මහින්ද විතරක් නෙවේ බන්. මයික් එක ඉස්සරහට ගියාට පස්සෙ හැමෝම කෙලින්නෙ පිස්සු. දැක්කෙ නැද්ද ෆොන්සේකත් කියපු දේවල්. කිව්ව වගෙ නැති ප්‍රශ්න තමයි ඇවිස්සෙන්නෙ. මර්ඩර් එකක් වගේ දෙයක් නම් කොටින්ට සම්බන්ධයක් තිබ්බා කියලා හරි කියන්න පුළුවන්. රේප් සීන් එකක් ඇවිස්සුනොත් මොකො කරන්නෙ. කොටි හින්දා රේප් කරා කියන්නදeka aththa. mahinda ohoma deyak kiyana eka waradi. owage deyak sidda wela kiyala miniha kiyanawanam, eka mr ge leadership eka ganath loku prashnayak e dawaswala thibba. oka gana meeta wada hodata dan inna leadership eka prashna karanna one mahindagen. mewage thamanta hithena hithena dewal kiyana eka loku prashna enna puluwan pitaratawal walin







