දැන් මහින්ද කරන උප්පරවැට්ටියක් තමයි මහින්දගේ තුන පැරදුනොත් එයාට තව දෙකක් (අවුරුදු හොඳේ ) තියනවයි කියන කතාව. ඇත්තටම මේක මහින්ද කරන ලෝක මගඩියක්. මේකෙන් බලන්නේ විපක්ෂෙට වැටෙන චන්ද නිශ්ක්රීය කරන්න. ඇත්තටම මහින්ද ගේ තුන පැරදුනාට පස්සේ තවත් දෙකක් තියෙනවද?
එක එක පච වාහිනි බලලා ඒව ඇත්තයි කියලා පිළිගන්න අපි බත් කන හරකුත් නෙවෙයි. ඒහින්දා මේක ගැන ඇත්තටම දැන ගන්න ලංකාවේ වියවස්ථාඅව බැලුවා. එකෙ තියෙන්නේ මෙහෙම දෙයක්
31 4 ආ වගන්තිය
ජනාධිපතිවරයකු ෙතෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමක දී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අෙප්ක්ෂකයකු ෙනොවන්නා වූ ෙහෝ නැවත ෙත්රී පත් ෙනොවන්නා වූ ෙහෝ අවසථාවක ් , ඔහුෙග් ධුර කාලය, ඒ ඡන්ද විමසීෙම් පතිඵල පකාශ කරනු ලැබූ දිනෙය් දී අවසන් වූවාක් ෙසේ සැලකිය යුත්ෙත් ය. ඒ ඡන්ද විමසීෙම් දී ජනාධිපතිවරයා ෙලස ෙතෝරා පත් කර ගන්නා ලද තැනැත්තා අපමාදව එෙහත් ඒ දිනෙය් සිට සති ෙදකක් ඉකුත් වීමට ෙපර ධුරය භාර ගත යුත්ෙත් ය:
මේ වගන්තියෙන් මහින්ද්ගේ තුන පැරදුන ගමන් ඉතුරු දෙකත් පැරදෙනවා , ඒහින්දා බය නැතුව චන්දේ දාන්න
http://www.parliament.lk/files/pdf/constitution_si.pdf