මහින්ද සුළඟ මිනුවන්ගොඩ සිසාරා..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්ද සුළඟ මිනුවන්ගොඩ සිසාරා..

11828608_866526123443827_2721769903813362985_n.jpg

11825746_866526010110505_8580385641530766822_n.jpg

11796227_866526133443826_1823243415381804529_n.jpg
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එන්න රිදිච්ච ටෝයියෝ ඇවිල්ල මක් බොරුවක් බොරුවක් මඩක් ගහලා යන්න එන්න...:):):)
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
lokka katawath kelinna giye nah neda me rasweemedi :)
අපෝ නෑ...:):):)
එන්න තව රිදිච්ච ටෝයියෝ ඇවිල්ල මක් බොරුවක් බොරුවක් මඩක් ගහලා යන්න එන්න...:):):)
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකතුමා මොකද මේ ගම්පහ දිස්ත්‍රික්කේ මිනුවන්ගොඩට හුලන් ගහන්නේ :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සාමාන්‍ය මිනිස්සු රැස්වීම් වලට එද්දී මහින්දගේ tshirt, cap එහෙම දාගෙනමලු එන්නේ.:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ගම්පහ නම් ඉතින් චිනාරී තමයි :) චිනාරී දිනවමු මහින්දට සරණ වෙමු :yes:

    11060085_504090593074667_5425455875595962251_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම සෙනගද බන් ගිය පාර ආවේ.

    රැස්වීම් වලට එන සෙනග වලින් චන්ද ප්‍රතිපලය ගැන මුකුත් කියන්න බෑ

    එහෙනම් ඔය ජේවීපී රැස්වීම වලටත් සෑහෙන්න සෙනග ඉන්නෙ
    .
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සුලගක් වී .... මන් යනවා.. අප්පච්චී කොහොමද ... මගේ පුක ගන්නේ ....
    (dilwalee)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹට මහින්දව මෙහෙම ප්‍රොමෝට් කරන එකට උඹට දවසට කීයක් හම්බුවෙනවද බන්? හොඳට ඇඟ පත මහන්සි වෙලා කරනන් පුළුවන් ජොබ් එකක් හොයාගනින්කෝ බන්. නැත්තන් උඹේ cv එක මට PM කරපන් මම උඹට අපේ වැඩපොළේ මොනවා හරි රස්සාවක් හොයලා දෙන්නන්. ඒක නම්බුකාරයි බන් වහල්ලෙක් වගේ ජීවත් වෙනවට වැඩිය.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ කීයක් දෙනවටද බං ඔය එළකිරියේ මහින්දව ලොවන්නේ? උඹට මේකේ කව්රුත් මහින්දට චන්දෙ දෙන්න එපා කියල නෑනේ. උඹට වෙනම චන්ද කාඩ් පතක් දීලා තියෙන්නේ උඹේ කැමැත්තට ගිහින් චන්දෙ දාන්න. නැතුව එළකිරියේ කියවන්න නෙවෙයි. තොට තියෙන අමාරුව නාමල් ටවත් නෑ ඕයි. :rofl: උඹට කොම්පැනියක toilet clean කරලා හොඳ ගානක් හොයන්න පුළුවන් මේ කන කාලෙන්. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපෝ නෑ...:):):)
    එන්න තව රිදිච්ච ටෝයියෝ ඇවිල්ල මක් බොරුවක් බොරුවක් මඩක් ගහලා යන්න එන්න...:):):)

    machan oya jathiye cap tshirt witharada thiyenne. sataka ehema denne nadda. custom made t-shirtuth denawada illuwoth.
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    උඹට මහින්දව මෙහෙම ප්‍රොමෝට් කරන එකට උඹට දවසට කීයක් හම්බුවෙනවද බන්? හොඳට ඇඟ පත මහන්සි වෙලා කරනන් පුළුවන් ජොබ් එකක් හොයාගනින්කෝ බන්. නැත්තන් උඹේ cv එක මට PM කරපන් මම උඹට අපේ වැඩපොළේ මොනවා හරි රස්සාවක් හොයලා දෙන්නන්. ඒක නම්බුකාරයි බන් වහල්ලෙක් වගේ ජීවත් වෙනවට වැඩිය.

    උඹ කීයක් දෙනවටද බං ඔය එළකිරියේ මහින්දව ලොවන්නේ? උඹට මේකේ කව්රුත් මහින්දට චන්දෙ දෙන්න එපා කියල නෑනේ. උඹට වෙනම චන්ද කාඩ් පතක් දීලා තියෙන්නේ උඹේ කැමැත්තට ගිහින් චන්දෙ දාන්න. නැතුව එළකිරියේ කියවන්න නෙවෙයි. තොට තියෙන අමාරුව නාමල් ටවත් නෑ ඕයි. :rofl: උඹට කොම්පැනියක toilet clean කරලා හොඳ ගානක් හොයන්න පුළුවන් මේ කන කාලෙන්. :lol:

    ela katha 2 :rofl::lol::lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    උඹට මහින්දව මෙහෙම ප්‍රොමෝට් කරන එකට උඹට දවසට කීයක් හම්බුවෙනවද බන්? හොඳට ඇඟ පත මහන්සි වෙලා කරනන් පුළුවන් ජොබ් එකක් හොයාගනින්කෝ බන්. නැත්තන් උඹේ cv එක මට PM කරපන් මම උඹට අපේ වැඩපොළේ මොනවා හරි රස්සාවක් හොයලා දෙන්නන්. ඒක නම්බුකාරයි බන් වහල්ලෙක් වගේ ජීවත් වෙනවට වැඩිය.
    :lol: