උලමුන්ට_කොලඹින්_ඉඩම්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මොනාද බං බොරුවුනේ.

මහින්දගේ මල්ලි බැසිල් කොමිස් පප්පා කියල කිව්වා බොරු වුනාද ?
මහින්දගේ දළදාව ඉස්සරහ රේස් පැද්දයි කිව්වා බොරු වුනාද ?
රතුපස්වල , මිගමුව වගේ තැන් වල මිනි මැරුවා බොරු වුනාද ?
බොරු හමබ් විරොධයක් මවා පාන ගමන් සරියා නිතියට උදව් කරනවා කිව්වා බොරු වුනාද ?
බොරු උත්සව තියලා රටේම සෙසතම නාස්ති කරනවා කිව්වා බොරු වුනාද ?
තෞහිද් ජමාත් කරපු ඉල්ලිමට නැවිලා පලස්තිනෙට ඩොලර් මිලියනයක් දෙනවයි කිව්වා බොරු වුනාද ?

දවස් 60ක් පැනලත් කෝ ඔය කොමිස් කාරයෝයි, හොරුයි ඇල්ලුවද?
අහ් නෑ ඇල්ලුවනේ.අල්ලල ඇතුලට දැම්මනේ.මම කිබ්බේ කැබිනෙට් එක ඇතුලට.:lol:
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට දෙමල්ලු ටිකයි, හම්බයො ටිකයි, යහපාලන නරුමයො ටිකයි විනාස කරත් උඩ බලාගෙන ඉන්න ටොයියෝ, දැන් තමා මුන්ට කට ඇවිත් තියෙන්නෙ වැරද්දට වැරදි කියන්න. හැබයි හරි දේට කට ශට්. යුද්දෙ කොහොමද දින්නේ.. ෆොන්සේකා, රට සන්වර්දනේ කලා නේද? කොමිස් ගැහුවා ඔන්න මුන්ගෙ මහලොකු කොඳු ටෝක්ස්.:lol:

    දැන් එනවා වැදි බන කියන්න. තේරෙන් සින්හලෙන්ම කිව්ව මහින්ද (ඇතුල් සැලසුමක් ණතුව ) ඔහොම කලා නම් වැරදී කියනව කියලා. ඒත් මුන්ට තේරෙන්නෙ නෑනේ. කියන්න පුලුවන්.මොලේ දෙන්න බෑ:lol:

    ෆෙස්බූක් එකේ යන බොරු පොටො එක ඇත්තය කියලා පිලිගන්න උඹේ මොළේ තමයි මොළේ දාන්න වටී ඇලේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දවස් 60ක් පැනලත් කෝ ඔය කොමිස් කාරයෝයි, හොරුයි ඇල්ලුවද?
    අහ් නෑ ඇල්ලුවනේ.අල්ලල ඇතුලට දැම්මනේ.මම කිබ්බේ කැබිනෙට් එක ඇතුලට.:lol:

    ඔව් ඒ විවේචනය අපි කරා. වැරැද්දට වැරදියි කියනවා. උඹලට නේ ඒක බැරි ?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ෆෙස්බූක් එකේ යන බොරු පොටො එක ඇත්තය කියලා පිලිගන්න උඹේ මොළේ තමයි මොළේ දාන්න වටී ඇලේ

    බන් මේ හිනා යන කතා කියන්න එපා. උබලගෙ ටොයියෝ තමා බුකියේ යන හැම මගුලම විශ්වස කරන්නේ. ඔය බොරු උස්සන් ඇවිත් ඇත්තවගේ, ඇහින් දැක්කා වගේ මේකේ අතාරින්නෙ අපිද උබලද? එක ෆොටෝ එකක් අල්ලන් කෑ ගහනවා බොරුවට:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ ලොකු මාධ්ය නිදහස

    11091147_657988124302214_7503438487160885779_n.png

    දැන් මේක දැම්මේ මමද ?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    දැන් මේක දැම්මේ මමද ?

    දෙයක් දැම්මම මුල ඉඳන් අගට කියවපන්කෝ. පොඩි උන් වගේනේ.හැමදේම ඇඟිල්ලෙන් ඇනල තේරුම් කරන්න ඕනේ

    බන් මේ හිනා යන කතා කියන්න එපා. උබලගෙ ටොයියෝ තමා බුකියේ යන හැම මගුලම විශ්වස කරන්නේ. ඔය බොරු උස්සන් ඇවිත් ඇත්තවගේ, ඇහින් දැක්කා වගේ මේකේ අතාරින්නෙ අපිද උබලද? එක ෆොටෝ එකක් අල්ලන් කෑ ගහනවා බොරුවට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    please මේකට විසදුමක් දෙන්න අයියෝ....

    මෙන්න විසඳුම

    හෙන ගහපිය යහපාලනයට චන්දෙ දීපු බල්ලන්ට.. ((ආ නෑ නෑ මහින්දට දීපු උන්ට))

    වෙන සයිට් වල පොර ටෝක් දෙන එපා ප*ක් නැහැ මේ කේ හොයාගන්න
    :rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,551
    113
    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද.:rofl::rofl::rofl:

    New leaders hand over Jaffna lands with ex-president’s message.

    The handing over of lands occupied by the military to civilians who held it in the northern Jaffna peninsula appears to be a joint effort though not officially declared that way. Originally it was the previous Government of Mahinda Rajapaksa that had decided to release the lands. The then Economic Development Minister, Basil Rajapaksa, had identified the extent of the land and the deeds were prepared.

    Interesting enough such deeds were signed on January 6 last year, just two days before the Presidential election. A folder containing the deed on the one side and messages from the then President Mahinda Rajapaksa and the then Lands Minister Janaka Bandara Tennekoon on the other was readied for release.

    This was not carried out after those in the Government pointed out to then President Rajapaksa that it could be construed as an election offence. Thus, those deeds came to be registered at the Jaffna Kachcheri only on January 11, this year.

    So the threesome :P running the country – President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and former President Chandrika Bandaranaike Kumaratunga – participated in a ceremony last Monday. There, they only handed over the lands to those who possessed the deed – with the messages of both former President Rajapaksa and former minister Tennekoon. The total extent handed over was 425 acres.

    deed-jaffna.jpg

    The recipient of a folder with the Deed on the right side. On the left are messages from former President Rajapaksa and then Lands Minister Janaka Bandara Tennekoon. Photo:Uthayan, Jaffna.

    - http://www.sundaytimes.lk/150329/columns/funds-in-foundations-of-rajapaksa-wives-frozen-142051.html
     
    දැන ඕක දැක්ක නම් ඕක සාධාරණිකරනය කරන්නත් බයියෝ මොකක් හරි හොයාගනිවි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,551
    113
    දැන ඕක දැක්ක නම් ඕක සාධාරණිකරනය කරන්නත් බයියෝ මොකක් හරි හොයාගනිවි

    already done :rofl:

    මහින්ද ඒව නොදී ඉන්න හේතුවක් නැ. මොකද ඒව එයාගේ බුදලයක් නෙමෙයි. ඒත් ඒව ආපහු දෙන්න නියමිත ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන විදියට, ආරක්ෂක අංශවල පසු විපරම් කටයුතුවලට හානියක් නොවන විදියට. එහෙ බලද්දි එයා ඒවගේ හිමිකරැවන්ට ඉඩම් දීලා තියනවා - වැරැද්දක් නැ.

    http://elakiri.com/forum/showthread.php?t=1669386
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    please මේකට විසදුමක් දෙන්න අයියෝ....

    ඕකට විසදුමක් නැ.. උබ පොන්නයම තමයි..එ ගතිය නැති කරන්න බැ... ඒ නිසා විසදුම් හොයන්නේ නැතුව ඉදපන් :lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ෆෙස්බූක් එකේ යන බොරු පොටො එක ඇත්තය කියලා පිලිගන්න උඹේ මොළේ තමයි මොළේ දාන්න වටී ඇලේ

    පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවූ දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නම් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.

    අසභ්‍ය වචන ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව සන්තකයේ තබා ගැනීම, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය ලිඛිත කරුණු පළකිරීම හේතුවෙන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනතේ 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය පරිදි දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.

    සැකකරු පසුගිය 27 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට පැමිණවීමෙන් පසුව ලබන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඊයේ (30) මෙම චෝදනා පත්‍රය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර නඩුව ලබන 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    දැන් හරිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඒ විවේචනය අපි කරා. වැරැද්දට වැරදියි කියනවා. උඹලට නේ ඒක බැරි ?

    නැහැ උඹලා හරි වැරැද්ද් ෙතා්රන්ෙන් ෙද්ශපාලන ෙකා්නෙයන්! එ්ක වැරදි!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැහැ උඹලා හරි වැරැද්ද් ෙතා්රන්ෙන් ෙද්ශපාලන ෙකා්නෙයන්! එ්ක වැරදි!

    හරි දැන් මම බනින්නේ දෙශපාලන කෝණයකින් කියලම කියමුකෝ. (හැබැ‍යි අපී මේ ආණ්ඩුවත් විවේචනය කරා.)

    දැන් මහින්ද කරපු මේ වැඩේ සක්කිලි, පාදඩ , අමන අශික්කිත දෙයක් නෙවෙයිද ? මේ පාවා දීමක් නෙවෙයිද ?

    දැන් උඹ දේශපාලණ කෝනයකින් බලන්නේ නැතුව විවේචනය කරපන් ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි දැන් මම බනින්නේ දෙශපාලන කෝණයකින් කියලම කියමුකෝ. (හැබැ‍යි අපී මේ ආණ්ඩුවත් විවේචනය කරා.)

    දැන් මහින්ද කරපු මේ වැඩේ සක්කිලි, පාදඩ , අමන අශික්කිත දෙයක් නෙවෙයිද ? මේ පාවා දීමක් නෙවෙයිද ?

    දැන් උඹ දේශපාලණ කෝනයකින් බලන්නේ නැතුව විවේචනය කරපන් ?

    මහින්දය කලාත් දෙයියන්නාන්සෙ කලත් වැරද්ද වැරද්දමයි.. ප්රශ්නෙ කියෙන්නේ උඹලා මහින්දගේ හොද කියන්නෙ නැහැ මොකද හොද කිව්වොත් උගේ විරැද්ධවාදීන්ට කියන්න දෙයක් නැති නිසා... ඒක නිසයි උඹලා ‍මහින්දගෙ හොර දැක්කට උගේ විරැද්ධවාදීන්ගෙ හොර දකින්නෙ නැත්තෙ