මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නැහැ එත් ලෝක කුසලාන පරාජ වලින් පසුව ක්‍රීඩකයින් නායකත්වයෙන් අයින් වීම සාමාන්‍ය දෙයක් සනත් ගේ නායකත්වයෙන් ලෝක කුසලානය ලබාගන්න බැරි උනාම සනත් අයින් වෙලා මහේලට දුන්නා , මහේලට ලෝක ක්ය්සලානය ලබා දෙන්න බැරි උනාම සංගා ට නායකත්වය දුන්නා දැන් සංගාටත බැරි උන නිසා සංගා ඉල්ලා අස්වෙලා තවත් කෙනෙකුට නායකත්වය දෙන්න ඕනේ එක තමයි සම්ප්රදාය
තිලාන් සමරවීරට වඩා දිල්ශාන් නායකයා වෙනවා නම් හොඳයි![]()


Politics wala wage name cricket wala eka samanaya deyak wela wc ekak paradunama aiyen wena eka Tilan hari yanne na tilan nayakayata tiya one team ekata hari yanneth na habai test ekata ok mokada tilan kiyanne hoda teat player kenek
Mama adahasa nam me wele team eke captain kamata sudusu kenek na Dilshan unathb hari yanne na anik eka thwa wc ekak sure karanna ba hodama kena mathiws habai ekata train karala mama hithana widiyata hodama de tama thawa 1year wage sangata captain kama dila vice kama mathiws dila train karana eka then sanga aiyen wela mathiws ta denawanm hodai



