මහින්ද_යුධ_අපරාද
මෙන්න රණවිරුවෝ උතුරෙ ගෑනු ලමයින්ව උස්සගෙන ගිහින් දූශණය කරාලු යුධ අපරාධ කරලු රණවිරුවන්ට දඩුවම් කල යුතුයි ලු මෙන්න උඹලෑ අප්පච්චී තමයි කියන්නේ. කෝ මේ දේශප්‍රේමී යෝ රණවිරු ප්‍රේමියෝ නැද්ද මේ රටේ
මම නං මෙක විශ්වාස කරන්නෑ මහින්ද මහත්තයා කවදාවත් රණවිරුවන් පවා දෙන්නෑ මේ මහින්ද මහත්තයා වෙන්න බෑ මහින්ද මහත්තයා කවදාවත් රණවිරුවන්ට දඬුවම් කරන්න කියන්නෙ නෑ. රණවිරුවන් යුධ අපරාධ කලා කියන්නේ නෑ, මේ මහින්ද මහත්තයා වගේ හඬකවපු වීඩියෝ එකක්ද කොහෙද? මෙක ෂුවර් එකට අනුර කුමාරගේ වැඩක් ද කොහෙද? හා බොරුනං ශ්‍රී ලාංකීය ගෝලීය සංසදයෙන් අහලා බලන්න මහින්ද මහත්තයා එහෙම දෙයක් කියයිද කියලා, අහලා බලන්නකෝ ආචාර්ය නාලක ගොඩහේවා ගෙන් එහෙම දෙයක් කිව්වනං ගෝලීය දෙමල සංසදය, කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවට ජිනිවා කාරයන්ට උඩගෙඩි දිමක් නෙමෙයි ද කියලා.
එත් ෂුවර් නැත්නම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්තයාගෙන් අහන්නකෝ මහින්ද මහත්තයා කවදාවත් එහෙම දෙයක් කියයි ද කියලා
ඔන්න අපේ රණවිරුවන් අපරාධ දුෂන කරා කියලා වාසුදේව ගේ මස්සිනා විග්නේෂ්වරන්, ආර් සම්පන්දන්, සිවාජී ලිංගම්ලා නං කියනවා මහින්ද එහෙම කියයි කියලා හිතනවද?
අනික මම නං හිතන් නෑ කපලා ගඟේ මුහුදෙ දැම්මත් මහින්ද මහත්තයා හමුදාව පවා දිලා දමිළ ජන්ද වලට කෙල හලයි කියලා
https://www.facebook.com/apeaadia/videos/807503646269036/

Last edited: