මහින්ද_යුධ_අපරාද

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද_යුධ_අපරාද

    මෙන්න රණවිරුවෝ උතුරෙ ගෑනු ලමයින්ව උස්සගෙන ගිහින් දූශණය කරාලු යුධ අපරාධ කරලු රණවිරුවන්ට දඩුවම් කල යුතුයි ලු මෙන්න උඹලෑ අප්පච්චී තමයි කියන්නේ. කෝ මේ දේශප්‍රේමී යෝ රණවිරු ප්‍රේමියෝ නැද්ද මේ රටේ


    මම නං මෙක විශ්වාස කරන්නෑ මහින්ද මහත්තයා කවදාවත් රණවිරුවන් පවා දෙන්නෑ මේ මහින්ද මහත්තයා වෙන්න බෑ මහින්ද මහත්තයා කවදාවත් රණවිරුවන්ට දඬුවම් කරන්න කියන්නෙ නෑ. රණවිරුවන් යුධ අපරාධ කලා කියන්නේ නෑ, මේ මහින්ද මහත්තයා වගේ හඬකවපු වීඩියෝ එකක්ද කොහෙද? මෙක ෂුවර් එකට අනුර කුමාරගේ වැඩක් ද කොහෙද? හා බොරුනං ශ්‍රී ලාංකීය ගෝලීය සංසදයෙන් අහලා බලන්න මහින්ද මහත්තයා එහෙම දෙයක් කියයිද කියලා, අහලා බලන්නකෝ ආචාර්ය නාලක ගොඩහේවා ගෙන් එහෙම දෙයක් කිව්වනං ගෝලීය දෙමල සංසදය, කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවට ජිනිවා කාරයන්ට උඩගෙඩි දිමක් නෙමෙයි ද කියලා.
    එත් ෂුවර් නැත්නම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්තයාගෙන් අහන්නකෝ මහින්ද මහත්තයා කවදාවත් එහෙම දෙයක් කියයි ද කියලා
    ඔන්න අපේ රණවිරුවන් අපරාධ දුෂන කරා කියලා වාසුදේව ගේ මස්සිනා විග්නේෂ්වරන්, ආර් සම්පන්දන්, සිවාජී ලිංගම්ලා නං කියනවා මහින්ද එහෙම කියයි කියලා හිතනවද?
    අනික මම නං හිතන් නෑ කපලා ගඟේ මුහුදෙ දැම්මත් මහින්ද මහත්තයා හමුදාව පවා දිලා දමිළ ජන්ද වලට කෙල හලයි කියලා




    https://www.facebook.com/apeaadia/videos/807503646269036/




    51383461_144801769863681_6452796137236594688_o.jpg
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම උනානං කියල කියන්නෙ තට්ට පොන්නයෝ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහෙම උනානං කියල කියන්නෙ තට්ට පොන්නයෝ
    "එහෙම උනානේ දෙපැත්තෙන්ම" කියල කියන්නේ, උඹේ කන් ඇහෙන්න නැද්ද :P
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ඕක හදපු වීඩියෝ එකක් වෙන්න ඇති
    මුණ මහින්දගේ උනාට හඩ මංගලගේ වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    Deep fake porn kiyala deyak thiyenawa neda. Mekath e wage mahinda mahaththayage photos ekathu karala hadapu video ekak wenna barida?


    Me video eke bella tikak digai wage hithune mata witharada?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අහල බලපන් පොන්ස් එහෙමද කියන්නේ කියල :P
    Ahuwa ponz ahuwa nisai kiyanne, u depaththen kagenhari ehema unanam nithiyata genna kiyala, anthima wenakan ahapan deparakma kiyanawa ehema unanam ewa nithiyata genna kiyala.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ahuwa ponz ahuwa nisai kiyanne, u depaththen kagenhari ehema unanam nithiyata genna kiyala, anthima wenakan ahapan deparakma kiyanawa ehema unanam ewa nithiyata genna kiyala.


    එතකොට උඹට ඇහෙන්නේ නැද්ද "එහෙම උනානේ දෙපැත්තෙන්ම" කියල කියන එක,
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එතකොට උඹට ඇහෙන්නේ නැද්ද "එහෙම උනානේ දෙපැත්තෙන්ම" කියල කියන එක,
    ahuna yako, u kiyanne ehema una dewal thiyenawanam nithiyata genna kiyala. nathuwa hamudawa mini maruwa,rape kala kiyala kiyawa kiyawa inne nathuwa. ehema deyak unanam nithiyata genna kiyala.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් ඒවා වුනානේ, දෙගොල්ලගෙන්ම වුනා, !

    FROM 1.02


    This what I heard!:yes::yes:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් එවා වුනානේ, දෙගොල්ල්ගෙන්ම වුනා, !

    This what I heard!:yes::yes:


    එහෙම තමයි බන් කියන්නේ, බයිසන්ලට කනේ දෝෂ :rofl: