මහින්ද හා යුද්ධය

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මහින්ද හා යුද්ධය

    අපි කරපු ලොකුම මෝඩ කම තමයි මහින්දට යුද්ධය දිනපු ජයග්‍රහණය තනියෙන්ම මහින්දට දීම. යුද්ධය ජයග්‍රහණය තනිව බුක්ති විඳීමට නොහැකිය. එය සරත් ෆොන්සේකාගේ ද තනි දිනුමක් නොවේ. ඒක කව්රුත් තනියම කරන දෙයක් නෙවෙයි.අපි ඔක්කොගෙම එකතුවෙන් ජයග්‍රහණය කරපු දෙයක්. කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්.

    දැන් කියයි අණ දුන්න නිසා දින්නේ කියලා. මහින්ද ආපු ගමන් අණ දුන්නද? මහින්දත් පරණ ආණ්ඩු වගේ සාම සාකච්චා කරේ නැද්ද? JVP JHU පක්ෂ මහින්දට බල කරේ නැද්ද යුද්ධය කරන්න කියලා? ඒවා මතක නෑ. ඒකයි යුද්ධයේ දිනුම තනි කෙනෙක්ට දෙන්න බෑ.
    අද එහෙම දුන්න නිසා තමයි තොපිල බයියලා ටෝයියලා කියල වෙන් වෙලා ඇන කොටාගන්නේ.

    මොකද උඹලාට දැන් පේනවා නේද රක්ෂිතයක් විනාශ කරනවා. දැන් බයියලා කියන පිරිස ඇඟ බේරාගන්නවා "දැන් උඹලා චන්දෙ දුන්නනේ? උඹලම බෙරගනින්" කියන මතයේ ඉඳලා. මොවුන් තමයි රට වෙනුවෙන් කියලා මහින්දව ගෙන්න හදන්නේ. එතකොට පේනවද මොවුන් රට වෙනුවෙන්ද හිතන්නේ පක්ෂ පාට වෙනුවෙන්ද කියල?

    ලංකාවේ සිංහල ජාතිය නැති වෙන්නේ දවසක මුස්ලිම් නිසාවත්, දෙමල නිසාවත්, ක්‍රිස්තියානි නිසාවත් නෙවෙයි. පටු මොලයක් තියෙන සිංහල මිනිස්සු නිසාමයි. එක මිනිහෙක් වෙනුවෙන් සිංහල මිනිස්සු එක්කම ඇන කොටාගන්නේ මුස්ලිම් දෙමල මිනිස්සු නෙවෙයි සිංහල උඹලාමයි. දැන්වත් බයි, ටොයි යුගය අවසන් කරලා සිංහල මිනිස්සු විදියට එකා සේ නැගිටිමු. කිසිම පක්ෂයකට කඩේ යන්න එපා. එක් එක් මිනිසාගේ මත වෙනස් තමයි. එහෙම කියලා ඒවා විවේචනය කර කර හිටියොත් අපි නැති වෙනවා. නැති උන දවසට එක එක සිංහලයට ඇඟිල්ල දික් කරන්න එපා ඇඟිලි 3ක්ම තමන්ගේ පැත්තටත් ඇවිල්ලා කියලා මතක තියාගන්න.
    .

    ජය වේවා!
     
    • Like
    Reactions: Troop and shenic

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යූධ ජයග්‍රහනය මහින්දටම යන්න අවශ්‍ය නෑ හැබැයි ඉතින් මහින්දටත් කලින් නායකයො යූද්ධෙ ඉවර කරේ නැත්තෙ ඇයි කියන එකයි ප්‍රශ්ණෙ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවේ සිංහල ජාතිය නැති වෙන්නේ දවසක මුස්ලිම් නිසාවත්, දෙමල නිසාවත්, ක්‍රිස්තියානි නිසාවත් නෙවෙයි. පටු මොලයක් තියෙන සිංහල මිනිස්සු නිසාමයි.

    aththa kathaawa ban....! :yes:
    ජය වේවා! (+9)
     
    • Like
    Reactions: dileeshakr

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකද උඹලාට දැන් පේනවා නේද රක්ෂිතයක් විනාශ කරනවා. දැන් බයියලා කියන පිරිස ඇඟ බේරාගන්නවා "දැන් උඹලා චන්දෙ දුන්නනේ? උඹලම බෙරගනින්" කියන මතයේ ඉඳලා. මොවුන් තමයි රට වෙනුවෙන් කියලා මහින්දව ගෙන්න හදන්නේ. එතකොට පේනවද මොවුන් රට වෙනුවෙන්ද හිතන්නේ පක්ෂ පාට වෙනුවෙන්ද කියල?

    මේක නම් පට්ට නාගැනිල්ලක්. මහින්දගේ ලබ්බ ලොවන රංගයා කියනවා මෛත්‍රී අස්වයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවලු.
    1 ඉස්තාලේ ඇරියේ මහින්ද
    2. රිෂාද්ව අස්වයගේ පිටට නැග්ගුවේ මහින්ද
    3. අස්වයට ඕන තල්ලුව දුන්නේ මහින්ද
    අන්තිමට ඉස්තාලේ වැහුව මේ ජඩයා කියනවා අන්න මෛත්‍රී ඉස්තාලය වැහුවේ අස්වයා ගියාට පස්සේ කියලා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    අපි කරපු ලොකුම මෝඩ කම තමයි මහින්දට යුද්ධය දිනපු ජයග්‍රහණය තනියෙන්ම මහින්දට දීම. යුද්ධය ජයග්‍රහණය තනිව බුක්ති විඳීමට නොහැකිය. එය සරත් ෆොන්සේකාගේ ද තනි දිනුමක් නොවේ. ඒක කව්රුත් තනියම කරන දෙයක් නෙවෙයි.අපි ඔක්කොගෙම එකතුවෙන් ජයග්‍රහණය කරපු දෙයක්. කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්.

    දැන් කියයි අණ දුන්න නිසා දින්නේ කියලා. මහින්ද ආපු ගමන් අණ දුන්නද? මහින්දත් පරණ ආණ්ඩු වගේ සාම සාකච්චා කරේ නැද්ද? JVP JHU පක්ෂ මහින්දට බල කරේ නැද්ද යුද්ධය කරන්න කියලා? ඒවා මතක නෑ. ඒකයි යුද්ධයේ දිනුම තනි කෙනෙක්ට දෙන්න බෑ.
    අද එහෙම දුන්න නිසා තමයි තොපිල බයියලා ටෝයියලා කියල වෙන් වෙලා ඇන කොටාගන්නේ.

    මොකද උඹලාට දැන් පේනවා නේද රක්ෂිතයක් විනාශ කරනවා. දැන් බයියලා කියන පිරිස ඇඟ බේරාගන්නවා "දැන් උඹලා චන්දෙ දුන්නනේ? උඹලම බෙරගනින්" කියන මතයේ ඉඳලා. මොවුන් තමයි රට වෙනුවෙන් කියලා මහින්දව ගෙන්න හදන්නේ. එතකොට පේනවද මොවුන් රට වෙනුවෙන්ද හිතන්නේ පක්ෂ පාට වෙනුවෙන්ද කියල?

    ලංකාවේ සිංහල ජාතිය නැති වෙන්නේ දවසක මුස්ලිම් නිසාවත්, දෙමල නිසාවත්, ක්‍රිස්තියානි නිසාවත් නෙවෙයි. පටු මොලයක් තියෙන සිංහල මිනිස්සු නිසාමයි. එක මිනිහෙක් වෙනුවෙන් සිංහල මිනිස්සු එක්කම ඇන කොටාගන්නේ මුස්ලිම් දෙමල මිනිස්සු නෙවෙයි සිංහල උඹලාමයි. දැන්වත් බයි, ටොයි යුගය අවසන් කරලා සිංහල මිනිස්සු විදියට එකා සේ නැගිටිමු. කිසිම පක්ෂයකට කඩේ යන්න එපා. එක් එක් මිනිසාගේ මත වෙනස් තමයි. එහෙම කියලා ඒවා විවේචනය කර කර හිටියොත් අපි නැති වෙනවා. නැති උන දවසට එක එක සිංහලයට ඇඟිල්ල දික් කරන්න එපා ඇඟිලි 3ක්ම තමන්ගේ පැත්තටත් ඇවිල්ලා කියලා මතක තියාගන්න.
    .

    ජය වේවා!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දට කලින් හිටපු අයට යුද්දෙ ඉවර කරල ඒ ඉදිරියෙන් තමන්ගෙ නම දාගන්න තිබුණ පහසුවෙන්ම. විශේෂයෙන් 90 දශකයට කලින් කොටි ඒ තරම් සන්නද්ධව නොසිටි නිසා. ඒත් ඒ අයට උවමනාවක් තිබුනෙ නැ. තම විරැද්ධවාදින් පාලනය කරන්න පුලුවන් මෙවලමක් විදියට යුද්දෙ පාචිච්චි කරන්න ගියපු හින්ද ඒ අය යුද්දෙ අනාගත්ත වගේම ඩෙන්සිල් කොබ්බැකඩුව වගේ විරයෝ අකාලයේ මරල දඅම්ම..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්දට කලින් හිටපු අයට යුද්දෙ ඉවර කරල ඒ ඉදිරියෙන් තමන්ගෙ නම දාගන්න තිබුණ පහසුවෙන්ම. විශේෂයෙන් 90 දශකයට කලින් කොටි ඒ තරම් සන්නද්ධව නොසිටි නිසා. ඒත් ඒ අයට උවමනාවක් තිබුනෙ නැ. තම විරැද්ධවාදින් පාලනය කරන්න පුලුවන් මෙවලමක් විදියට යුද්දෙ පාචිච්චි කරන්න ගියපු හින්ද ඒ අය යුද්දෙ අනාගත්ත වගේම ඩෙන්සිල් කොබ්බැකඩුව වගේ විරයෝ අකාලයේ මරල දඅම්ම..

    :yes::yes::yes: