‘[FONT="]කටකතා සහ ෆේස්බුක් රංචු[/FONT]’
[FONT="]අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ [/FONT]‘[FONT="]කටකතා රංචුවක්[/FONT]’ [FONT="]පුහුණු[/FONT] [FONT="]කරනවා. එතැන [/FONT]5,000[FONT="]ක රංචුවක් සිටිනවා. එක් අයෙකුට දවසට රුපියල් [/FONT]1200-2000[FONT="]ක්[/FONT] [FONT="]අතර කුලියක් ගෙවනවා. හන්දිගානේ ඉඳගෙන[/FONT], [FONT="]බස්රථවලට නැඟගෙන මහින්දට බනින්න[/FONT], [FONT="]මෛත්රීට බනින්න[/FONT], [FONT="]තවත් එජාපයට අභියෝගයක් වන නායකයන්ට බැන වදින්න[/FONT], [FONT="]තමයි මේ[/FONT] [FONT="]අයට පවරලා තියෙන්නේ. ඒ වගේම [/FONT]‘[FONT="]එජාපය දිනනවා[/FONT]’ [FONT="]කියන කෘති්රම මතය ඇති කිරීමත්[/FONT] [FONT="]ඔවුන්ට පවරලා තියෙනවා. අද අරලියගහ මන්දිරයට අල්ලපු බිල්ඩිමේ එජාපයේ[/FONT] [FONT="]ෆෙස්බුක් රංචුව වැඩ පටන් අරන් තියෙනවා. එතැන කුලී කාරයෝ [/FONT]400[FONT="]ක් ලැප්ටොප් සමඟ[/FONT] [FONT="]රුපියල් [/FONT]1200-2000[FONT="]ත් අතර දවස් පඩියට වැඩ කරනවා. ඔයිට හොඳයි ඉදිකිරිම්[/FONT] [FONT="]කටයුතු කරන තැනක සිමෙන්ති අනලා දීලා රුපියල් [/FONT]2000[FONT="]ක දවස් පඩියක් අරන් පවුලට[/FONT] [FONT="]කන්න දුන්නා නම්. එහෙම කළා නම් බඩට වගේම හිතටත් සහනයක් තියෙනවා. මේ අය සමාජ[/FONT] [FONT="]ජාලා වෙබ් අඩවි තුළට රිංගලා කෘති්රම මතයක් ඇති කරන්න කටයුතු කරනවා.[/FONT]
[FONT="][/FONT]
නිල් බලකායෙන් නම් රුපියල් 2000ක් දෙනවා..



