මහින්ද සමග නැගීම” අතහරී

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද සමග නැගීම” අතහරී

    සෞභාග්‍යයේ ප්‍රතිමූර්තය මොකක්ද?

    පුන්කළස... ඔබ කියනු ඇත.

    හොරකම්, මැරකම්, ජඩකම් නැති යහපාලනයේ ප්‍රතිමූර්තය මොකක්ද?

    11885255_10153420602511259_1476195150268352714_n.jpg

    ඔබ එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව වෙත පිවිස බැළුවානම්, යහපාලනයේ ප්‍රතිමූර්තය එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රුව ඔබට දැකගත හැකිවනු ඇත. එජාපයට තවදුරටත් මෛත්‍රීව ඔසවාතැබීමේ අවශ්‍යතාවයක් නැත. මෛත්‍රීගේ රුව එජාපයේ දැන්වීම්කරණයට අවශ්‍යවන්නේද නැත. නමුත් යහපාලනයක් කරා යන ගමනේදී, පාට පක්ෂ බේදයකින් තොරව, යහපාලනයේ ප්‍රතිමූර්තය වූ මෛත්‍රීපාල සිරිසේනගේ රුව භාවිතාකිරීමට තරම් එජාපය නම්‍යශීලී වී තිබේ.

    එතකොට දැන් මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ (වීරවංශලා, ගම්මන්පිළලා වැනි ත්‍රී වීලර් පක්ෂ නායකයින් නොවේ) පත්තරවල පිටු ගණන්, මෛත්‍රීගේ රුව සහිත දැන්වීම් පලකරමින්, මෛත්‍රී පාලනයක් ගැන දැන්වීම් පලකරමින් මොකක්ද කරන්න හදන්නේ.? එක්කෝ මේ විලි ලැජ්ජා නැතිකමය. නැතිනම් මෙතෙක් කල්, දන්න දහම්ගැට සියල්ල භාවිතා කළත්, මාකට් කරගත නොහැකි වූ මහින්ද රාජපක්ෂව අතහැර මෛත්‍රී පාලනයක් උදෙසා පෙළ ගැසීමක්ය.. අපි සුභවාදීව දකිමු.. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අවසානයේදී “මහින්ද සමග නැගීම” අතහැර “මෛත්‍රී පාලනය”නම් වූ සුවිශේෂී සටන්පාඨය අතට ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙන නිසාවෙනි.

    සන්ධානයේ බහුතරයක් දන්නා එක් කරුණක් ඇත. ඒ, මොනවා කළත් මෙවර මැතිවරණයෙන් අත්වන පරාජය වළක්වාගත නොහැකි බවයි. ඔවුන් යහපාලනයට, මෛත්‍රී පාලනයට නොඑසේනම් පවුල් පාලනයෙන් තොර වූ ජාතික ආණ්ඩුවක් කරා යන ගමනට ටිකෙන් ටික ලංවන්නේ ඒ නිසාය. විය යුත්තේද ඒකමය. ඉතිං අපි ඔවුනට සුබ පතමු.

    අද අඟහරුවාදාය.. ලබන අඟහරුවාදා වන විට සියල්ල සිදු වී අවසන්ය. ජනවාරි 8 මහින්ද පරදින බව අපි පුන පුනා කීවෙමු. නමුත් මහින්ද රාජපාක්ෂිකයින් එය පිළිගත්තේ නැත. අවසානයේදී මහින්ද පැරදුනේය. අපි අදත් කියමු. මහින්ද රාජපක්ෂ යළි කිසි දිනෙක මේ රටේ අගමැති වන්නේ නැත. එය පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාරය. අපි ඒ ගැන ලබන අඟහරුවාදා කථා කරමු.

    ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්‍රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්‍රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට පාරවල් වසමින් නයිට් රේස් පදින්නේ නැති, අනිත් අයට කොටි කොටි කියමින් කොටි නායකයින් සමගින් ඩීල් දාන්නේ නැති, දෙන්න පුළුවන්කම තිබියදීත් ජනතාවට කිසිදු සහනයක් නොදී, එක් පවුලක් පමණක් සුර සැප විඳින්නේ නැති... මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට......
     
    • Like
    Reactions: Jack_Sparrow

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්‍රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්‍රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට පාරවල් වසමින් නයිට් රේස් පදින්නේ නැති, අනිත් අයට කොටි කොටි කියමින් කොටි නායකයින් සමගින් ඩීල් දාන්නේ නැති, දෙන්න පුළුවන්කම තිබියදීත් ජනතාවට කිසිදු සහනයක් නොදී, එක් පවුලක් පමණක් සුර සැප විඳින්නේ නැති... මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට......:yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113

    ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්‍රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්‍රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට පාරවල් වසමින් නයිට් රේස් පදින්නේ නැති, අනිත් අයට කොටි කොටි කියමින් කොටි නායකයින් සමගින් ඩීල් දාන්නේ නැති, දෙන්න පුළුවන්කම තිබියදීත් ජනතාවට කිසිදු සහනයක් නොදී, එක් පවුලක් පමණක් සුර සැප විඳින්නේ නැති... මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට......:yes:

    මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට එන්න......:yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්සත් ජාතික පක්ෂයට ඇත්තටම යහපාලනයක් අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ මෛත්‍රීෙග් මූණත්තහඩුව ඔබනවා වෙනුවට මහබැංකුවේ ඉතිහාසගත මංකොල්ලය අධ්‍යනය කර එයට වතකිවයුත්තන් නීතිය ඉදිරියට රැගෙන ගොස් දඩුවම් දීමය. හේතුව එය අති විශාල දූෂණයක් වන හෙයිනි. එසේම යහපාලනය ස්ථාපිත කරන්නටයැයි කියමින් පැමිණ මසක් යන්නටද කලින් මෙවැනි දෙයක් සිදුවීමය...
    ඒ අනුව මේ සියල්ල චන්ද ගුණුඩු ලෙස සැලකීමට ඔබ වග බලා ගත යුතුය..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Mahindath waradi peni peni ohe hitapu nisane gedara yauwe minissu.. ranilatath ehema wei waradi karayonta daduwam nokaloth...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්‍රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්‍රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට පාරවල් වසමින් නයිට් රේස් පදින්නේ නැති, අනිත් අයට කොටි කොටි කියමින් කොටි නායකයින් සමගින් ඩීල් දාන්නේ නැති, දෙන්න පුළුවන්කම තිබියදීත් ජනතාවට කිසිදු සහනයක් නොදී, එක් පවුලක් පමණක් සුර සැප විඳින්නේ නැති... මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට......:yes:

    මේ කියන සුරපුරය අපට හදල දෙන්න කැප වන පරාර්ථකාමී නායකයන්ගේ ලැයිස්තුව:

    තරුණ තරුණියන් 20,000ක් අත්අඩංගුවට අරගෙන මරාදැමූ එජාපය.

    මේ තරුණ තරුණියන් බොරු විප්ලවයකට දක්කා රට විනාශ කල ජවිපෙ

    ප්‍රා කල්ලිය හදාගෙන රට පුරා භීෂණය වැපිරූ දත් දොස්තර

    බැද්දගානේ සංජීව නමැති පාතාල නායකයා ජනාධිපති ආරක්ෂක අංශයේ ලොක්කෙක් කල චන්ද්‍රිකා

    තරුණයන් සියගණනකට වැඩ දුන් බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වුවත් මේ වධකාගාරය ගැන හාන්කවිසියක් නොදැන සිටි, ඔවුන්ගේ මර ලතෝනියක්වත් නොඇසුණු ගුණවත් රනිල්.

    අර්ජුනන් සමග එජ්කතු වී මහබැංකුව කොල්ලකාපු රනිල්.

    2002දී රටෙන් බාගයක් කොටින්ට ලියාදුන් රනිල්.

    මිලේනිනියම් සිටි පාවාදීමෙන් බුද්ධි අංශ නිලධාරින් බිල්ලට දුන් රනිල්.

    රාජ් රාජරත්නම් නමැති කොටියා සමග හොර බිස්නස් කර හසු වූ පාමංකඩ රවී.

    ප්‍රේමදාසගේ කාලේ රටේ පුරාවස්තු වැනසූ සජිත්.

    ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කල 137ක් පිටකොටුවේදී වෙඩි තබා මරා දැමු එජාපය

    ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආයුධ ලොරි ගණන් ගෙන ගොස් කොටින්ට බාර දුන් ප්‍රේමදාසගේ එජාපය.

    රටේ වටිනා කර්මාන්තශාලා තම හිතවතුන්ට කුණු කොල්ලයට දුන් චන්ද්‍රිකා සහ එජාපය.

    ...
    ලිස්ට් එක තව තියෙනවා. දැනට ඔය ඇති.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෛත්‍රීපාල සිරිසේනගේ රුව භාවිතාකිරීමට තරම් එජාපය නම්‍යශීලී වී තිබේ.:lol::lol:
    මෛත්‍රීගෙ මුක්කුව නැතුව මේපාර unpයට දිනන්න හිතන්නත අමාරුයි කියල දන්නවා
    මේ මැතිවරණයේදී මම මධ්‍යස්ථයි කියූ අයත් හිටියා..:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දගේ පිහිටින් පාර්ලිමේන්තු රිංගලා මෛත්‍රීගෙ ජාතික ආණ්ඩුවට මුක්කු ගහයි ඔය හැම එකාම. :lol:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඉතිං, සන්ධාන නායකයින් සේම.... එන්න... රජ පුතුන්ට හිතෙන හිතෙන වෙලාවට තාජුඩීන්ලා ඝාතනය වන්නේ නැති, ආණ්ඩුවේ වැරදි හෙළිකල පමණින් ලසන්තලා ඝාතනය වන්නේ නැති, විරුද්ධ මතයක් දැරූ පමණින් ජනරාල්ලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති, මන්ත්‍රී වැටුප පමණක් ලබන රජ පුතුන් ප්‍රකොටිපතියන් වන්නේ නැති, දළදා මැදුර ඉදිරිපිට පාරවල් වසමින් නයිට් රේස් පදින්නේ නැති, අනිත් අයට කොටි කොටි කියමින් කොටි නායකයින් සමගින් ඩීල් දාන්නේ නැති, දෙන්න පුළුවන්කම තිබියදීත් ජනතාවට කිසිදු සහනයක් නොදී, එක් පවුලක් පමණක් සුර සැප විඳින්නේ නැති... මෛත්‍රී පාලනය යතාර්ථයක් කරන්නට