මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........
පොර පැරලයිස් වෙලා ඉදලා තියෙනවා ගොඩක් කල්.ඒ උනාට වැඩිය කවුරුත් දන්නේ නැහැ...දන්න කට්ටිය දන්නවා..

ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න.......![]()

ප්රේක්ෂක ප්රතිචාරආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න.......![]()

මොනව වුනත් අන්තිමට මට කියන්න වෙන්නේ
ඔබට නිවන් සුව ලැබේවා කියලයි.
මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ නමුත් ජිවත්ව ඉන්නකල් කරෙ මිනිස්සුන්ගෙන් තමුන්ගෙ දෙමවුපියන්ට බැනුම් ඇස්සවිමට සැලස් විමයි
ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න.......![]()
Den eka ekata madagahala, benala.. hambukaragatta salli aragena yanna puluwan.. athi ne..