මහින්ද Indian Tobacco එකට දුන්න බිම් අඟලත් ගනීද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබ අමූ මීහරකෙක් බන් වෙන නම් කියන්ඩ දෙයක් නැ මේ වගේ ඔල මොට්ටල කමෙන්ට් වලට..ආයොජන අවස්තා සැලසීම හා රාජ්ය සම්පත් විකුනගෙන කැම කියන්නෙ දෙකක්..ආයොජකයන්ට ඉඩම් දෙන්ඩ ඔනෙ නැතුව උන් අහසෙද අයොජනය කරන්නෙ..හැබැයි මහින්ද රජයේ සම්පත් විකුනගෙන කෑවේ නැ..ඔක තෙරුම් ගන්ඩ බැරි උන ගොන්නු තමා වෙනසා උදාකරගන්ඩ චන්දෙ දීල දැන් කෙලොගෙන ඉන්නෙ..
ඔක්කොටම කලින් මහින්ද හාමුට කියපන් ඔඋලුවෙන් බිමට බහින්න කියලා. උබේ ඔලුව අරක් අරගෙන ඉන්නේ මහින්ද හාමු. ආයොජන අවස්තා හින්ද්ද සින්නක්කර ගොල් ෆේස් එක ඉස්සරහා චීනට වික්කේ කොලනියක් දාන්න. රනිල් පොන්නයා. මහ බැන්කුව කැවා. හරි.. ඒත් ඌ සින්නක්කර දුන්නු එක 99 අවුරුදු බදු කලා. තො කැරියා වගේ මහින්ද පස්සේ යන්න එපා. රනිල් පස්සේ යන්නත් එපා., ඇත්ත ඇත්ත හැටියට දැකපන්. මහින්ද සුවද පැනින් නාවන්න ඔනා බඩ්ඩක්වත් රනිල් කිරි කලයක්වත් නෙමෙයි. දෙන්නම දස කැරියො. තොපි වගේ හිපාටුවො පව්. උබට කලු කොඩි දාන්න කියලා. ඊයේ රැ මොඩි සර් එක්ක පඹ සිරයි, බයි මහේන්ද්‍ර හාමුයි එකට ඩිනර් අරගෙන. තො පුක හපාගෙන මැරියන්.

http://www.bbc.com/sinhala/sri-lanka-39891298
 
Last edited:

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113

    ගෑණි මලා වගේ උදේ පාන්දර අඩන්න එපා බං. ලෝක ස්වභාවය ඔහොම තමයි. ධනය බලය තාවකාලිකයි. කඩේ යන කවුරැ කවුරැත් ඕක දැනගන්න ඕන.

    හා හා දැන් උඹ නාඩා ඉදිං....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගෑණි මලා වගේ උදේ පාන්දර අඩන්න එපා බං. ලෝක ස්වභාවය ඔහොම තමයි. ධනය බලය තාවකාලිකයි. කඩේ යන කවුරැ කවුරැත් ඕක දැනගන්න ඕන.

    හා හා දැන් උඹ නාඩා ඉදිං....
    දෙපොයෙන් රට ගන්නවා කියපු මිනිස්සු. :P:P:P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    දෙපොයෙන් රට ගන්නවා කියපු මිනිස්සු. :P:P:P
    ඔය ඔය උඹ තාම නහයෙන් අඩනවා...

    උඹ බය වෙන්න එපා. ලොක්කා ආයි ආවත් උඹට කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය ඔය උඹ තාම නහයෙන් අඩනවා...

    උඹ බය වෙන්න එපා. ලොක්කා ආයි ආවත් උඹට කරදරයක් කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ.
    මචන්, මැද තියනවා උබ ටයිප් කරන පොස්ට් බොක්සෙකේ ෆොන්ට් සයිස් මාරු කරන එකක්. ඒක ක්ලික් කරපන් දෙයියො. ඉස්ක්‍රීන් එක පුරා යන්න ඔනා කියවන්න උබේ පොස්ට්.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔක්කොටම කලින් මහින්ද හාමුට කියපන් ඔඋලුවෙන් බිමට බහින්න කියලා. උබේ ඔලුව අරක් අරගෙන ඉන්නේ මහින්ද හාමු. ආයොජන අවස්තා හින්ද්ද සින්නක්කර ගොල් ෆේස් එක ඉස්සරහා චීනට වික්කේ කොලනියක් දාන්න. රනිල් පොන්නයා. මහ බැන්කුව කැවා. හරි.. ඒත් ඌ සින්නක්කර දුන්නු එක 99 අවුරුදු බදු කලා. තො කැරියා වගේ මහින්ද පස්සේ යන්න එපා. රනිල් පස්සේ යන්නත් එපා., ඇත්ත ඇත්ත හැටියට දැකපන්. මහින්ද සුවද පැනින් නාවන්න ඔනා බඩ්ඩක්වත් රනිල් කිරි කලයක්වත් නෙමෙයි. දෙන්නම දස කැරියො. තොපි වගේ හිපාටුවො පව්. උබට කලු කොඩි දාන්න කියලා. ඊයේ රැ මොඩි සර් එක්ක පඹ සිරයි, බයි මහේන්ද්‍ර හාමුයි එකට ඩිනර් අරගෙන. තො පුක හපාගෙන මැරියන්.

    http://www.bbc.com/sinhala/sri-lanka-39891298
    :yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,804
    28,996
    113
    මහජන දේපළ විකිණීම කවුරුන් විසින් සිදු කළ ද එය නොමනා ක්‍රියාවකි. ඊට එරෙහි විය යුතුය. එහෙත් තමන් අත බලය තිබියදී මහජන දේපළ විකුණා බලය නැති දා අනෙකුන්ට ඇඟිලි දිගු කරමින් පෙන්වීම වෙනම ම කතාවකි. ඒ, වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම තක්කඩිකම ය. මේ, එවන් තක්කඩිකමක සාක්ෂි ය.

    හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගිය දින වල දී රට පුරා කිය කියා ගියේ "අපේ කාලෙ නම් අපි ඉඩම් දුන්නේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ විතරයි අපෙ හාමුදුරුවනේ .." යනා දී වශයෙන් කතා ය. එහෙත් පහත දැක්වෙන ඔප්පුවෙහි සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත කොළඹ කොටුව, බාලදක්ෂ මාවතේ ඉඩමක් විකුණා ඇති ආකාරයයි.

    2010 දෙසැම්බර් මස 28 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම විකුණා දමා තිබේ. එහි සඳහන් වන්නේ "ෂැංග්‍රි - ලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ට හා එහි උරුමක්කාරයින්ට හා පොල්මඃකාරයින්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන" බවය. ඉඩම් විකිණීම් සම්බන්ධයෙන් මහින්ද කතා කරන්නේ රෙදිත් ඇඳගෙනදැයි අපට විමසිය හැකි නමුත් මහින්දගේ මෑත කාලීන ක්‍රියා සහ රෙදි අතර සම්බන්ධයක් නොමැති තරම් වන බැවින් අපට මහින්දගෙන් අසන්නට ඇත්තේ "මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?" කියා පමණ ය.

    deed1.png

    deed2.png

    deek3.png

    deed5.png

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9893-2017-07-22-13-09-42

    shangriladeed.jpg

    http://online.fliphtml5.com/fuqf/gpwa/#p=5

    related
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,804
    28,996
    113
    මහින්ද සින්නකරෙටම China Shangri-Laට ලියල දුන්න හමුදා මූලස්ථානය පිහිටි 10 acre බිම් අඟලත් ගනීද?

    shangi.jpg

    Shangri-La breaks ground on Sri Lankan soil

    lead-inset-Shangri-La-2.jpg

    Shangri-La Hotels and Resorts yesterday broke ground for its first ever hotel project in Sri Lanka, the US$ 550 million Shangri-La Colombo, on a land overlooking the Galle Face Green promenade. This was followed by the ground breaking ceremony for their US$ 150 million Hambantota Resort and Spa in the Sirakala Estate in Hambantota today.

    The Group, which announced its purchase of 10 acres of Government land in Colombo last January, expects the hotel to be ready for occupation by end 2015, Shangri-La Asia Executive Director Madhu Ramachandra Rao said.

    - http://www.ft.lk/2012/02/25/shangri-la-breaks-ground-on-sri-lankan-soil/

    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg

    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55

    හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ
    ඉඩම් ලේකම්ටත් නොදන්වා
    - හිටපු ඉඩම් ලේකම් අශෝක පීරිස්‌

    ප්‍රියදර්ශන ලියනගේ

    ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මහතා 'දිවයින' ට ඊයේ (27 දා) පැවැසීය.

    මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක්‌ මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතු යෑයි ද හෙතෙම පැවැසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ ලිපි ලේඛන අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ලබා නොදී රජයේ අභිමතය පරිදි මෙම ඉඩම විකුණා ඇතැයි ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.

    - http://www.divaina.com/2017/07/28/news16.html

    :sorry: