හොදට හිතලා my3ට චන්දෙ දෙන්න තීරණේ කළා..![]()
ehenan echcharai

යකෝ ආබාධිත රනවිරුවන්ට කිසි ගෙවිමක් කරන්නෙහ් නැහැහ් කියලාහ් ජනාදිපති මන්දිරේ වටකරේ පකටදහ් ? නොදි පලයන් ගොට්ටෝ
balapan buruwo wadagath minissu dennek mata dapu reply

thota ara arunaya banna eka hari kiyala hithenawa dan,ubata illan kanna hena asawak thiyenawa,maha loku dostharaya katha karanna igena ganin okkotama kalin gon bijja
උබ මහින්දට දීපන් එහෙනම්
කුඩුකාරයෝ රකින
එතනෝල් කාරයෝ රකින
සිංහල මිනිස්සු චන්ද බලය ඉල්ලුවම ගහන
රිෂාඩ් ට කියලා විල්පත්තුවේ ගෙවල් හදන්න ඉඩ දීපු
අදික්රන්ය හකීම්ට දිපු
ඉගැනීම කප්පාදු කරන
හෙළුවැලි ගනු දළදාව ඉස්සරහ දාලා අගවුරව කරපු මහින්දට දීපන්
ගයන්, එරෝස්න්, ගුනේ කසුන් කෙලින් පෙනී ඉන්නව මහින්ද වෙනුවෙන් උන්ගේ මතය වෙනුවෙන්
උබට මහින්ද චන්දේ දෙන්නත් ඔනි බුද්දකම රක ගන්නත් ඕනි
හරියට උදය ගම්මන්පිල වගේ උබත්
උබ මේ සිංහල ජාතියට වින කරන එකාගේ හොද කියන ගමන් තම්බින්ට බනින එක නිකම් වැඩි බන කියනවා වගේ.
උබලගේ ගමේ නිසා මහින්දට චන්දේ දෙන එක ප්රශ්නයක් නැහැ. උබට රස්සාවක් හරි හම්බෙන්න ඇතිනේ.
උබ චන්දේ දෙන්න අලින් හිතලා බලපන්
නැත්තම් අර කවුද කිවුව වගේ එළුවාගේ ලබ්බ වැටෙනකන් පස්සෙන් ගිය බලල වගේ වෙයි
kauda bola kiuwe mama mahindata denawa kiyala

ekekutawath denne na kiyalai mama danata hitan inne


