මහින්ද සහ නාමල් සංගාව එලවයි

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නැහැ එත් ලෝක කුසලාන පරාජ වලින් පසුව ක්‍රීඩකයින් නායකත්වයෙන් අයින් වීම සාමාන්‍ය දෙයක් සනත් ගේ නායකත්වයෙන් ලෝක කුසලානය ලබාගන්න බැරි උනාම සනත් අයින් වෙලා මහේලට දුන්නා , මහේලට ලෝක ක්ය්සලානය ලබා දෙන්න බැරි උනාම සංගා ට නායකත්වය දුන්නා දැන් සංගාටත බැරි උන නිසා සංගා ඉල්ලා අස්වෙලා තවත් කෙනෙකුට නායකත්වය දෙන්න ඕනේ එක තමයි සම්ප්‍රදාය

තිලාන් සමරවීරට වඩා දිල්ශාන් නායකයා වෙනවා නම් හොඳයි :)

:yes::yes::yes: Politics wala wage name cricket wala eka samanaya deyak wela wc ekak paradunama aiyen wena eka

Tilan hari yanne na tilan nayakayata tiya one team ekata hari yanneth na habai test ekata ok mokada tilan kiyanne hoda teat player kenek

Mama adahasa nam me wele team eke captain kamata sudusu kenek na Dilshan unathb hari yanne na anik eka thwa wc ekak sure karanna ba hodama kena mathiws habai ekata train karala mama hithana widiyata hodama de tama thawa 1year wage sangata captain kama dila vice kama mathiws dila train karana eka then sanga aiyen wela mathiws ta denawanm hodai
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ඒ අදහසත් හොඳයි කොහොමත් දැන් කවුරු නායකකම ගත්තත් ටික කාලයක් යනකල් සංගා ගේ උපදෙස් පිට තමයි යන්නේ. ටික කාලයක් යනකල් නිල නොවන නායකයා සංගා තමයි. ;)
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    thawath boru pracharayak oba wetha gena awe lanka e-news or lanka web news namathi eelam madhya sadara anugrahayeni...
    :D
    mokakda bun world cup paraduna kiyala anduwa parajaye wagakeema ganna oneda?????
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම හිතන් විදිහට ඇන්ජා තමා ඉන්න එකම විසදුම මොකද ඊලඟ ලෝක කුසලානය වෙනකොට පොර හොඳ තැනක ඉන්නවා (අවුරුදු 6 විතර පලපුරුද්ද,,,,, වයස 27,28 විතර)
    සංගා තව අඩුම ගනෙ අවුරුදු 2ක් 3 ක් වත් ක්‍රීඩා කරයි
    එතකොට අපිට ඇන්ජ හොදට හදා ගන්න පුලුවන්

    ඇන්ජා විතරයි අපිට ශුවර් එකටම 50,20/20, ටෙස්ට් කියන තුනටම ගහන එකෙකුට ඉන්නෙ

    සංගා අයින් වෙලා ඩිල්ශාන්ට දෙන එක නම් තේරුමක් නෑ
    මොකද සංගට වඩා ඩිල්ශාන්ට වයස වැඩියි.. ඊට වඩ හොදයි සංඟම ඉන්නවා

    ඩිල්ශාන් වගෙ කෙනෙකුට 37 කියන්නෙ අයින් වෙන්න හොඳ වයස
    මොකද ඩිලා සනත් වගෙ අය තාක්ශනයට වඩා, බොල් එක බලල ගහන අය මේ අයට 36, 37
    වඩා ඉන්න බෑ

    නමුත්
    සංග මහේල තාක්ශනය යොදාගෙන ගහන කට්ටිය ඒ අයට ඉන්න පුලුවන් වුනත්
    ජයසූරිය වගෙ 40 වෙනකම් සංගා, මහේල ඉන්නෙ නැ..

    මට කව්ද කිව්ව මහේල ඊලඟ අවුරුද්දෙ අයින් වෙනව කියලා කිව්ව කියලා (ශුවර් නෑ)