මහින්ද_රාජපක්ෂ බුදුන්ගේ ලේ නෑයෙක් ලු....අනේ &#

yoshita

Member
Feb 24, 2011
145
26
0
ජැක්සන් ඇන්තනී සෑහෙන්න මහන්සි වුනාලු මේක හොයා ගන්න
 

yoshita

Member
Feb 24, 2011
145
26
0
මහින්දගේ මී මුත්තෙක් ඒකාලේ මාගම්පුර ඉඳලා තියෙනවා.උන්දැගේ නම මැදමුලානේ අප්පු.උන්දැ කුලවත් ප්‍රභූ කෙනෙක්.ප්‍රාදේශීය නායකයෙක්. ගැමුනු කුමාරයා පියා එක්ක තරහවෙලා මාගම්පුරයේ ගිරුවා පත්තුවේ හැංගිලා ඉඳලා තියෙන්නේ.ඉතින් දු‍ටු ගැමුනු කුමාරයාට සේනා ‍රැස් කරන්න උදව් කරලා තියෙන්නේ මේ මැද මුලානේ අප්පු. ගැමුනු කුමාරයාව නවත්තාගෙන තියෙන්නේ, ආහාර පාන දීලා බලාගෙන තියෙන්නේ මේ මැදමුලානේ අප්පු තමයි.ඉතින් ගැමුණු කුමාරයාට පක්ෂව හිටපු නිසා රාජ-පක්ෂ කියලා මේ අයට නමකුත් වැටිලා තියෙනවා.මේ මැදමුලානේ අප්පුට ලස්සන දුවෙක් හිටියලු.මෙයගේ නම රන්මිණි.මේ දියණිය රන්වන් පාටයිලු.කතා කරනකොට මිණි ගෙඩියක් වගේලූ.දු‍ටු ගැමුනු කුමාරයා මේ නැගණියට රන්මිණි කියලලු කතා කරන්නේ.ඉතින් අපේ දු‍ටු ගැමුණු කුමාරයා මේ මැදමුලාන අප්පුගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා.මේ රන්මිණි කුමරිය අපේ මහින්දගේ මිත්තනියක්.අන්න එහෙම තමයි මේක වෙලා තියෙන්නේ.ජැක්සන් ඇන්තනී සෑහෙන්න මහන්සි වුනාලු මේක හොයා ගන්න
 
Last edited:

yuniko

Banned
May 23, 2011
103
24
0
adoz thawa tika kalekin kiyai da dan na barak obamageth nayek kiyala
he he he he

ඔබාමා පැවත ගෙන එන්නේ අප්‍රිකානු වහලුන්ගෙන්.එයාගේ බිරිඳ ඇමරිකාවේ හිටපු කලු වහලුන්ගෙන් පැවත ගෙන එන්නේ, අපේ රජා වහලෙක් නෙවෙයි නේ බං,ජැකා අප්‍රිකානු සම්බවයක් නිසා ජැකා ඔබාමගේ නෑයෙක් වෙන්න ඇති
 
  • Like
Reactions: Gru

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    sirawata

    ඔබාමා පැවත ගෙන එන්නේ අප්‍රිකානු වහලුන්ගෙන්.එයාගේ බිරිඳ ඇමරිකාවේ හිටපු කලු වහලුන්ගෙන් පැවත ගෙන එන්නේ, අපේ රජා වහලෙක් නෙවෙයි නේ බං,ජැකා අප්‍රිකානු සම්බවයක් නිසා ජැකා ඔබාමගේ නෑයෙක් වෙන්න ඇති

    jaka meka dakkoth okath aniwa kiyanawa ban
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    ‎"බුදුන් නොදැකපු ඔබ බුදුන්ගේ ලේ නෑයෙක් බලා හිත පහදවාගන්න හෙට හවස 3.30ට අහවල් ක්‍රීඩාංගනයේ ජනාධිපති රැලියට එන්න..." - 2016 ජන්ද පෝස්ටරයකි.
     
    Last edited:
    • Like
    Reactions: Gru

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මම ඕක කලින්ම කිව මචන්ස්
    මේකෙම එත් මේකේ ඉන්න සමහර ලින් මැඩියෝ එක විශ්වාස කලේ නැහැ
    ඕක සල්ලි වලට පට්ට පෙරේතයි
    ස්වර්ණවාහිනියෙන් ඕක හම්බ කරපු ගාණ ඕකවත් දන්නේ නැහැ
    මුත් අර මහින්ද අබේ සුන්දර වගේ සල්ලි වලට ගූත් කන එකෙක් (ඕක ස්වර්ණවාහිනිය මුගේ ගෙදර කරගෙන හිටියේ එකේ workers ලට ඕකා සැලකුවේ සත්තුන්ට වගේ )

    දැක්කනේ උඹල අබා ෆිල්ම් එක එකේ පරමාර්තේ උනේ මොකද්ද බුද්දහගම හැල්ලු කරන එක දැනුත් එහෙමයි

    මු දැන ගත්ත හොදම ක්‍රමේ සල්ලි හොයන්න නම් ආවඩන එක බව ඉතින් ගොන්ලන්තේ උන්ට තට්ටේ ගාල කුර්තා එක පටල ගත්තම උන් දේශමාන්‍ය සම්බවය පුද්ගලයෝ
    අර හම්බන්තොට වරාය උත්සවයට මු Dancing crew එකට විතරක් මුගේ charge එකෙ කොටි 1.5 යි (අහිංසක ජනතාවගේ දහදිය මහන්සියෙන් ගෙවන tax )
    මුන් මේ කන්නේ මේ රටේ අහිංසක යන්ගේ සල්ලි
    තවත් මුගේ ෆිල්ම් බලල අප්පුඩි ගහපල්ලා

    :lol::lol: hariyata hari machan
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මහින්දගේ මී මුත්තෙක් ඒකාලේ මාගම්පුර ඉඳලා තියෙනවා.එතුමගේ නම මැදමුලානේ අප්පු. ඉතින් දු‍ටු ගැමුනු කුමාරයාට සේනා ‍රැස් කරන්න උදව් කරලා තියෙන්නේ මේ මැද මුලානේ අප්පු. ගැමුනු කුමාරයාව නවත්තාගෙන තියෙන්නේ, ආහාර පාන දීලා බලාගෙන තියෙන්නේ මේ මැදමුලානේ අප්පු තමයි.ඉතින් ගැමුණු කුමාරයාට පක්ෂව හිටපු නිසා රාජ-පක්ෂ කියලා මේ අයට නමකුත් වැටිලා තියෙනවා.මේ මැදමුලානේ අප්පුට ලස්සන දුවෙක් හිටියලු.මෙයගේ නම රන්මිණි.මේ දියණිය රන්වන් පාටයිලු.කතා කරනකොට මිණි ගෙඩියක් වගේලූ.දු‍ටු ගැමුනු කුමාරයා මේ නැගණියට රන්මිණි කියලලු කතා කරන්නේ.ඉතින් අපේ දු‍ටු ගැමුණු කුමාරයා මේ මැදමුලාන අප්පුගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා.මේ රන්මිණි කුමරිය අපේ මහින්දගේ මිත්තනියක්.අන්න එහෙම තමයි මේක වෙලා තියෙන්නේ.ජැක්සන් ඇන්තනී සෑහෙන්න මහන්සි වුනාලු මේක හොයා ගන්න

    උඹ ඔය කියන්න යන්ෙන් මැද මුලාෙන් අප්පු ගැමුනු කුමාරයාෙග් Servant කිියලද?? එෙහමත් නැත්තම් මැද මුලාෙන් අප්පුලා ඒ කාෙල් Rest house run කලා කියලද?
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    දු‍ටු ගැමුනු කුමාරයා මාගම්පුරයේ ඉන්න කාලේ නියමෙට බඩු ගහලා තියෙනවා. මහින්දගෙයි, මර්වින්ගෙයි මිත්තණියන්ටත් වැඩේ දීලා. අනේ අපේ ආතම්මත් එහේ හිටියද දන්නේ නෑ.
    :lol::lol:
    :eek::eek::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    උඹ ඔය කියන්න යන්ෙන් මැද මුලාෙන් අප්පු ගැමුනු කුමාරයාෙග් Servant කිියලද?? එෙහමත් නැත්තම් මැද මුලාෙන් අප්පුලා ඒ කාෙල් Rest house run කලා කියලද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: