මහින්ද සහ නාමල් සංගාව එලවයි

yoshita

Member
Feb 24, 2011
145
26
0
මහින්ද සහ නාමල් සංගාව එලවයි

20110405152558.png
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නැහැ එත් ලෝක කුසලාන පරාජ වලින් පසුව ක්‍රීඩකයින් නායකත්වයෙන් අයින් වීම සාමාන්‍ය දෙයක් සනත් ගේ නායකත්වයෙන් ලෝක කුසලානය ලබාගන්න බැරි උනාම සනත් අයින් වෙලා මහේලට දුන්නා , මහේලට ලෝක ක්ය්සලානය ලබා දෙන්න බැරි උනාම සංගා ට නායකත්වය දුන්නා දැන් සංගාටත බැරි උන නිසා සංගා ඉල්ලා අස්වෙලා තවත් කෙනෙකුට නායකත්වය දෙන්න ඕනේ එක තමයි සම්ප්‍රදාය

    තිලාන් සමරවීරට වඩා දිල්ශාන් නායකයා වෙනවා නම් හොඳයි :)
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නැහැ එත් ලෝක කුසලාන පරාජ වලින් පසුව ක්‍රීඩකයින් නායකත්වයෙන් අයින් වීම සාමාන්‍ය දෙයක් සනත් ගේ නායකත්වයෙන් ලෝක කුසලානය ලබාගන්න බැරි උනාම සනත් අයින් වෙලා මහේලට දුන්නා , මහේලට ලෝක ක්ය්සලානය ලබා දෙන්න බැරි උනාම සංගා ට නායකත්වය දුන්නා දැන් සංගාටත බැරි උන නිසා සංගා ඉල්ලා අස්වෙලා තවත් කෙනෙකුට නායකත්වය දෙන්න ඕනේ එක තමයි සම්ප්‍රදාය

    තිලාන් සමරවීරට වඩා දිල්ශාන් නායකයා වෙනවා නම් හොඳයි :)

    :yes::yes:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth

    Sanga digatama hitiyoth hodai dishanta hamba unoth uta nidahase bat karanna beri wei wenada wage dishan bat karanawa apita balanna beri wei :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Sanga digatama hitiyoth hodai dishanta hamba unoth uta nidahase bat karanna beri wei wenada wage dishan bat karanawa apita balanna beri wei :(

    එකෙත් අත්තක් තියනවා , ඉස්සර සනත්ට උනෙත් ඕකමයි. නායකත්වය ගත්ත විතරයි Bat කරන එක අඩුවුනා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නැහැ එත් ලෝක කුසලාන පරාජ වලින් පසුව ක්‍රීඩකයින් නායකත්වයෙන් අයින් වීම සාමාන්‍ය දෙයක් සනත් ගේ නායකත්වයෙන් ලෝක කුසලානය ලබාගන්න බැරි උනාම සනත් අයින් වෙලා මහේලට දුන්නා , මහේලට ලෝක ක්ය්සලානය ලබා දෙන්න බැරි උනාම සංගා ට නායකත්වය දුන්නා දැන් සංගාටත බැරි උන නිසා සංගා ඉල්ලා අස්වෙලා තවත් කෙනෙකුට නායකත්වය දෙන්න ඕනේ එක තමයි සම්ප්‍රදාය

    තිලාන් සමරවීරට වඩා දිල්ශාන් නායකයා වෙනවා නම් හොඳයි :)

    :shocked:samarawwera??ara bole dakkahama baya wena eka?ubata pissuda?uta denawata hodai dilhara fernando ta denawa
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :shocked:samarawwera??ara bole dakkahama baya wena eka?ubata pissuda?uta denawata hodai dilhara fernando ta denawa

    එක තමයි බං මම කිව්වෙත් දිල්ශාන් ට නායකකම දුන්න නම් හොඳයි කියල
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    ලංකා ගූ නිවුස් ලියන අයගේ තියන විශේෂ හැකියාව තමයි උල්කාපාතයක් කඩන් වැටුනත් ඒක කොහොම හරි මහින්දට/නාමල්ට/ගෝඨාට/බැසිල්ට සම්බන්ධ කිරීමේ හැකියාව.....

    මමත් බල බල හිටියේ කොයි වෙලාවේ මේ වගේ කතන්දරයක් ගොතයිද කියලා....

    දැන් පොඩ්ඩක් හිතල බලන්න, සංගා මේ වෙලාවේ අයින් කලා කියලා මහින්දට/නාමල්ට/ගෝඨාට/බැසිල්ට වන ලාභයක්, වාසියක්, ප්‍රයෝජනයක් තියේද කියල... මොන තරම් බූරු කතාද මේවා? සංගාට නම් වාසියක් තියනවා නායකත්වයේ බර නැති වන නිසා...

    තව ටික දවසකින් මුං කියයිද දන්නේ නැහැ රිකී පොන්ටිංවත් අයින් කළේ මහින්දගේ උවමනාවට කියල...:lol:

    මේ ගූ නිවුස් වල තමා ඉස්සර කිව්වේ නාමල්ගෙන් සනත්ට බලපෑම් තියනවා ඡන්දෙට උදව් කරන්න කියලා... සනත් කියන්නේ බොක්කෙන්ම ශ්‍රී ලංකා කියල හැමෝම දන්නවා. :D

    දැන් කියනවා සංගටයි මහෙලටයි නාමල්ගෙන් කරදර කියලා..:rolleyes: