මහින්ද_අබේසුන්දර මියයයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද_අබේසුන්දර මියයයි

    මහින්ද අබේසුන්දර සමුගනී.

    1417179742_3181223_hirunews_mahinda-abesundara.jpg

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ මහින්ද අබේසුන්දර අද (28) අභාවප‍්‍රාප්ත වුණා. ඒ, ඔහුගේ නිවසේදියි. මිය යන විට මහින්ද අබේසුන්දර මහතා 75 වන වියේ පසුවුණා.

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........

    පොර පැරලයිස් වෙලා ඉදලා තියෙනවා ගොඩක් කල්.ඒ උනාට වැඩිය කවුරුත් දන්නේ නැහැ...හැබැයි දන්න කට්ටිය දන්නවා..රන්ජනුත් එදා කිව්වේ..ඒ උනාට සමහර අය හිතුවේ බොරු කියලා..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ නමුත් ජිවත්ව ඉන්නකල් කරෙ මිනිස්සුන්ගෙන් තමුන්ගෙ දෙමවුපියන්ට බැනුම් ඇස්සවිමට සැලස් විමයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොර පැරලයිස් වෙලා ඉදලා තියෙනවා ගොඩක් කල්.ඒ උනාට වැඩිය කවුරුත් දන්නේ නැහැ...දන්න කට්ටිය දන්නවා..

    ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න....... :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි එකේ කිසිම සම්බන්ධයක් මේකට නැහැ කියලා විශ්වාසයි නේද
    කිසිම අකාරයකින් වචනයකින්වත්

    නිවන් සුව අත්වේවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න....... :lol:
    :shocked::shocked::shocked::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න....... :lol:
    ප්‍රේක්ෂක ප්‍රතිචාර:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ නමුත් ජිවත්ව ඉන්නකල් කරෙ මිනිස්සුන්ගෙන් තමුන්ගෙ දෙමවුපියන්ට බැනුම් ඇස්සවිමට සැලස් විමයි

    ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න....... :lol:

    Den eka ekata madagahala, benala.. hambukaragatta salli aragena yanna puluwan.. athi ne..

    ඉන්න ටිකේ සාදාරණව හිටියනම් ඉවරයි..සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරලා විදවලා මැරෙන්නේ නැතුව..:yes: