



යු ඇන් පි අයියලා කියන්න වගෙ මෙ ඔක්කොම බස් වලින් අදින උන් නෙවි.(bus walinuth adinawa))මූව බලන්න කට්ටිය යනවායහපාලන ලොල්ලොන්ට මේව දකින කොට ඉවසුම් නෑ. ඇහේ කටු අනිනව වගේ.
හිතල බලපියවු, ජයගත්ත ජනාධිපතිව බලන්ඩ බලු බල්ලෙක් ආවෙ නැ.පෑරදිලා ගෙදර ඉන්න රාජ්ය බලය නැති හිටපු ජනාධිපතිතුමාව බලන්ඩ අදත් වැල නොකැඩි මිනිස්සු යනව,ඔන්න ඔකට තමා කියන්න සි0හලයන්ගෙ කෙලෙහිගුනේ කියල, මේව තුප්පහි අවජාතක සුද්දට කියල ඇර ගත්ත ,දෙමල කොටින්ගෙ &ක ලොවන &න්න unp කාරන්ට මැජික්









යු ඇන් පි අයියලා කියන්න වගෙ මෙ ඔක්කොම බස් වලින් අදින උන් නෙවි.(bus walinuth adinawa))මූව බලන්න කට්ටිය යනවා
මුන් ඉතින් අපේ හිටපු අතිගරුගෙ බොරු දේශ්ප්‍රේමි කතා වලට ඇන්දිච්ච ගොන් මිනිස්සු.මේ මිනිස්සු දන්නෙ නැ අයියා මලෝ රන්ච කාපු කෑම.
මෛත්‍රී මහතයෝ.. අයෙ අපේ චන්දෙ ඔහේට නෑ..ඔබ තුමා රනිල් වගේම කොන්ද පන නැති නායකයෙක් බව පෙනේ
අහ්හ් මළගෙදර යනවද කට්ටිය ...එල එල...නිවන්සුව ලැබේවා

මහින්දගෙ කැරැට්ටුව කෙසේ වෙතත් ඔය වගේ බලු කතා කියන්ඩ එපා මල්ලියේ,මොනව උනත් මූ තමයි යුද්දෙ ඉවර කලේ.(යුද්දෙන් පස්සෙ පවුල පිටින් රට වනසපු එක වෙනම කතාවක්)

ballangen mita wadaa deyak ahanna labenne naha kohomath
dakinakota ponnayanta ridhenawa kohomath
