වේවිද කියල හතන්නවත් බැහැ....

    අපි දැක්කනේ 2010 චන්දෙන් පස්සේ වෙච්ච දේවල්??

    ඔය ගොන් පාර්ට් වලට මිනිස්සු රැවටෙන්නේ නැහැ.....චන්දෙ කාලේ වගෙය් බස් දාල ඇදලා පෙන්නන්නයි හදන්නේ මහා ලොකු සෙනගක් එනවා කියල...ඔය එන එවුන්ට තිබුනනේ ජනපති වෙලා ඉන්න කොට බලන්නේ එන්න ....

    කවුරු මොනවා කියුවත් ලක්ෂ 62 වැඩි 57 ට වඩා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දහ් බල්ලවහ් මරවන්නහ් ඔනි බල්ලෙක් වගේ එල්ලලාහ් මැරුවනම් ගොඩාක් සතුටුයි :)
    අපිටත් බැරියැහ් මලහ් ගෙදරහ් යන්නහ් නෙහ් ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    giya sathiya weddi laksha 25k withara awith kiyala lankadeepema thibba.
    danwath karapu waradi porata therenawanam hodai.
    horu tika rakala anthimata mukuth nathi unama minissu tika witharai ithuru une
    paraduna nayakayek balanna ithihasema me wage minissu giyenam naha
    :baffled::baffled::yes::yes::yes::yes: