මහින්ද විවේක ගනී

SolarKing

Member
Feb 4, 2011
129
37
0
මහින්ද විවේක ගනී

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අඩුවනු ඇති බව අරලියගහ මන්ධිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක රැළිවලින් කොළඹදී පැවැත්වෙන රැළි කිහිපයක් සඳහා පමණක් ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.
ඒ හැරුණු විට කොළඹින් පිටත පැවැත්වෙන රැළියක් හෝ දෙකක් සඳහා පමණක් ජනාධිපතිවරයා සහභාගීවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාගේ මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊයේ බුත්තල පැවැති දැයට කිරුළ සමාරම්භක උළෙලේදී ජනාධිපතිවරයා පැවසුවේ තමා අසනීපයෙන් පසුවන බවට කොතරම් කටකතා පැතිරුණද ඔහු දේශපාලන වශයෙන් නීරෝගී පුද්ගලයකු බවයි.
 

SolarKing

Member
Feb 4, 2011
129
37
0
20110205213855.png
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    මටනම් මචන් ආණ්ඩුවේ ගොඩක් වැඩ අල්ලනේ නෑ. නමුත් උත්සවය කෙටිකරපු එකේ නම් කිසිම වැරද්දක් දකින්නේ නෑ.
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මහින්ද හොරා රනිල් කොටියා සජිත් නිධන් හොරා ‍‍‍ජේවීපී කයිවාරු ජෙනරාල් ද්‍රෝහියා

    අපි‍ට හුලං :eek: :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටනම් මචන් ආණ්ඩුවේ ගොඩක් වැඩ අල්ලනේ නෑ. නමුත් උත්සවය කෙටිකරපු එකේ නම් කිසිම වැරද්දක් දකින්නේ නෑ.


    same here.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    උත්සවය කෙටි කරපු එක නම් හොඳයි.. අනික ඒකේ කියන්න කිසි දෙයක් තිබුනෙම නෑ.. අඩු ගානේ ලoකාවට නිදහස් දිනය ගැන මතක් කළේවත් නැති තරම්.. නිදහස් කථාවේ තිබුණේ "මමත්වය" විතරමයි...
    කිසිම නිදහස ගැන හැඟීමක් එන විදියට නම් ජනාදිපතිතුමා කතාකලේ නෑ..

    ඒක තව එක දේශපාලන කතාවක් විතරයි...

    ඔය කෝටි ගනණ් වියදම් කරන එක නවත්තල, අර අහින්සක මිනිස්සු ගැන පොඩ්ඩක් බැලුවනම් වටිනව..ලන්කාවෙන් 1/3 ක් වතුරෙ...
    මෙහෙ කෝටි 60ක් විතර වියදම් කරල සැණකෙලි..

    ඕව තියන්න ඕන තමයි..හැමදේටම වෙලාවක් කියල තියෙනවනේ..