මහින්ද සහ රතු කොටු

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තවම මෙතෙන්ට සුන්න පොනිමල් ඇවිත් නෑ වාගෙ!
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උබලගේ අදහස් මට මාර විදියට වටිනවා බන් ,, thnx
    Umba nikan porak wenna hadanna epa hema minihagema honda naraka kiyala dewargayak thiyenawa puluwannam honda paththa balala sathutu weyan ballo wage paaath nowena kandu walata buran nathiwa modayo....... internet palak nathi ewata paaavichchi karanawa..... oya thread 1 daaana welawe software 1k gena dammanam kaaatath wadagath......
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....

    මට හිතෙන්නේ උබත් අර සුන්න පොනිමල් ගේ ජාතියේ එකෙක්ද කොහෙද ???? සොෆ්ට්වරේ කන්ඩද බෝල ,, මේ රටේ මෙච්චර දැවෙන ප්‍රශ්ණ තියෙද්දී ,, කාලීන මාතෘකාවක් ගැන කතා කරපන් ,,, මෙකී දැන් රටට වෙලා තියෙන දේ ,, පාට ගැන නොහිතා , ඇස දෙක ඇරලා ඇත්ත බලපන් ,,,,,,
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ

    මට හිතෙන්නේ උබත් අර සුන්න පොනිමල් ගේ ජාතියේ එකෙක්ද කොහෙද ???? සොෆ්ට්වරේ කන්ඩද බෝල ,, මේ රටේ මෙච්චර දැවෙන ප්‍රශ්ණ තියෙද්දී ,, කාලීන මාතෘකාවක් ගැන කතා කරපන් ,,, මෙකී දැන් රටට වෙලා තියෙන දේ ,, පාට ගැන නොහිතා , ඇස දෙක ඇරලා ඇත්ත බලපන් ,,,,,,
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::noaththatama ponnaya umba\
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපන් මචන්ලා අපේ රටේ ඉන්නවා නේද පොරක් ෆොන්සේකා කියල එයාට, සමහර අය මුකුත් කියනවට කැමති නෑ, -රේප් මෛ දෙන්නේ ,, හොන්දෛ සමනලුනේ බලමු කව්ද දිනන්නේ කියලා ,, පැදුරේ ඉන්න එකාව වැටෙන්ඩ තැනක් නෑ කියනවනේ ( මම කාලයක් රතු වෙලත් හිටිය -රේප් හින්ද ),, පුලුවන්නම් හැප්පියන් , මමත් වැඩේ ඇත අරින්නේ නෑ :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: niko111

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    බලපන් මචන්ලා අපේ රටේ ඉන්නවා නේද පොරක් ෆොන්සේකා කියල එයාට, සමහර අය මුකුත් කියනවට කැමති නෑ, -රේප් මෛ දෙන්නේ ,, හොන්දෛ සමනලුනේ බලමු කව්ද දිනන්නේ කියලා ,, පැදුරේ ඉන්න එකාව වැටෙන්ඩ තැනක් නෑ කියනවනේ ( මම කාලයක් රතු වෙලත් හිටිය -රේප් හින්ද ),, පුලුවන්නම් හැප්පියන් , මමත් වැඩේ ඇත අරින්නේ නෑ :growl::growl::growl::growl:

    මොලේ පාවිච්චි කරලා වැඩ කරන්ඩ යාළුවා ,, මහින්ද දින්නා කියල උබලට මොනවද හම්බ උනේ ,,,
    :confused::confused::confused::confused:
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    රෙප් ගන්න අලුත්ම ක්‍රමේ ලොල්
    :lol::lol::lol::lol::lol::lol:

    මම මේක රේප් ගන්ඩ
    කියල කරපු වැඩක් නෙමෙඉ ,, මේ thread එකෙනුත් මට වැඩිපුර හම්බ උනේ රතු කොටු ,, කතා කරලා වැඩක් නෑ මචන් ,, නිකන් වචන නාස්ති වෙන එක විතරි වෙන්නේ :baffled::baffled::baffled:
     
    Last edited: