මහින්ද_චින්තන-කඩවුණු_පොරොන්දු

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හොදට හිතලා my3ට චන්දෙ දෙන්න තීරණේ කළා..:cool:

    ehenan echcharai :D

    :lol: යකෝ ආබාධිත රනවිරුවන්ට කිසි ගෙවිමක් කරන්නෙහ් නැහැහ් කියලාහ් ජනාදිපති මන්දිරේ වටකරේ පකටදහ් ? නොදි පලයන් ගොට්ටෝ

    balapan buruwo wadagath minissu dennek mata dapu reply :yes:
    thota ara arunaya banna eka hari kiyala hithenawa dan,ubata illan kanna hena asawak thiyenawa,maha loku dostharaya katha karanna igena ganin okkotama kalin gon bijja :lol:

    උබ මහින්දට දීපන් එහෙනම්
    කුඩුකාරයෝ රකින
    එතනෝල් කාරයෝ රකින
    සිංහල මිනිස්සු චන්ද බලය ඉල්ලුවම ගහන
    රිෂාඩ් ට කියලා විල්පත්තුවේ ගෙවල් හදන්න ඉඩ දීපු
    අදික්රන්‍ය හකීම්ට දිපු
    ඉගැනීම කප්පාදු කරන
    හෙළුවැලි ගනු දළදාව ඉස්සරහ දාලා අගවුරව කරපු මහින්දට දීපන්
    ගයන්, එරෝස්න්, ගුනේ කසුන් කෙලින් පෙනී ඉන්නව මහින්ද වෙනුවෙන් උන්ගේ මතය වෙනුවෙන්
    උබට මහින්ද චන්දේ දෙන්නත් ඔනි බුද්දකම රක ගන්නත් ඕනි
    හරියට උදය ගම්මන්පිල වගේ උබත්
    උබ මේ සිංහල ජාතියට වින කරන එකාගේ හොද කියන ගමන් තම්බින්ට බනින එක නිකම් වැඩි බන කියනවා වගේ.
    උබලගේ ගමේ නිසා මහින්දට චන්දේ දෙන එක ප්‍රශ්නයක් නැහැ. උබට රස්සාවක් හරි හම්බෙන්න ඇතිනේ.
    උබ චන්දේ දෙන්න අලින් හිතලා බලපන්
    නැත්තම් අර කවුද කිවුව වගේ එළුවාගේ ලබ්බ වැටෙනකන් පස්සෙන් ගිය බලල වගේ වෙයි

    kauda bola kiuwe mama mahindata denawa kiyala :P
    ekekutawath denne na kiyalai mama danata hitan inne :sorry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්දහ් යුද්දේ දින්නා කියනහ් එවුන්ටහ් කියන්නෙහ් මහින්ද තුවක්කුව උස්සන් ගියේ නැහැ යුද්ධ කරන්න ගියේ අපේ සි0හල ලේ තියෙන කොල්ලෝ ජිවිතේ පරදුවට තියලා යුද්දේ දිනාගත්තා ආබාධිත උනා අසරන උනා ආබාධිත වෙලා අසරන උන අපේ හමුදා කොල්ලොන්ට අඩුම තරමේ උවුන්ට ලැබුනු පඩියෙන් බාගයක්වත් දුන්නේ නැති සක්කිලියෙක් මහින්ද කියන්නේ මතක තියාගනින් අපේ හමුදා කොල්ලෝ ආබාධිත උනේ අපේ ජිවිත බේරලා කියලාහ්... :yes::yes:

    :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ehenan echcharai :D

    balapan buruwo wadagath minissu dennek mata dapu reply :yes:
    thota ara arunaya banna eka hari kiyala hithenawa dan,ubata illan kanna hena asawak thiyenawa,maha loku dostharaya katha karanna igena ganin okkotama kalin gon bijja :lol:

    kauda bola kiuwe mama mahindata denawa kiyala :P
    ekekutawath denne na kiyalai mama danata hitan inne :sorry:
    අහපු දේට උත්තරහ් දෙන්න මගේ රත්තරනේහ් .. ඔන්න දැන් උත්තර දිපන් :love::love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kauda bola kiuwe mama mahindata denawa kiyala :P
    ekekutawath denne na kiyalai mama danata hitan inne :sorry:

    උබ මහින්දට දෙනවා කියලා නැහැ. මහින්දගේ හොද කියන හැමතානකම් ඒවා අනුමැත කරලා තියනවා. එත් කවදත් මහින්දට දොසක් කියලා නැහැ. මහින්දගේ වැරැද්දක් විවේචනය කරලා නැහැ. මම අකැමතිම පිරස තමයි සිංහල බෞද්දයෝ විදියට පෙනී හිටිමිම් මහින්දයා හොදයි හොදයි කියන කට්ටිය
    මේ ගැන කතා කරලා වැඩක් නැහැ අපි දෙන්නගේ යාළුකම නතුවෙන් එකයි වෙන්නේ. මහින්දට දීම හෝ නොදීම නොවෙයි.වැදගත් කම මචං උබ මහින්ද කරන දේවල් අනුමතක කරන හෝ නොකරන එක
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
    --මෙයටහ් ගායාන් කුවෙට් , විදනේ , දිල්දිවාලේ
    :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබ මහින්දට දීපන් එහෙනම්
    කුඩුකාරයෝ රකින
    එතනෝල් කාරයෝ රකින
    සිංහල මිනිස්සු චන්ද බලය ඉල්ලුවම ගහන
    රිෂාඩ් ට කියලා විල්පත්තුවේ ගෙවල් හදන්න ඉඩ දීපු
    අදික්රන්‍ය හකීම්ට දිපු
    ඉගැනීම කප්පාදු කරන
    හෙළුවැලි ගනු දළදාව ඉස්සරහ දාලා අගවුරව කරපු මහින්දට දීපන්
    ගයන්, එරෝස්න්, ගුනේ කසුන් කෙලින් පෙනී ඉන්නව මහින්ද වෙනුවෙන් උන්ගේ මතය වෙනුවෙන්
    උබට මහින්ද චන්දේ දෙන්නත් ඔනි බුද්දකම රක ගන්නත් ඕනි
    හරියට උදය ගම්මන්පිල වගේ උබත්
    උබ මේ සිංහල ජාතියට වින කරන එකාගේ හොද කියන ගමන් තම්බින්ට බනින එක නිකම් වැඩි බන කියනවා වගේ.
    උබලගේ ගමේ නිසා මහින්දට චන්දේ දෙන එක ප්‍රශ්නයක් නැහැ. උබට රස්සාවක් හරි හම්බෙන්න ඇතිනේ.
    උබ චන්දේ දෙන්න අලින් හිතලා බලපන්
    නැත්තම් අර කවුද කිවුව වගේ එළුවාගේ ලබ්බ වැටෙනකන් පස්සෙන් ගිය බලල වගේ වෙයි

    ape thaththage game ban,anika mama eka ekaata deshapalane karala naha,eka eka passe gihin rassa illanna tharam mama bankoloth naha :lol: mata hari kiyala hithena de mama karanne. :yes:

    mama karanne mage mahansiyen mage demawpiynge mahansiyen mama igena gena karana rassawak... ube matheta wirudda matha darana hama ekaama eka eka bath gotto kiyala hithanna epa..

    anika uba eka parak uba kiyala thibbe sinhala bauddayek kiyala kiyagena ena ekek innawa nam eka maha amu thakkadiyek kiyala,anna ekath e wage his kathawak uba kiyapu... :cool:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
    --මෙයටහ් ගායාන් කුවෙට් , විදනේ , දිල්දිවාලේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එකෙන් වක්‍රව කියන්නේ පවතින ක්‍රමය අනුමත කරනවා නෙමෙයිද ?

    :cool:

    sidda wena wancha dushana,kudu ethonol,thambi scene kohethma anumatha karanne na.

    උබ මහින්දට දෙනවා කියලා නැහැ. මහින්දගේ හොද කියන හැමතානකම් ඒවා අනුමැත කරලා තියනවා. එත් කවදත් මහින්දට දොසක් කියලා නැහැ. මහින්දගේ වැරැද්දක් විවේචනය කරලා නැහැ. මම අකැමතිම පිරස තමයි සිංහල බෞද්දයෝ විදියට පෙනී හිටිමිම් මහින්දයා හොදයි හොදයි කියන කට්ටිය
    මේ ගැන කතා කරලා වැඩක් නැහැ අපි දෙන්නගේ යාළුකම නතුවෙන් එකයි වෙන්නේ. මහින්දට දීම හෝ නොදීම නොවෙයි.වැදගත් කම මචං උබ මහින්ද කරන දේවල් අනුමතක කරන හෝ නොකරන එක

    anumatha karanne na ban,hama deyakma,eth u karapu anith un nokarapu hoda dewal thiyenawa,uge waradi wada nisa u karapu hoda dewal walata apahasa karanna tharam mama kuhaka na,hama deshapalakayama ohoma thamai mahinda witharak newei,mahinda kiyanne amu kapatiyek...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබ මහින්දට දෙනවා කියලා නැහැ. මහින්දගේ හොද කියන හැමතානකම් ඒවා අනුමැත කරලා තියනවා. එත් කවදත් මහින්දට දොසක් කියලා නැහැ. මහින්දගේ වැරැද්දක් විවේචනය කරලා නැහැ. මම අකැමතිම පිරස තමයි සිංහල බෞද්දයෝ විදියට පෙනී හිටිමිම් මහින්දයා හොදයි හොදයි කියන කට්ටිය
    මේ ගැන කතා කරලා වැඩක් නැහැ අපි දෙන්නගේ යාළුකම නතුවෙන් එකයි වෙන්නේ. මහින්දට දීම හෝ නොදීම නොවෙයි.වැදගත් කම මචං උබ මහින්ද කරන දේවල් අනුමතක කරන හෝ නොකරන එක
    thawa deyak SF genawa wage kruthimawa MS genapu eka mama anumatha karanne na,ekata ubala kamathi athi,jvp un parliment eke mita wadi niyojanayak awilla,JHU wage sinhala buddhist wadi niyojanayak awilla,thamai mahindata challenge karanna puluwan ekek hadaganna ona,me yana system deken ekakwath mama anumatha karanne naha...
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
    --මෙයටහ් ගායාන් කුවෙට් , විදනේ , දිල්දිවාලේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දහ් යුද්දේ දින්නා කියනහ් එවුන්ටහ් කියන්නෙහ් මහින්ද තුවක්කුව උස්සන් ගියේ නැහැ යුද්ධ කරන්න ගියේ අපේ සි0හල ලේ තියෙන කොල්ලෝ ජිවිතේ පරදුවට තියලා යුද්දේ දිනාගත්තා ආබාධිත උනා අසරන උනා ආබාධිත වෙලා අසරන උන අපේ හමුදා කොල්ලොන්ට අඩුම තරමේ උවුන්ට ලැබුනු පඩියෙන් බාගයක්වත් දුන්නේ නැති සක්කිලියෙක් මහින්ද කියන්නේ මතක තියාගනින් අපේ හමුදා කොල්ලෝ ආබාධිත උනේ අපේ ජිවිත බේරලා කියලාහ්... :yes::yes:

    එක නෙමයි මචං. මහින්ද කොයිම දුප්පත් මිනිහෙක්වෙනුවෙන් වත් කිසිම සුබසදනයක් කරලා නැහැ. මහින්දට ඕනි මිනිස්සු පුළුවන් තරම් දුපත් කරලා උන්ව හිගන්නෝ ගානට වට්ටන්න. එතකොට තමයි චන්ද කාලෙට මොනාහරි බෙදලා. චන්ද ටිකක් ගන්න පුළුවන්. එතකොට සුළු දෙයක් දීලා මිනිසුන්ගෙන් වැදුම් ගන්න පුළුවන්. මහින්දය කරන්නේ ඕක. මිනිසූ කකුල් 2න් හිටගන්නවට කැමති නැහැ. නිවට නියාලුව තමාගේ කකුල් දෙක ගාව වැටෙන එකට තමයි මහින්ද කැමති. මොකද මහින්දට ගහලා තියෙන්නේ තමුන් රජා කියා ගන්න පිස්සුවක්

    ඒ හේතුව නිසා තමයි මිනිසුන්ට ගොවිතැනක් කර්මානත්යක් තමන්ගේ ව්‍යාපාරයක් කරගන්න තැනට ඔලුව උස්සන නොදී වහල් බවයෙන් තියන්න හදන්නේ. එතකොට තමයි මිනිසුන්ගේ අයිතීන් නොදී පොඩි කැරට් අලයක් දීලා මිනිසුන්ව රවට්ටන්න පුළුවන්. එහෙතුව නිසා තමයි රජයේ රස්සාවලට සුදුසු කම් තියන අය බලන්නේ නැතුව ඔකුව නමන කට්ටිය ගන්නේ. මිනිස්සු හිතන්නේ නැහැ. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සෙවීම ආණ්ඩුවේ කාර්යය කියලා. ගොඩක් උන් කියන්නේ අපි හම්බ කලොත් අපි කෑව අපිට දේශපාලනය වැඩක් නැහැ එකෙක්ට වත් දෙන්නේ නැහැ කියලා. අපි හම්බ කතොත් අපි කෑව නම්. අපි මොකටද බදු මුදල් ගෙවන්නේ. අපිට ආණ්ඩුවෙන් වැඩක් නැහැනේ. මොකටද පාරලිමේන්තුවක් එතකොට ??

    රණවිරුවෝ ගැන කතාකරාවන්ම් තත්වය වඩා සෝචනීයයි. රණවිරු රියල් ස්ටාර කියලා එකක් හදාගෙන මහින්දගේ ගුණ වර්නන කරද්දී අබාධිත රණවිරුවෝ දුක් විදිනවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
    --මෙයටහ් ගායාන් කුවෙට් , විදනේ , දිල්දිවාලේ

    :lol::lol::lol::lol::lol::lol:

    ගය්යා මේ ටිකේ පුක පලාගෙන ඉන්නේ
    මාත් එක්ක මල පැනලා - දීලත් තිබුනා..

    මාරු