මහින්ද හදිසියේම රටෙන් පිට වෙයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්ද හදිසියේම රටෙන් පිට වෙයි

    13101434_10154143478418334_581933829_n.jpg

    යන රට පැහැදිලි නෑ.ගෝටත් රට ගිහින්.ආපහු එන්නේ නෑලු.යුක්‍රේනය වගෙ රටකට යනවා කියලා අනුමාන කරනවා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Account 1 nemej ban muma kiyala thibba dawasata account 10 k hadanawa kiyala. Mata thiyena prashne oka nemei. Universal password ekak thibbath oya hama ekatama kohomada ban mu user name tika mathaka thiyan or note pad ekaka gahan idan hari kaleta galapena account eken log wenne kiyala.
    අකවුන්ට් එක හදලා පාස්වර්ඩ් එක එක්ක සේව් කරනවා ඇති ටෙක්ස්ට් එකක. ඕනා වෙලාවට ගන්නවා ඇති, දැන් යුස් කරනවා ඇත්තේ 2000 වගේ ඒවා. අද හදන එකා 2030 විතර. වයින් පෙරනවා වගේ තමා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Account 1 nemej ban muma kiyala thibba dawasata account 10 k hadanawa kiyala. Mata thiyena prashne oka nemei. Universal password ekak thibbath oya hama ekatama kohomada ban mu user name tika mathaka thiyan or note pad ekaka gahan idan hari kaleta galapena account eken log wenne kiyala.

    :shocked: balapuwama amasinuth dial ekak neh
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දවහ් එල්ලන්නහ් ඔනි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අකවුන්ට් එක හදලා පාස්වර්ඩ් එක එක්ක සේව් කරනවා ඇති ටෙක්ස්ට් එකක. ඕනා වෙලාවට ගන්නවා ඇති, දැන් යුස් කරනවා ඇත්තේ 2000 වගේ ඒවා. අද හදන එකා 2030 විතර. වයින් පෙරනවා වගේ තමා.

    Yako elakiri aweth 2006 di.
    Eka nemei problem eka. Mu kohomada adala kaledi hariyata relevant ID eken log wenne.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Yako elakiri aweth 2006 di.
    Eka nemei problem eka. Mu kohomada adala kaledi hariyata relevant ID eken log wenne.

    :yes::yes::yes::yes:
    :P:P:P:P

    ඒ අතින් නම් උ පොරක් තමා. මිනිහා ඔය සයිඩ් දෙකේම ඉන්නවා. සමහර මාතෘකාවල මිනිහම මිනිහගේ මතේට විරුද්ද මතේ වෙන අයිඩි එකකින් ප්‍රමෝට් කරනවා. කතා විලාශයෙන් හෙව්වකි.
     
    :rofl::rofl: