මහින්ද හදිසියේම ඉන්දියාවට පනී

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද හදිසියේම ඉන්දියාවට පනී

මහින්ද හදිසියේම ඉන්දියාවට පනී දේශීය 2010 ජනවාරි 25 වෙනි සදුදා, 23:18
mahinda.jpg
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද (25)පස්වරුවේ හදිසියේම ඉන්දියාවට ගිය බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ රාජතාන්ත‍්‍රික ප‍්‍රධානීන් කිහිප දෙනෙකුම හමුවී ඇති බවත්, ශ‍්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් මතුවුවහොත් තමාට හා තමාගේ පවුලේ සාමාජිකයින්ට රැකවරණය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලීම්කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ බෙල්ලන්විල රජමහාවිහාරයේ හා නාරහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ ආගමක පුදපුජාවලට සහභාගීවීමෙන් අනතුරුවය. එසේ හදිසියේම ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා හෙට පෙරවරු 9.00ට යළි ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව එතැන් සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයකින් බෙලිඅත්ත ආසනයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය.
 

starchild82

Member
Jan 9, 2010
581
12
0
Rathnapura Total Postal Votes: Mahinda Rajapaksa 9458 (69.53%), SarathFonseka 4143 (30.46%)

Sathuta wedikamata wenna athi. ane yako......
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක මුරපොළ ඉවත් කරයි දේශීය 2010 ජනවාරි 26 වෙනි අඟහරුවාදා, 11:04
Airport.jpg
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතුළුවන ස්ථානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේ නිලදාරීන් යොදවා මෙතෙක් කල් පවත්වාගෙන ගිය ආරක්ෂක මුර පොළ මේ වන විට ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.


මෙම ආරක්ෂක මුරපොළ හේතුවෙන් පසුගිය කාලය පුරාම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වන සියලු දෙනාම පිරික්සීමට ලක් වන අතර, මෙයට අමතර රටින් පිටවන්නේ කවුරුන්ද යන්න හෙළි දරව් විය. මෙම ස්ථානයේදී ඇතුළුවන වාහන හා පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අතර, පුද්ගලයින්ගේ හැඳුනුම්පත් පවා පරීක්ෂා කිරීම මෙහිදී සිදු විය.

කෙසේ වෙතත් අද උදෑසන හදිසියේම මෙම ආරක්ෂක මුර පොළ ඉවත් කිරීමට කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් කටයුතු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනාවරණය වූයේ ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙය ඉවත් කළ අතර, හේතුව තවමත් ගුවන්තොටුපොළ බලධාරීන් නොදන්නා බවයි.

කෙසේ වෙතත් අද හා හෙට යන දිනයන්හි ගුවන්තොටුපොළින් විශේෂ කණ්ඩායම් කිහිපයක් පිටත් වීමට නියමිත බව මීට පෙර ලංකා ඉරිදා සංග්‍රහය පුවත්පත උපුටා දක්වමින් අප පුවත් පළ කර අතර, මෙම ආරක්ෂක මුරපොළ ඉවත් කිරීම එහි එක් පියවරක් යන සැකය මේ වන විට මතුව ඇත.
 

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
මුලදි මමත් lankatruth ඕනකමින් බැලුව site එකක් තමයි පස්සේ පස්සේ තේරුනා ඒක තනිකර රතු පාටයි කියලා...නිතරම අපක්ශපාතී ප්‍රවුත්ති තියන සයිට් බලන්න .......එතකොට නිරවුල්ව අපිට තීරන ගන්න පුලුවන්....

මෝඩ වෙන්න එපා.................
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

NOTE

මහින්ද රාජපක්‍ෂ අද (25)පස්වරුවේ හදිසියේම ඉන්දියාවට ගිය බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.