මහින්ද_නොතැබූ_තිත_මෛත්‍රී_තබයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද_නොතැබූ_තිත_මෛත්‍රී_තබයි.

    2005 වසරේදී ‘මතට තිත’ නමින් චින්තන පොත් පිංචක් හඳුන්වා දෙමින් මෙරටින් මත් කුඩු, මත් ද්‍රව්‍ය නිෂ්පාදනයට තිත තබන බව පවසමින් බලයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘මතට තිත’ තැබීම වෙනුවට ‘තිතට මත’ වපුරනු ලැබීය.
    එහෙත් බොරු පුහු ආටෝප වාග්මාලාවලින් තොරව සරලව ලබාදුන් පොරොන්දු එකිනෙක යථාර්තයක් කරමින් මෙවර බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ‘මතට තිත’ යථාර්තයක් කිරීමට ඇප කැපවිය. ඒ අනුව හෙට (18) දිනයේ සිට දිවයින පුරා පිහිටි සුරාසැල් 349ක් වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබේ. පාසැල් හා ආගමික ස්ථානවලට මීටර් 500ක් ඇතුළත සීමාවේ පිහිටි සුරාසැල් 349ක් මෙසේ වසා දැමීට නියමිතය.
    !
    පසුගිය රාජපක්ෂ පාලන සමය තුල ලෝකයේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ඉහළම රටවල් අතර ප්‍රමුඛස්ථානයට පැමිණීමට සමත් වී තිබේ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරුන් දෙදෙනෙකු මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිමිකරුවන් වූ අතර ඔවුන් නීති විරෝධීව එතනෝල් ගෙන්වීමට සම්බන්ධ වූහ. එමෙන්ම එම රජයේ ඇමතිවරුන් ගණනාවක් සුරාසැල් හිමිකරුවන් බවට පත්ව සිටියහ. ඊට අමතරව රටපුරා පිහිටි සුරාසැල්වලින් බහුතරයකට ප්‍රාදේශීය දේශපාලඥයින් හිමිකම් කියන අතර පළාත් සභා ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මේ අතර වෙති.
    What Others Are Reading
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යෝජනාව හොදයි. ක්‍රියාත්මක වීමේදි ගැටලු මතුවේ.
    සතොසේ බාර් එක වහන්න ගියපු ඇමතිට උන දේ දන්නවද?.
    ඒක නිසා යෝජනා ගේනව වගේම ක්‍රියාත්මක කිරීම අමාරැයි. කොහොම හරි කරනවනම් හොදයි
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ගේන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕන...තාම සද්දෙ විතරයි..වැඩ නෑනේ..:confused:...එහෙම නැත්තං ඉතිං ටොයියා ටොයිං
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැනටම තිත් ගොඩක් තියලා තියෙන්නේ .
    ඔය තිත් ය කරපු දාට අරාජික උන රටක් , අරාජික උන ජතියක් වෙනව අපි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕවා නම් කමක් නැහැ..හැබැයි පොර්ට් සිටි නවත්තන එකනම් ගොන් වැඩක්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ කියන්නේ කළුතර ටවුන් එකේ තියෙන බාර් ඔක්කොම වහන්න වෙනවා.

    carole-cable-man-stands-in-front-of-a-bar-that-is-closed-with-a-sign-that-reads-move-cartoon.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ කියන්නේ කළුතර ටවුන් එකේ තියෙන බාර් ඔක්කොම වහන්න වෙනවා.

    carole-cable-man-stands-in-front-of-a-bar-that-is-closed-with-a-sign-that-reads-move-cartoon.jpg

    ඔව් නේ බං
    වේලාපුර එකට ලඟයි අනිත් පැත්තෙන් ඥානොදයට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් නේ බං
    වේලාපුර එකට ලඟයි අනිත් පැත්තෙන් ඥානොදයට
    ඇයි බන් බෝධියට අල්වාරිස් එකයි, දිපාලොකෙයි, ස්ටේසන් පාරේ තියෙන අනිත් එකයි ගොඩක් ලඟයි .

    බන්ඩාරගම පාරේ තියෙන නිර්මලකාරයට තමයි ඕකෙන් වාසි වෙන්නේ, පොහද්දරරමුල්ලෙ එකත් අනිවා වහන්ඩ වෙනවා,

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇයි බන් බෝධියට අල්වාරිස් එකයි, දිපාලොකෙයි, ස්ටේසන් පාරේ තියෙන අනිත් එකයි ගොඩක් ලඟයි .

    බන්ඩාරගම පාරේ තියෙන නිර්මලකාරයට තමයි ඕකෙන් වාසි වෙන්නේ, පොහද්දරරමුල්ලෙ එකත් අනිවා වහන්ඩ වෙනවා,


    බණ්ඩාරගම පාරේ නිර්මලයාගේ එකක් තියෙද ?
    ඕකා ඉන්නේ නම් සීල් ගට්ට වගේ
     

    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    යෝජනාව හොදයි. ක්‍රියාත්මක වීමේදි ගැටලු මතුවේ.
    සතොසේ බාර් එක වහන්න ගියපු ඇමතිට උන දේ දන්නවද?.
    ඒක නිසා යෝජනා ගේනව වගේම ක්‍රියාත්මක කිරීම අමාරැයි. කොහොම හරි කරනවනම් හොදයි