මහින්ද සිඟිති අගමැති ලෙස පත් වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ද උදෑසන වඳුරන් රංචුවක් බක බක ගා සිනාසෙනු අසා නින්දෙන් අවදිවීමි. ගෙබ්බන් බක බක ගෑවද වඳුරන් බක බක ගානු අසා නොතිබූ බැවින් පුදුමයෙන් නිවස අසල ගස් දෙස බැලූ විට අතු වල බල්ටි ගසමින් බඩ අල්ලා ගනිමින් සිනාසෙමින් සිටි වඳුරු රංචුවෙන් එකෙක් කොළ 3 ක් මවෙත දමා ගසා වැටී වැටී සිනා සෙමින් පැන දිව්වේය. කොළ 3 කියැවූ මට වඳුරන්ට ද සිනා පහල වූ කාරණාව තේරිණ. කොළ වල තිබුනේ මැදමූලනේ පර්සි මහේන්ද්‍ර අගමැතිට ඇඳ කැබිනට් මණ්ඩලයක්ද පත් කර ගත් බවකි. එම කොළ තුන මෙහි දැක්වේ...

පොඩිවුන් නොදරු සංදියේදී සෙල්ලම් ගෙවල් හදා අම්මාට අඳිති. සෙල්ලම් බත් උයති. තාත්තාට අඳිති. බෝනික්කන් වඩාගෙන දොස්තර ගෙදර යති. ටීචර්ට අඳිති. පොඩි සිඤ්ඤ මරං ගස්වලට කෝටුවලින් ගසමින් සැර කරමින් උගන්වති. මැදමුලනේ පර්සි මහේන්ද්‍ර ද සෙල්ලං ගෙදරක් හදා අගමැතිට ඇඳ ගෝල බාල හොරු රොත්තටම ඇමැතිකම් දී ඇත. ඒ ගෝල බාලයන් මෛත්‍රී ලඟට යෑම වැළැක්වීමට සහ බැසිල්ගේ අගමැති සිහිනය බිඳීමට ය.

ඡායා කැබිනට්ටු පත් කිරීමට පෙර විපක්ෂයක් විය යුතුය. රටේ විපක්ෂයක් වීමට හෝ බැරි මෝඩ වාහෙලා ඡායා කැබිනට්ටු හදාගෙනය.

මෙයින් ගත හැකි සාධනීය කාරණාද තිබේ.

පළමු කාරණාව නම් මැදමූලනේ පර්සි මහින්දගේ ඔලුවෙන් ජනාධිපති පිස්සුව හොඳ වී ඇති බවය. මිනිහාට දැන් යලි කවදාවත් ජනාධිපති වීමට බැරි වග තේරුම් ගොස් තිබේ. ලඟදීම ලසන්ත ඝාතනයට හෝ එක්නැලිගොඩ ඝාතනයට හෝ තජුඩීන් ඝාතනයට හෝ වරද කරු වූ විට යලි කවදාවත් අගමැතිවීමටවත් බැරි වන බව තේරුම් ගිය දිනක අගමැති පිස්සුව ද සනීප වනු ඇත.

තවත් සාධනීය කාරණයක් වන්නේ රාජපක්ෂලාට යලි බලයක් ලැබුනහොත් පෙර සේම සහෝදරයන් සහ පුත්තු ටිකට හොඳ හොඳ ඇමැතිකම් බෙදා ගන්නා බව පසක් කර දීම ය. අතේ ඇඟිලි කීයක් තිබේදැයි නොදන්නා ගොබ්බ නාමල් රාජපක්ෂට විදේශ ඇමැතිකම දී තිබේ. ආතල්ය. එනම් ජී.ඇල්.පීරිස් පැන්ෂන් යවන බවය. ඔහුට සෙල්ලං ගෙදරවත් කිසිවක් දී නැත.

අතීතයේ දවසක කොළඹ කටුගෙයි තිබෙන රාජසිංහ රජුගේ සිංහාසනයේ මිනිහෙක් හොරෙන් වාඩි වූයේ ය. පසුව බැලූවිට මිනිහාට පිස්සු ය. අංගොඩ දැමූවද පිස්සුව හොඳ වුනේම නැත. පිස්සන් කොටුවේදීම මිය ගිය ඔහු මැරෙන තුරා සිතා සිටියේ මිනිහා රජෙක් කියා ය.

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂටද සිදුව ඇත්තේ ඒ සන්තෑසියම ය.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :nerd::nerd::nerd:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    කාරුණික නිවේදනයයි. අප ඊයේ නිකුත් කල නිවේදනයේ මුද්‍රණ දෝෂයක් සිදුව ඇත.

    නව චායා අල්මාරියේ (සොරි කැබිනෙට්ටුවේ) අමාත්‍ය මණ්ඩලය මෙසේ නිවැරදි විය යුතුවේ.

    1. මුදල් සහ මාර්ග බාධක පිළිබද අමාත්‍ය- රෝහිත අබේගුණවර්ධන

    2. විදෙස් කටයුතු / විදෙස් කුමන්ත්‍රණ පැරදවීමේ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය - විමල් වීරවංශ

    3. විදෙස් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය - උදය ගම්මන්පිල

    4. රාජ්‍ය භාෂා පිළිබද අමාත්‍ය - වාසුදේව නානායක්කාර

    5. වනිතා සහ පොදු විනෝද කටයුතු පිළිබද අමාත්‍ය - කුමාර වෙල්ගම

    6. ලොවිගස් කුඩා පලතුරු සහ සතිපොළ සංවර්ධන අමාත්‍ය- නිරෝෂන් ප්‍රේමරත්න

    7. ක්‍රීඩා සහ සෞක්‍ය අමාත්‍ය - ප්‍රසන්න රණතුංග

    8. සුරාබදු සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු

    9. දුක් ගන්නා අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්

    ජනතා කැමැත්තට අනුව සංශෝධන සිදු කල හැක.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වේ

    ඊයේ ඒකාබද්ධ විපක්ෂය මගින් ජනමාධ්‍ය වෙත ප‍්‍රසිද්ධ කළ මනඃකල්පිත ඡායා ඇමති මණ්ඩලයේ ප‍්‍රධානී අගමැති මහින්ද රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
    ඔහු අනුගමනය කරමින් නගර නිර්මාණ හා ජල සම්පාදන ඇමති ලොහාන් රත්වත්තේද සිය ඉල්ලා අස්වීම
    දැනුම්දී ඇත.

    මෙම ඡායා කැබිනට් මණ්ඩලයේ අදහස වැරදි තේරුම් ගැනීමක් නිසා

    නිර්මාණය කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය ඊයේ පිහිටුවාගත් ඡායා කැබිනෙට්ටුවක් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත් ඡායා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
    තමා උපදෙස් දුන්නේ ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවා ගන්නට නොව, අමාත්‍යංශ අධීක්ෂණය සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීමට පමණක් බවත් එයට වෙනස් අර්ථකථනයක් ලබාදී ඇති බවත් ඡායා අගමැති මහින්ද හෙළිදරව් කර තිබේ.
    ඒ නිසා අදාල ඡායා කැබිනෙට්ටුවේ අග‍්‍රාමාත්‍ය සහ පත්කොට ඇති අනෙකුත් ඇමති තනතුරු වලින් තමා ඉවත් කරන ලෙසද මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇත.
    මේ අතර ඡායා කැබිනෙට්ටුවේ නගර නිර්මාණ හා ජලසම්පාදන ඇමති ලොහාන් රත්වත්තේද තමා නම්කර ඇති ඇමති තනතුරෙන් ඉවත් කරන ලෙසට දැනුම් දී ඇත.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    විදේශ ඇමති උනාම මංගල වගේ වෙන්න ඕනේ. ඕනෙම විදෙශිකයෙක්ගේ පොල්ලක් උරන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ..නාමල් හරියන්නේ නෑ.මොකද උ මංගල වගේ ලෝල්ලෙක් නෙවිනේ . ආණ්ඩුවෙන් ලෝල්ලෙක් පන්න ගන්න වෙනවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    විදේශ ඇමති උනාම මංගල වගේ වෙන්න ඕනේ. ඕනෙම විදෙශිකයෙක්ගේ පොල්ලක් උරන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ..නාමල් හරියන්නේ නෑ.මොකද උ මංගල වගේ ලෝල්ලෙක් නෙවිනේ . ආණ්ඩුවෙන් ලෝල්ලෙක් පන්න ගන්න වෙනවා.

    rasa ewwa nanada mewwaa
    :baffled::baffled::baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13627066_1122063531200369_8800844706268965294_n.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ ඉදන් මම දැක්කා හැංගිලා හිටිය ටොයියෝ ඔක්කොම ෆෝම් වෙලා ඡායා කැබිනට් වචනේ අහලා. පොරටෝක් දෙන මුන්ගේ දේශපාලන දැනුම ඒකෙන්ම පේනවා. ඇයි මීට කලින් අහලා නැද්ද හලෝ? රනිල් විපක්ෂෙ ඉන්න කාලෙත් එහෙම එකක් තිබුණා.
     
    Similar threads