මහින්ද_කූජිතයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. වැඩේ නම් අන්තිම චාටර් බං.. මිනිස්සු මහින්ද මහත්තයා ගැන පොඩි හරි ගෞරවයක් තිබ්බා නම් ඒකත් නැති වෙලා යනවා.. ඔය පැත්තෙ උන්ට සත පහකින් උදව්වක් කරන්න නරකයි..
    "මරලා හරි ගන්න තිබුණනේ"
    "අපි හිතුවෙ මරලා හරි දිනයි කියලා"
    ඔන්න.. සිංහල බෞද්ධ රට..

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,369
    113
    Dinouk Colombage @Dinouk_C · 2h 2 hours ago

    BASL sources say 43rd Chief Justice is expected to resume her duties as CJ next week #lka

    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    විමල්ට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක්!

    ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නව රජය විසින් පොලිස්පතිවරයාට නියෝග කොට ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව තොරතුරු රාශියක් ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද්ගලිකවය. ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.

    ඊට අමතරව රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයන් වන සජින් වාස් ගුණවර්ධන, හඩ්සන් සමරසිංහ, ප්‍රසන්න වික්‍රමසූරිය, ප්‍රියාත් වික්‍රමබදුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග, ගාමිණී සෙනරත්, ජාලිය වික්‍රමසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, රාජිත් ප්‍රේමසිරි, දිල්ෂාන් වික්‍රමසිංහ, විලී ගමගේ යන රාජපක්ෂ රෙජීමයේ හිටපු නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණ ඇරඹීමට මේ වන විට දිවයිනේ ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව සැලසුම් කරමින් සිටී.

    මොවුන් විසින් පසුගිය දස වසර තුල සිදුකරන ලද මහාපරිමාණ දූෂණ වංචා හා කොමිස් මගඩි පියවරෙන් පියවර හෙලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මම මෛත්‍රිට චන්දේ දුන්නේ ඔන්න ඔය බලාපොරොත්තුවෙන්. කලොත් නම් එතුමා තව සැරයක් ඉල්ලුවත් දෙනවා කිසිම බයක් සැකක් නැතුව බං. :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Pissu balla dangalanawa wadi. Wahama injection ekak denna wenawa

    ඉන්ජෙක්ශන් එකක් තියෙනවා හෙට ගොඩක් වෙලාවට සිරිංජර් එක ලෝඩ් කරාවි. ෆොන්සේකට ආරක්ෂක ලේකම් කම දෙන්න තියෙන්නෙ. දුන්නොත් කටයි පුකයි වහගෙන මැදමුලනට වෙලා කුඹුරක් කොටන් ඉඳියි. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්ජෙක්ශන් එකක් තියෙනවා හෙට ගොඩක් වෙලාවට සිරිංජර් එක ලෝඩ් කරාවි. ෆොන්සේකට ආරක්ෂක ලේකම් කම දෙන්න තියෙන්නෙ. දුන්නොත් කටයි පුකයි වහගෙන මැදමුලනට වෙලා කුඹුරක් කොටන් ඉඳියි. :rofl::rofl::rofl:

    fonseka nemei arakshaka lekam basnayaka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්ජෙක්ශන් එකක් තියෙනවා හෙට ගොඩක් වෙලාවට සිරිංජර් එක ලෝඩ් කරාවි. ෆොන්සේකට ආරක්ෂක ලේකම් කම දෙන්න තියෙන්නෙ. දුන්නොත් කටයි පුකයි වහගෙන මැදමුලනට වෙලා කුඹුරක් කොටන් ඉඳියි. :rofl::rofl::rofl:
    ඇයි බං එයා ඒ තත්ත්වයට වැටුණෙ.. මං හිතුවෙ නැහැ කවදාවත් මේ වගේ පහත් තත්ත්වයකට වැටෙයි කියලා.. මං විතරක් නෙමෙයි පොරගෙ පැත්තට කතා කරපු කොල්ලෙක්වත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම චරිතයක් කියලා මහින්ද රාජපක්ෂ කියන්නෙ.. අන්තිම තුප්පහි..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,369
    113
    ඉන්ජෙක්ශන් එකක් තියෙනවා හෙට ගොඩක් වෙලාවට සිරිංජර් එක ලෝඩ් කරාවි. ෆොන්සේකට ආරක්ෂක ලේකම් කම දෙන්න තියෙන්නෙ. දුන්නොත් කටයි පුකයි වහගෙන මැදමුලනට වෙලා කුඹුරක් කොටන් ඉඳියි. :rofl::rofl::rofl:

    Ow ban Ranil ge gentleman politics hariyanne naha mun ekka. Mun gemata enawa nam evidiyata denna one.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එතකොට සරත් ෆොන්සේකා කවුද..?
    බස්නායක කිව්වෙ කාටද මචං..?

    DMUB basnayake kalin mama hithana vidihata champikage ministry eke secartry deshapalakayo pathkaranne naha ban maara pissu malliwa dammata
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මනුස්සයා ගැන මිනිස්සු තිබ්බ ගෞරවේ නැති වෙලා යන එකයි ඕකෙන් වෙන්නෙ.. ඔන්න බලපං
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ow ban Ranil ge gentleman politics hariyanne naha mun ekka. Mun gemata enawa nam evidiyata denna one.

    ඒ බං ෆොන්සේකගේ අර තියෙන කේස් ටික හරි ගස්සනකන් නේද බං? ප්‍රජා අයිතිය නැති කළානෙ බං. අනික ඒක තාවකාලික දීමක් මේ හඩිස්සියේ කේස් එකක් ආවොත් කියලා. පොල්ලෙන් ගහන්නම් වගේ ආරක්ශක ඇමතිම දේවිද දන්නෙ නෑ. එහෙම දුන්නොත් නම් මහ රජ බඩු බනිස් රට පල බේරෙන්න නම් කියලා තමයි කියන වෙන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙ අපි මේ සැම සිදුවීමක්ම විමසිලිමත්ව විමර්ශනයේ යෙදී සිටින්නෙමු....රටට ආදරේ කරන සහ රටට ආදරේ නැති පිරිස් ලගදීම අපි ඔබ හමුවේ සිටගස්සවන්නෙමු .......ගල් ගැසීම ඔබ සතු දෙයකි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ow ban Ranil ge gentleman politics hariyanne naha mun ekka. Mun gemata enawa nam evidiyata denna one.

    ඒක ඇත්ත. මම නම් කියන්නෙ සෙල්ලම් නටන් ආවොත් සසරෙන් එතර කරවන්න ඕනේ. ඕක පිළිකාවක්. පිලිකා වලට මර්ධනය කර කර ඉන්න ගියොත් කෙළ වෙනවා. මෛත්‍රී කරලා හරියන්නෙ නෑ ඕකුන්ට නම්. :angry::angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,369
    113
    Me thiyenne badu

    එල්ටීටීඊ - රාජපක්ෂ රත්තරන් ගණුදෙනුවේ සියළු විස්තර එළියට !

    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ.

    නුදුරේම මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡවක් පැවැත්වීමට මේ වන විට ඔවුන් සූදානම් වන බවත් ඔවුන් අප වෙත දැන්වීය.

    පසුගියදා මෙම ගනු දෙනුව සම්බන්ධයෙන් අප විසින් සුවිශෙෂී හෙළිදරව්වක් කරනු ලැබීය.

    ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් මෙම ගනු දෙනුව සම්බන්ධ තොරතුරු හෙළි කළ පුද්ගලයන් සොයන්නැයි බුද්ධි අංශ නිළධාරීන්ට උපදෙස් දී තිබිණි. එමෙන්ම මෙම ගනුදෙනුවේ පාර්ශ්ව කරුවන්ට කතා කොට ඔවුන්ගෙන් වංචා කළ සියයට 0.5 ක කොමිස් මුදල ලබා දීමට පොරොන්දු වී ඇත්තත් එම පාර්ශව ඒ ප්‍රතික්ෂේප කර ඇති අතර මේ හෙළිදරව් කර නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු කොමිස් මුදල ශ්‍රී ලංකා රජයෙන් ලබා ගන්න බවත් ඔවුන් පවසයි.

    තමන් මේ ගනුදෙනුවට මැදිහත් වූයේ එම රත්තරන් තොගය ශ්‍රීලංකා රජයට අයත් භාණ්ඩ නිසා මිසක රාජපක්ෂලාගේ ගිණුම තර කිරීමට නොවන බවත් ඔවුන් පවසයි.

    මෙම ගණුදෙනුවෙන් වංචා කළ මුදල රුපියල් කෝටි හතලිස් ලක්ෂයකි.

    - lankadaily
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි බං එයා ඒ තත්ත්වයට වැටුණෙ.. මං හිතුවෙ නැහැ කවදාවත් මේ වගේ පහත් තත්ත්වයකට වැටෙයි කියලා.. මං විතරක් නෙමෙයි පොරගෙ පැත්තට කතා කරපු කොල්ලෙක්වත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම චරිතයක් කියලා මහින්ද රාජපක්ෂ කියන්නෙ.. අන්තිම තුප්පහි..

    බල තණ්හාව බං. බලේ ඉඳලා ඒක නැති උනාම අහිමි උන දේවල් ආයේ ගන්න හදනවා. ඔය දඟලන්නේ නම් තව අවුරුදු 4 - 5 ක් ඉන්නේ නැතිව ඉක්මනින්ම සංසාරෙන් එතෙර වෙන්න. :rofl::rofl:

    අවංකවම ප්‍රශ්නයක් අහන්නම්. උඹ දෙපැත්තට වැනි වැනි හිටියනෙ දෙන්න එකෙක් හිතා ගන්න බැරිව. උඹ මරාට දුන්න නම්? අද ඒකට දුක් වෙනවද සතු‍ටු වෙනවද??? මෛත්‍රීට දුන්නනම්??? සතු‍ටු වෙනවද කියලා අහන්නෙ නෑ. දුන්නු හැමෝටම සතු‍ටුයි, ඒ ගැන දුක් වෙනවද????
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    විමල්ට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක්!

    ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නව රජය විසින් පොලිස්පතිවරයාට නියෝග කොට ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව තොරතුරු රාශියක් ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද්ගලිකවය. ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.

    ඊට අමතරව රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයන් වන සජින් වාස් ගුණවර්ධන, හඩ්සන් සමරසිංහ, ප්‍රසන්න වික්‍රමසූරිය, ප්‍රියාත් වික්‍රමබදුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග, ගාමිණී සෙනරත්, ජාලිය වික්‍රමසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, රාජිත් ප්‍රේමසිරි, දිල්ෂාන් වික්‍රමසිංහ, විලී ගමගේ යන රාජපක්ෂ රෙජීමයේ හිටපු නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණ ඇරඹීමට මේ වන විට දිවයිනේ ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව සැලසුම් කරමින් සිටී.

    මොවුන් විසින් පසුගිය දස වසර තුල සිදුකරන ලද මහාපරිමාණ දූෂණ වංචා හා කොමිස් මගඩි පියවරෙන් පියවර හෙලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    ඔය වල් පරයාගෙ තව කේස් තියනවා ඔක්කොම අදින්න දියෙන්නෙ.. තඩි ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද? වත්කම් ප්‍රකාශයක් අරගෙන ඔක්කොම හොයන්න ඕනෙ.. :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බල තණ්හාව බං. බලේ ඉඳලා ඒක නැති උනාම අහිමි උන දේවල් ආයේ ගන්න හදනවා. ඔය දඟලන්නේ නම් තව අවුරුදු 4 - 5 ක් ඉන්නේ නැතිව ඉක්මනින්ම සංසාරෙන් එතෙර වෙන්න. :rofl::rofl:

    අවංකවම ප්‍රශ්නයක් අහන්නම්. උඹ දෙපැත්තට වැනි වැනි හිටියනෙ දෙන්න එකෙක් හිතා ගන්න බැරිව. උඹ මරාට දුන්න නම්? අද ඒකට දුක් වෙනවද සතු‍ටු වෙනවද??? මෛත්‍රීට දුන්නනම්??? සතු‍ටු වෙනවද කියලා අහන්නෙ නෑ. දුන්නු හැමෝටම සතු‍ටුයි, ඒ ගැන දුක් වෙනවද????
    අඩෝ ඒ පැත්තෙ මිනිස්සු කියන දේවල් බලපංකො.. මුන් මහින්ද නිසා මිනිහෙක් උනත් මරන්න සූදානම්.. අන්තිම කුප්පයි බං..

    හ්ම්.. මටත් හිතෙන විදියට ඉල්ලං කන්න වගෙයි දගලන්නෙ.. හැබැයි මේ වීඩියෝ එක බලන මිනිස්සුන්ට තේරුම් යයි චරිතයෙ හැටියි, මැදමුලන ගම්වාසීන්ගෙ හැටියි..

    මීඩියා වලට කතා කලේ කොහොමද දැන් කතා කරන්නෙ කොහොමද..

    DMUB basnayake kalin mama hithana vidihata champikage ministry eke secartry deshapalakayo pathkaranne naha ban maara pissu malliwa dammata
    එතකොට බං සරත් ෆොන්සේකා කවුද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වල් පරයාගෙ තව කේස් තියනවා ඔක්කොම අදින්න දියෙන්නෙ.. තඩි ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද? වත්කම් ප්‍රකාශයක් අරගෙන ඔක්කොම හොයන්න ඕනෙ.. :angry::angry:
    විමලෙ විතරක් නෙමේ බං වංචා දූෂණ වලට සම්බන්ධ හැම එකාටම නීතියෙන් දඬුවම් දෙන්න ඕන..:yes: උන්ට දඬුවම් ලැබෙයිද උඹලා අපි හිතන විදියට..? :dull: