මහින්ද වීරයා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    13,339
    13,325
    113
    25
    ලොවෙත් නැති තැනක

    අනිවා. හැබැයි හැම සුපිරි නායකයෙක්මව කූජිත කරන්න සංසාරේ පතාගෙන එන සතුරෝ ඉන්නවා. කරුමෙට මහින්ද මහත්තයට ඒ හතුරා මල්ලි කෙනෙක් වෙලාම ඉපදුනා.​


    දැක්කනේද සසරේ බියකරු කම. ඇමෙරිකාවේ ෂේඩ් එහෙක පෙට්‍රල් ගහපු එකෙක් මහා චරියතක් විනාශ කරපු හැටි.​

    ------ Post added on May 8, 2022 at 2:54 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    5,460
    8,675
    113
    Gotham
    batman.com
    renews cbs GIF
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    4,751
    2,785
    113

    අනිවා. හැබැයි හැම සුපිරි නායකයෙක්මව කූජිත කරන්න සංසාරේ පතාගෙන එන සතුරෝ ඉන්නවා. කරුමෙට මහින්ද මහත්තයට ඒ හතුරා මල්ලි කෙනෙක් වෙලාම ඉපදුනා.​


    දැක්කනේද සසරේ බියකරු කම. ඇමෙරිකාවේ ෂේඩ් එහෙක පෙට්‍රල් ගහපු එකෙක් මහා චරියතක් විනාශ කරපු හැටි.​

    ------ Post added on May 8, 2022 at 2:54 PM
    බැසිල් ඔව් ඒක හරි
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    758
    1,851
    93
    අනේ මන්දා
    සුපිරි නායකයෙක්
    ඔවු.. මේ එළකිරිය වගේ public forum එකක සාමාජිකයෙකුට තමන්ට හිතෙන ඕනෑම විකාර රූපී / තමුන් හරියි කියල හිතන / තමුන්ගෙ රස්සාව කරන තැනින් උපදෙස් දෙන ඕනෑම අදහසක් පළ කිරීමේ නිදහස තියෙනවා.. උදාහරණයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන් “ලෝකය ගෝලාකාර නෑ.. ඒක පැතලියි“ කියලා.. එහෙම කියපු පලියට ඒ පෝස්ට් එක කියවන මිනිස්සු ලෝකය පැතලියි කියලා පිළි ගන්න යන්නෙ නෑ.. “පෝස්ට් එක දාපු එකාට පිස්සු“ වගේ දෙයක් හිතල ඒ පෝස්ට් එක බැහැර කරල දානවා...

    උඹ තව දාපං මචං.. එළ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    8,604
    8,696
    113
    Gota, Basil, Namal, Jonny, Lansa, Raththaran, Prasanna, S M Chandrasena, Reno, Dilith, Nissanka, Mahindananda, Sanath Nishantha....

    Bad friends... Aseywanacha baalanan
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    2,159
    1,584
    113
    30
    Kandy
    Mama ithin yanna yanawa
    Mata yanna awasarai
    Mata geniyanna aththe
    Thopen hora kapu tika vitharai.......
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    4,751
    2,785
    113

    අනිවා. හැබැයි හැම සුපිරි නායකයෙක්මව කූජිත කරන්න සංසාරේ පතාගෙන එන සතුරෝ ඉන්නවා. කරුමෙට මහින්ද මහත්තයට ඒ හතුරා මල්ලි කෙනෙක් වෙලාම ඉපදුනා.​


    දැක්කනේද සසරේ බියකරු කම. ඇමෙරිකාවේ ෂේඩ් එහෙක පෙට්‍රල් ගහපු එකෙක් මහා චරියතක් විනාශ කරපු හැටි.​

    ------ Post added on May 8, 2022 at 2:54 PM
    බැසිල් ඔව් ඒක හරි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    1,131
    3,085
    113
    ඩොටේ
    ප්‍රභාකරන් වීරයෙක් සමහර දෙමළුන්ට
    මහින්ද වීරයෙක් සමහර සිංහලුන්ට
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,087
    4,062
    113
    PANNIPITIYA
    හරි හරි බය නොවී හිටපං උෟ මැරෙනකන්‍ උඹේ අගමැති..ඊට පස්සෙ උඹේ නාමල් උඹලගේ ජනපති.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,755
    1,044
    113
    කොළඹ
    ඔවු.. මේ එළකිරිය වගේ public forum එකක සාමාජිකයෙකුට තමන්ට හිතෙන ඕනෑම විකාර රූපී / තමුන් හරියි කියල හිතන / තමුන්ගෙ රස්සාව කරන තැනින් උපදෙස් දෙන ඕනෑම අදහසක් පළ කිරීමේ නිදහස තියෙනවා.. උදාහරණයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන් “ලෝකය ගෝලාකාර නෑ.. ඒක පැතලියි“ කියලා.. එහෙම කියපු පලියට ඒ පෝස්ට් එක කියවන මිනිස්සු ලෝකය පැතලියි කියලා පිළි ගන්න යන්නෙ නෑ.. “පෝස්ට් එක දාපු එකාට පිස්සු“ වගේ දෙයක් හිතල ඒ පෝස්ට් එක බැහැර කරල දානවා...

    උඹ තව දාපං මචං.. එළ..
    හොරා හොරා කියද්දිත් ඔය තියරිම මතක තියාගනින්