මහින්ද_මහත්තයට_වැරදුන-තැන.
මහින්ද පරදින්න හේතු ගොඩක් ඇති. එකෙන් ලොකුම හේතුව මොකක් කියලද හිතන්නේ.
මට හිතෙන්නේ මේ මුස්පෙන්තුවාව ගත්තු එක තමයි ලොකුම වැරදිම
කියනවා නේ බන් කොච්චර යෝග තිබ්බත් ආස්‍රය කරන උන්ගේ මූසල ගතිය බලපානවා කියලා.
මහින්ද මහත්තයා මැතිවරන 29 දිනපු ලෙකම්ව දීලා ගත්තේ 29 එකදිගට පරාජ වුනු ලේකම්ව ගත්තු එක නම් මෝඩ කමක්.