මහින්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද බුදියන්න ගිහින් මොකද උනේ බලලත් එක්ක ......කොහොමද ඒක :baffled::baffled:

    උබේ අම්මයි තාත්තටයි උන දේ තමයි වෙන්ඩ ඇත්තෙ.. :lol::lol::lol::lol::lol::lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මේ අධිකරණ තීන්දුත් එක්ක නීතිය ‌‌නොදන්න මට හිතෙන ‌‌දේවල්

    01. මහින්ද ‌ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.එතකොට තවත් කල් ‌මේ ප්‍රශ්න ඇදෙනවා.අලුත් අගමැති ‌කෙනෙක් පත් කරන්න බෑ තීන්දුව එනකල්.‌‌දෙසැම්බර් අග ‌වෙනකල් ‌මේක ඇදෙනවා.

    02.ආණ්ඩුව විසුරුවීමට එරෙහි ‌පෙත්සමේ තීන්දුව ඒ අතර එනවා(10‌ ‌වෙනිද විතර).සිරිසේනගෙ තීරණය හරි කිව්වොත් ඡන්දයක් එනවා.‌බොහෝවිට ජනවාරි මැද විතර ‌‌වෙයි.සිරිසේන වැරදියි කිව්වොත් ඡන්ද නෑ.ඡන්දයක් අවශ්‍යද අහන්න ජනමත විචාරණයක් එනවා.ඒකත් ජනවාරි මැද විතර ‌වෙයි. ‌‌‌‌මේ ‌දෙකෙන්ම UNP අනාතයි

    03.ඔය අතර මහින්ද අගමැතිද නැද්ද කියල අධිකරණයෙන් තීන්දුු කරනවා. අගමැති කිව්වොත් අවුලක් නෑ.ඡන්දයක් තියනකල් අගමැති.අගමැති ‌නෙමෙයි කිව්වොත් ‌වෙන ඒකෙක්ට අගමැති කම ‌දෙන්න ‌වෙනවා.ඒ් අතර සිරිසේන, චමල් රාජපක්ෂ වගේ එකෙක්ව දැම්මොත් ආයිත් විශ්වාස භංගවගේ ‌ජෝගි යයි(රනිල්ට ‌නොදෙන නිසාත්,බහුතරය හිමිඅ‌යෙක්ට අගමැතිකම අනිවාර්යයෙන් දිය යුතුය කියා නීතියක් නැති නිසා) UNP ඒකෙක්ට ‌දෙන්නත් පුළුවන්.ඒ් කවුරු ‌වෙයිද දන්නෙ නෑ.ඉහත අංක 2 ට අනුව ‌කොහොමත් මහ මැතිවරණයක් එනවා.ඒ්ක ‌බොහෝවිට මාර්තු විතර ‌වෙන්නත් පුළුවන්. ඒ්කෙන් ‌වෙන්නෙ ‌කොහොමත් UNP අනාත ‌වෙන එක.ඒ්ක නිසා නම්බුපිටින් පාර්ලිමේන්තුවෙදිම ‌යෝජනාවක් ‌ගෙනැල්ල මහ මැතිවරණයක් තිබ්බනම් කාටත් ‌හොද නැද්ද?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මහින්ද ඔයා බල්ලෝ එක්ක බුදිය ගත්තා දැන් මැක්කෝ ඇග හැම තැනම ........කරන්න දෙයක් නැහැ ..ඔබගේ බල ලොබිත්වය විසින් ඔබගේම වල කපාගෙන ඇත


    මයිත්‍රී ..ගොටභායට ගේම දෙන්න යනකොට ඔබ රනිල්ට ගේම දෙන්න ගියා ...මතකද රනිල් ගොටභය හම්බුනා ....ඒ ඔයාටයි මයිත්‍රිටයි ගේම දෙන්න ....


    අනාගතය තීරණය වන්නේ අතීතය තුලින් .....

    UNP එකෙන් ගෝඨව දානවලු නෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP එකෙන් ගෝඨව දානවලු නෙ

    මහින්ද ගෝටව බ්ලොක් කරනවා ...රනිල් සජිත්ව බ්ලොක් කරනවා 2020 ජනාධිපති කම ගන්න හැමොමම පුළු පුළුවන් විදිහට ගේම් ගහනවා ...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,370
    8,824
    113
    UyfH7UL.jpg
    @kasun_kbp @shenat @Xi Jinping
    @monson me monada ooi