මහින්ද

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    (ඩයනා උදයංගනී)
    කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද (03) අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බවත් එයට එරෙහිව හෙට දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
    එම නිවේදනය පහතින් දැක්වේ.

    image_794b1165be.jpg
    http://static.lankadeepa.lk/assets/uploads/image_794b1165be.jpg
    image_794b1165be.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම ප්‍රශ්නයක් නැ, ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක බොහොම හොද වැඩක්..:yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිසිම ප්‍රශ්නයක් නැ, ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක බොහොම හොද වැඩක්..:yes::yes:

    එකෙනුත් වැඩේ තහවුරු උනොත් මොකෝ බන් කොරන්නේ :P:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කිසිම ප්‍රශ්නයක් නැ, ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක බොහොම හොද වැඩක්..:yes::yes:
    Oyata ithin monada hoada naththe neda :rolleyes::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙනුත් වැඩේ තහවුරු උනොත් මොකෝ බන් කොරන්නේ :P:P

    කොච්චර හොදද, ඔහොම තීන්දු එන එක ගැන අපි නම් බොහොම සතුටු වෙනව.. :yes::yes: මේව කියලවත් ඉල්ලගන්ඩ බැරි තීන්දු.. :cool::cool:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කොච්චර හොදද, ඔහොම තීන්දු එන එක ගැන අපි නම් බොහොම සතුටු වෙනව.. :yes::yes: මේව කියලවත් ඉල්ලගන්ඩ බැරි තීන්දු.. :cool::cool:
    :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ටිටි දේශපාලනේ ඔයාට තේරෙන් නැ, හොද්දෙ ලුණු බලනව වගේ නෙමේ ඒක.. :lol::lol:
    Ow oyatanam hugak dewal therenawa kiyala matath therenawa...:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද ඔයා බල්ලෝ එක්ක බුදිය ගත්තා දැන් මැක්කෝ ඇග හැම තැනම ........කරන්න දෙයක් නැහැ ..ඔබගේ බල ලොබිත්වය විසින් ඔබගේම වල කපාගෙන ඇත

    මයිත්‍රී ..ගොටභායට ගේම දෙන්න යනකොට ඔබ රනිල්ට ගේම දෙන්න ගියා ...මතකද රනිල් ගොටභය හම්බුනා ....ඒ ඔයාටයි මයිත්‍රිටයි ගේම දෙන්න ....

    අනාගතය තීරණය වන්නේ අතීතය තුලින් .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ඔයා බල්ලෝ එක්ක බුදිය ගත්තා දැන් මැක්කෝ ඇග හැම තැනම ........කරන්න දෙයක් නැහැ ..ඔබගේ බල ලොබිත්වය විසින් ඔබගේම වල කපාගෙන ඇත
    මයිත්‍රී ..ගොටභායට ගේම දෙන්න යනකොට ඔබ රනිල්ට ගේම දෙන්න ගියා ...මතකද රනිල් ගොටභය හම්බුනා ....ඒ ඔයාටයි මයිත්‍රිටයි ගේම දෙන්න ....
    අනාගතය තීරණය වන්නේ අතීතය තුලින් .....

    උබ නේද උබේ අම්මවයි තාත්තවයි බල්ලො එක්ක නිදිකරපු එකා..:lol::lol::lol::lol: යන්තන් උබලගෙ අක්කයි අක්කගෙ මිනිහයි නම් බේරුනා බල්ලො එක්ක නිදි වදින්නෙ නැතුව..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ නේද උබේ අම්මවයි තාත්තවයි බල්ලො එක්ක නිදිකරපු එකා..:lol::lol::lol::lol: යන්තන් උබලගෙ අක්කයි අක්කගෙ මිනිහයි නම් බේරුනා බල්ලො එක්ක නිදි වදින්නෙ නැතුව..

    මහින්ද බුදියන්න ගිහින් මොකද උනේ බලලත් එක්ක ......කොහොමද ඒක :baffled::baffled: