මහින්ද_නොතැබූ_තිත_මෛත්‍රී_තබයි.
2005 වසරේදී ‘මතට තිත’ නමින් චින්තන පොත් පිංචක් හඳුන්වා දෙමින් මෙරටින් මත් කුඩු, මත් ද්‍රව්‍ය නිෂ්පාදනයට තිත තබන බව පවසමින් බලයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘මතට තිත’ තැබීම වෙනුවට ‘තිතට මත’ වපුරනු ලැබීය.
එහෙත් බොරු පුහු ආටෝප වාග්මාලාවලින් තොරව සරලව ලබාදුන් පොරොන්දු එකිනෙක යථාර්තයක් කරමින් මෙවර බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ‘මතට තිත’ යථාර්තයක් කිරීමට ඇප කැපවිය. ඒ අනුව හෙට (18) දිනයේ සිට දිවයින පුරා පිහිටි සුරාසැල් 349ක් වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබේ. පාසැල් හා ආගමික ස්ථානවලට මීටර් 500ක් ඇතුළත සීමාවේ පිහිටි සුරාසැල් 349ක් මෙසේ වසා දැමීට නියමිතය.
!
පසුගිය රාජපක්ෂ පාලන සමය තුල ලෝකයේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ඉහළම රටවල් අතර ප්‍රමුඛස්ථානයට පැමිණීමට සමත් වී තිබේ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරුන් දෙදෙනෙකු මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිමිකරුවන් වූ අතර ඔවුන් නීති විරෝධීව එතනෝල් ගෙන්වීමට සම්බන්ධ වූහ. එමෙන්ම එම රජයේ ඇමතිවරුන් ගණනාවක් සුරාසැල් හිමිකරුවන් බවට පත්ව සිටියහ. ඊට අමතරව රටපුරා පිහිටි සුරාසැල්වලින් බහුතරයකට ප්‍රාදේශීය දේශපාලඥයින් හිමිකම් කියන අතර පළාත් සභා ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මේ අතර වෙති.
What Others Are Reading

...එහෙම නැත්තං ඉතිං ටොයියා ටොයිං