බැසිල් ඔව් ඒක හරිඅනිවා. හැබැයි හැම සුපිරි නායකයෙක්මව කූජිත කරන්න සංසාරේ පතාගෙන එන සතුරෝ ඉන්නවා. කරුමෙට මහින්ද මහත්තයට ඒ හතුරා මල්ලි කෙනෙක් වෙලාම ඉපදුනා.
දැක්කනේද සසරේ බියකරු කම. ඇමෙරිකාවේ ෂේඩ් එහෙක පෙට්රල් ගහපු එකෙක් මහා චරියතක් විනාශ කරපු හැටි.
------ Post added on May 8, 2022 at 2:54 PM
ඔවු.. මේ එළකිරිය වගේ public forum එකක සාමාජිකයෙකුට තමන්ට හිතෙන ඕනෑම විකාර රූපී / තමුන් හරියි කියල හිතන / තමුන්ගෙ රස්සාව කරන තැනින් උපදෙස් දෙන ඕනෑම අදහසක් පළ කිරීමේ නිදහස තියෙනවා.. උදාහරණයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන් “ලෝකය ගෝලාකාර නෑ.. ඒක පැතලියි“ කියලා.. එහෙම කියපු පලියට ඒ පෝස්ට් එක කියවන මිනිස්සු ලෝකය පැතලියි කියලා පිළි ගන්න යන්නෙ නෑ.. “පෝස්ට් එක දාපු එකාට පිස්සු“ වගේ දෙයක් හිතල ඒ පෝස්ට් එක බැහැර කරල දානවා...සුපිරි නායකයෙක්
බැසිල් ඔව් ඒක හරිඅනිවා. හැබැයි හැම සුපිරි නායකයෙක්මව කූජිත කරන්න සංසාරේ පතාගෙන එන සතුරෝ ඉන්නවා. කරුමෙට මහින්ද මහත්තයට ඒ හතුරා මල්ලි කෙනෙක් වෙලාම ඉපදුනා.
දැක්කනේද සසරේ බියකරු කම. ඇමෙරිකාවේ ෂේඩ් එහෙක පෙට්රල් ගහපු එකෙක් මහා චරියතක් විනාශ කරපු හැටි.
------ Post added on May 8, 2022 at 2:54 PM
හොරා හොරා කියද්දිත් ඔය තියරිම මතක තියාගනින්ඔවු.. මේ එළකිරිය වගේ public forum එකක සාමාජිකයෙකුට තමන්ට හිතෙන ඕනෑම විකාර රූපී / තමුන් හරියි කියල හිතන / තමුන්ගෙ රස්සාව කරන තැනින් උපදෙස් දෙන ඕනෑම අදහසක් පළ කිරීමේ නිදහස තියෙනවා.. උදාහරණයක් විදියට කෙනෙක්ට කියන්න පුළුවන් “ලෝකය ගෝලාකාර නෑ.. ඒක පැතලියි“ කියලා.. එහෙම කියපු පලියට ඒ පෝස්ට් එක කියවන මිනිස්සු ලෝකය පැතලියි කියලා පිළි ගන්න යන්නෙ නෑ.. “පෝස්ට් එක දාපු එකාට පිස්සු“ වගේ දෙයක් හිතල ඒ පෝස්ට් එක බැහැර කරල දානවා...
උඹ තව දාපං මචං.. එළ..