මහින්ද 2005 දි රට ගන්න කොට
1. උතුරු නැගෙනහිර කොටි ශක්තිමත් ව ප්‍රබල තැනකට ඇවිත් හිටියා..ත්‍රි මලේ වරාය වට කරගෙන රජයේ පාලන පෙදෙස් වල කොටි කඳවුරු
2. සටන් විරාමය පාවිච්චි කරලා කොටි හිතවාදීන් උතුරු නැගෙනහිරට යවලා විශාල මහජන කැළඹීම් කරන්න වාතාවරණය හදලා තිබ්බේ. අරාබියේ සිදුකරනවා වගේ විශාල උද්ඝෝෂණ හමුදා කඳවුරු ඉදිරිපිට කරන්න ලැස්ති කරලා තිබ්බේ.........( දැන් ඔය සිවාජිලින්ගම්ලා කරන්නේ)
3. හමුදාවට ආයුද නැ. හමුදාවේ බට පිරිස් මදි
4. එහෙන් නෝරවේ කොළඹට රිංගලා, අපිට කියනවා කොටියට මුකුත් කරන්න එපා ගිවිසුම ආරක්ෂා කරන්න කියලා
5. එහෙන් යසුෂි අකාශි, ඇමරිකන් තානාපති, නෝරවේ තානාපති, යුරෝපා සංගමයේ නියෝජිත කට්ටියම සම සභාපතිලා කියලා වෙනම සංගමයක් හදාගෙන සටන් විරාමයයි සාම ක්රියාදාමයයි ආරක්ෂා කරගන්න...
6. ඒ මදිවට රට ණයයි. ආර්ථිකය වැටිලා
7. තෙල් බැරලයක වටිනාකම ලෝක වෙළඳ පොලේ අධික ලෙස ඉහළ ගිහින්.....
8. ගෝලීය ආර්ථික අර්බුදයක් තිබ්බා.
9. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර තර්ජන යුද්ධයට යන්න එපා කියලා , රනිල්ගේ සටන් විරාම පිහිටෙන් එන්ජිඔ කොළඹයි රට පුරා වැහි වැහැලා
10. පාර්ලිමේන්තුවේ හිටියේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීලා 54යි. ඒ චන්ද්‍රිකා යන කොට නිදහස් පක්ෂයට කරලා තිබ්බ හරිය. ...ඒ නිසා දත වගේ හෙල්ලි හෙල්ලි තිබ්බ දුර්වල රජයක්
11. එහෙන් රනිල් ආණ්ඩුව වට්ටන්න බලනවා......රටට ආධාර දෙන්න එපා කියනවා...
12. චන්ද්‍රිකා ට නිදහස් පක්ෂයේ නායක කම තියා ගන්න ඕනලු. ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට එන්න ඕනලු...( අවශ්‍ය වුණේ රනිල් සමඟ ජාතික රජයක් හදන්න)
මෙන්න මේක තමයි මහින්ද ගත්ත රට 2005 දී.........ඒ ගත්ත රටේ සොල්හයිම්ලත් පන්නලා, ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන, ආර්ථිකයත් ගොඩ දාගෙන යුද්ධයත් දින්න මහින්ද.......හොඳ කළමනාකරුවෙකු නොවේ කියලා කෙනෙකු කියනවා නම් ඒක ලොකු බොරුවක් නැත්තම් යතාර්ථය නොදැන සිටීමක්........දැන් පවතින නායක ජෝඩුයට විපක්ෂයේ සහාය ලැබිලත් මහින්ද කළ දෙයින් 1%ක් කරන්න හැකියාවක් තියේ ද?

ආයෙ තව ටිකක තාර දානකොට අර දෙකම කැඩිල 