මහින්ද_මහත්තයෝ

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මහින්ද_මහත්තයෝ

    මහින්දමහත්තයෝ, ඔයාට දර දිය ඇදපු අහින්සක අවක මිනිස්සු කොච්චර මේ රටේ හිටියද.? ඔබ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කලාද? ඔබ මුලින්ම කලේ ඔබව ජනාධිපතිවරණයෙන් දිනවපු ජ.වි.පෙ. අමතක කරපු එක නේද? ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ආරක්ශාවක් ඔබ ඔබටම සලසාගෙන අහින්සක කොල්ලෝ දහස් ගානකගේ ලේ මතින් යුද්දය අහවර කරපු එක ඇත්ත.. යුධ පිටියේ සෙන්පතියාට ඔබ කරපු දේ හරිද.? ඔබගේ අණින් මැරුවේ කොටින්ව විතරද? කම්කරු අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු අහින්සක කොල්ලන්ව මැරුවේ කාගේ අණින්ද? අහින්සක ධීවරයින්ට වෙඩි තියනකොට සේනාධිනායකයා ඔබ නොවේද? ඔබට දේශපාලනයේදී විශ්වාසනීය හිතවතෙකු වූ භාරත ඝාතකයා ඔබ ලගටම නිදොස් කොටතබාගන්නේ කුඩු හරි කමන් නෑ සල්ලි වලට ඇති පෙරේතකමට නොවේද?

    ඔබ D.A. රාජපක්ෂට මිනිස්සුන්ට කියල වන්දවන්න උත්සාහ කලේ ඇයි ? ඔහු එතරම්ම ශ්‍රී ලාකීය දේශපාලනයේ සුවිෂේශී චරිතයක්ද ? මාගේ මවුපියන් තබා සීයලාවත් ඔහොම විශේෂ චරිතයක් ගැන අසා නැති බව තහවුරු කොට ඇත.. ඔබ ශ්‍රී ලන්කා පක්ෂය ටික ටික දියකර හැරීමේ වැඩ පිලිවෙලක සිටියා නොවේද ? ඒ එය බණ්ඩාරණායක ශ්‍රීමතානන් පිහිටවූ එකක් නිසාද ? පක්ශයේ ජේශ්ඨයින් තුට්ටුවකට මායිම් නොකලේ ඇයි.? ඔවුන් සෑමදෙනාම ඔබට උදව් කල අයවලුන් නොවේද ? අද ඔබ වෙනුවෙන් එකදු ශ්‍රී.ල.නි.ප. ජේශ්ඨයෙකු සිටීද.?කුඩු,එතනෝල්,මාල හොරු,කැසිනෝ කාරයෝ ඔබව ඉදිරියටත් රකිනු ඇත.. ඒ ඔබ ඔවුන්ව සුරැකි නිසාය. ඔබ ඔවුන්ව ගෙදරටම ගිහින් බේරගත් නිසාය..

    ඔබ ගමේ බයියෙකු යැයි ඔබම පාරම් බෑවාට ඔබ කල කී දෑ මතක නැතිද..? ගමේ බයියා අඩ නිරුවත් ළදුන් යොදවා බාල් නැටුවේ, මහා ශබ්ද සහිත කාර් රේස් තිබ්බේ සින්හල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ඉදිරිපිට නොවේද.? ඔබ සිතුවේ මහානයක හමුදුරු ඔබගේ බලයට බය වී කට පියා සිටියා කියා නොවේද? මහින්ද මහත්තයෝ ඔබට කලකම් පල දෙන දවස ලග බව උන්නන්සේල දැනගෙන හිටියා.

    ලොව සෙසු රාජ්‍යන් අතර ලකාව මේ තරම් හෑල්ලු වුනේ ඔබගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිස නොවේද. අප රටේ ආර්ථික මර්මස්ථාන පලනයෙහි සිටින්නේ කවුද ? නිශාන්ත වික්‍රමසිහ, අසන්ත මැල්,සජින් වාස්, බැසිල්, නන්දසේන ගෝටාබය ආදී මුන් මොක්කුද.? අපේ රට ගැන තීරණගන්න මුන්ට බලය පැවරීම ඔබගේ බලය අහිමිව යෑමට ප්‍රධානම හේතුව බව ඔබට දැන් වැටහේද ? අපිට අපේ අසල්වාසී රට අද නැතිව ඇත්තේ කාගේ වරදින්ද ? චීනයට අපේ රටේ රිරී මාශෙ උරා බොන්න ඉඩ දෙන්නේ චීන්නුනව මේක අස්සේ දාගෙන ඉන්දියව බය කරන්නද ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් නම් වැඩේ දෙල්ද මන්ද :D:D
    මන්දා????? අපි නම් දන්නේ නැ. මේ තියන තත්වේ අනුව උබනම් මහ එකාව දාලා යන්න එපා. අසරනයගේ පපුව පැලිල මැරෙයි. නාමල්ට වඩා උබට දරුවෙකුට වගේ සැලකුවනේ මොක උනත්. උබත් යුතුකම එලෙසින්ම ඉටු කලානේ. තව ටිකක් ඉවසහන්. මොක උනත් උබේ ස්වාමියා නෙව.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    Mahinda may win this time.
    But he should definitely learn a good lesson this time.
    He should understand that he stand for people but not people should stand for him.
    He should the one who protect his people.

    පොන්නයො විපක්ෂය එක්ක විශාල දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා.‍තෝ එක දන්නේ නැද්ද. ජේවීපි එක හෙල උරුමය සරත් ෆොන්සේකා ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා එකේ ඇම්තිවරු හැටක් විතර..මෙතනම චන්ද ලක්ෂ තිහක් තියෙනවා.එතකොට යූන්පි එකට ලක්ෂ තිහක් තිබුනොත් එතම ලක්ෂ හැටයි.සුලු ජාතික චන්ද ලක්ෂ 15 එකතු කරාම මෛත්‍රීට චන්ද ලක්ෂ75ක්.මේක වාර්ථාගත දිනුමක්.මහින්දට ශ්‍රී ලංකා එකෙන් චන්ද ලක්ෂ විසිපහක් එයි.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්දට දිනන්න වෙන්නේ සිංහල චන්ද වලින්.දැන් ඒකෙන් සෑහෙන්න කෙලවෙලා.ආය ඇපත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්දා????? අපි නම් දන්නේ නැ. මේ තියන තත්වේ අනුව උබනම් මහ එකාව දාලා යන්න එපා. අසරනයගේ පපුව පැලිල මැරෙයි. නාමල්ට වඩා උබට දරුවෙකුට වගේ සැලකුවනේ මොක උනත්. උබත් යුතුකම එලෙසින්ම ඉටු කලානේ. තව ටිකක් ඉවසහන්. මොක උනත් උබේ ස්වාමියා නෙව.
    මේකනෙ සින් කොන් එක,ඔන්න මහින්දයි රන්ලුයි ඉල්ලුවනම් අනිවාර්යෙන් මහින්දට තමා.මොකද රනිල්ට වැඩිය මහින්ද හොදයි.:yes: ඒත් දැන් ඉල්ලන්නෙ මහින්දයි මෛත‍්‍රීපාලයිනෙ එතකොට තමා සින් එක තියෙන්නෙ වඩා හොද මොකාද කියල තොරන්ඩනෙ අපි ඉන්නෙ,අන්න එතනදි ................, විධා‍යකය අයින් කිරිමෙත් පොඩි ලල් එකක් තියෙනව,ඔය රෙද්ද ගැලපෙන් නැ, ඒ වගේම 17 නරකත් නැ අපි ඔව හොදට අත්විදිනව.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දට දිනන්න වෙන්නේ සිංහල චන්ද වලින්.දැන් ඒකෙන් සෑහෙන්න කෙලවෙලා.ආය ඇපත් නෑ

    එතකොට මඉත්‍රී දිනන්නෙ හම්බ + කොටි චන්ද වලින් නේද?

    හම්බ + කොටි support කරන එකාට චන්දෙ දෙනවද සිංහලු විතරක් support කරන එකාට චන්දෙ දෙනවද කියල තමයි දැන් බලන්න වෙලා තියෙන්නෙ.:rolleyes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:
    sira
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේකනෙ සින් කොන් එක,ඔන්න මහින්දයි රන්ලුයි ඉල්ලුවනම් අනිවාර්යෙන් මහින්දට තමා.මොකද රනිල්ට වැඩිය මහින්ද හොදයි.:yes: ඒත් දැන් ඉල්ලන්නෙ මහින්දයි මෛත‍්‍රීපාලයිනෙ එතකොට තමා සින් එක තියෙන්නෙ වඩා හොද මොකාද කියල තොරන්ඩනෙ අපි ඉන්නෙ,අන්න එතනදි ................, විධා‍යකය අයින් කිරිමෙත් පොඩි ලල් එකක් තියෙනව,ඔය රෙද්ද ගැලපෙන් නැ, ඒ වගේම 17 නරකත් නැ අපි ඔව හොදට අත්විදිනව.
    moko uma nikan dan wanenne ubath paninnada hadanne..dora arala thiyenne enawanam waren habai oya mahindage puka brush karapu brush1nam thiyala waren
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    100% ඇත්ත මචන්. මහින්දට චන්දෙ දෙන්නෙම ගම් වල අහින්සක මිනිස්සු. මහින්ද කෙලෙව්වෙම ඒ මිනිස්සුන්ට.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මේවගේම රැල්ලක් තමයි ෆොන්සේකා ආවම තිබ්බෙත්. මට හිතා ගන්න බෑ මම චන්දෙ දෙන්න ඕනේ මයිත්‍රීටද නැත්නම් රනිල්ටද කියලා:rolleyes:

    maithree karamu ban me para :rolleyes:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    දැන් නම් වැඩේ දෙල්ද මන්ද :D:D

    යථාර්තය තේරුම් ගනින් සහෝ.. මහින්ද මවන මැවිලි එයාටම මවාගන්න දීහන්.. උඹ රියල් නිදහස් පක්ෂ පොරක් වෙන්න බෑ.. මහින්ද නිදහස් පක්ෂෙ දිය කරන්න තමයි පහුගිය කාලෙම වැඩ කලේ.. හේතුව ඒක බණ්ඩාරනයකගෙ හෙවනැල්ලක් තියන පක්ෂයක් හන්ද.. මහින්ද වීරයෙක් නෙවේ බන්..මහින්ද හෙන බය පොරක්.. යුද්ධෙට අත ගැහුවෙ තමන්ගේ ආරක්ශාව උපරිමයටම ගෙනැල්ලා.. සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා, ප්‍රේමදාසලා ඒ අතින් නිර්භය මිනිස්සු... මහින්ද හෙන බයගුල්ලෙක් ඒකයි අතේ වශී බෝල අනන් මනන් ගැජමැටික් තියගෙන ඉන්නේ.. වෙලාවල් බල බල හැම එකම කරන්නේ.. ඉක්මනට චන්දවලට යන්නේ.. අපිටත් කියන්න තියෙන්නේ "අයියෝ පර්සි මහේන්ද්‍ර" කියලම තමයි.. ලාoකීය ඉතිහාසේ දැවැන්තම ඉල්ලන් කෑම..