adoz thawa tika kalekin kiyai da dan na barak obamageth nayek kiyala
he he he he
ඔබාමා පැවත ගෙන එන්නේ අප්‍රිකානු වහලුන්ගෙන්.එයාගේ බිරිඳ ඇමරිකාවේ හිටපු කලු වහලුන්ගෙන් පැවත ගෙන එන්නේ, අපේ රජා වහලෙක් නෙවෙයි නේ බං,ජැකා අප්‍රිකානු සම්බවයක් නිසා ජැකා ඔබාමගේ නෑයෙක් වෙන්න ඇති







මම ඕක කලින්ම කිව මචන්ස්
මේකෙම එත් මේකේ ඉන්න සමහර ලින් මැඩියෝ එක විශ්වාස කලේ නැහැ
ඕක සල්ලි වලට පට්ට පෙරේතයි
ස්වර්ණවාහිනියෙන් ඕක හම්බ කරපු ගාණ ඕකවත් දන්නේ නැහැ
මුත් අර මහින්ද අබේ සුන්දර වගේ සල්ලි වලට ගූත් කන එකෙක් (ඕක ස්වර්ණවාහිනිය මුගේ ගෙදර කරගෙන හිටියේ එකේ workers ලට ඕකා සැලකුවේ සත්තුන්ට වගේ )
දැක්කනේ උඹල අබා ෆිල්ම් එක එකේ පරමාර්තේ උනේ මොකද්ද බුද්දහගම හැල්ලු කරන එක දැනුත් එහෙමයි
මු දැන ගත්ත හොදම ක්‍රමේ සල්ලි හොයන්න නම් ආවඩන එක බව ඉතින් ගොන්ලන්තේ උන්ට තට්ටේ ගාල කුර්තා එක පටල ගත්තම උන් දේශමාන්‍ය සම්බවය පුද්ගලයෝ
අර හම්බන්තොට වරාය උත්සවයට මු Dancing crew එකට විතරක් මුගේ charge එකෙ කොටි 1.5 යි (අහිංසක ජනතාවගේ දහදිය මහන්සියෙන් ගෙවන tax )
මුන් මේ කන්නේ මේ රටේ අහිංසක යන්ගේ සල්ලි
තවත් මුගේ ෆිල්ම් බලල අප්පුඩි ගහපල්ලා

hariyata hari machanponnaseka pawathagena enne kalawaddekkgen![]()

මහින්දගේ මී මුත්තෙක් ඒකාලේ මාගම්පුර ඉඳලා තියෙනවා.එතුමගේ නම මැදමුලානේ අප්පු. ඉතින් දුටු ගැමුනු කුමාරයාට සේනා රැස් කරන්න උදව් කරලා තියෙන්නේ මේ මැද මුලානේ අප්පු. ගැමුනු කුමාරයාව නවත්තාගෙන තියෙන්නේ, ආහාර පාන දීලා බලාගෙන තියෙන්නේ මේ මැදමුලානේ අප්පු තමයි.ඉතින් ගැමුණු කුමාරයාට පක්ෂව හිටපු නිසා රාජ-පක්ෂ කියලා මේ අයට නමකුත් වැටිලා තියෙනවා.මේ මැදමුලානේ අප්පුට ලස්සන දුවෙක් හිටියලු.මෙයගේ නම රන්මිණි.මේ දියණිය රන්වන් පාටයිලු.කතා කරනකොට මිණි ගෙඩියක් වගේලූ.දුටු ගැමුනු කුමාරයා මේ නැගණියට රන්මිණි කියලලු කතා කරන්නේ.ඉතින් අපේ දුටු ගැමුණු කුමාරයා මේ මැදමුලාන අප්පුගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා.මේ රන්මිණි කුමරිය අපේ මහින්දගේ මිත්තනියක්.අන්න එහෙම තමයි මේක වෙලා තියෙන්නේ.ජැක්සන් ඇන්තනී සෑහෙන්න මහන්සි වුනාලු මේක හොයා ගන්න
දුටු ගැමුනු කුමාරයා මාගම්පුරයේ ඉන්න කාලේ නියමෙට බඩු ගහලා තියෙනවා. මහින්දගෙයි, මර්වින්ගෙයි මිත්තණියන්ටත් වැඩේ දීලා. අනේ අපේ ආතම්මත් එහේ හිටියද දන්නේ නෑ.
![]()











උඹ ඔය කියන්න යන්ෙන් මැද මුලාෙන් අප්පු ගැමුනු කුමාරයාෙග් Servant කිියලද?? එෙහමත් නැත්තම් මැද මුලාෙන් අප්පුලා ඒ කාෙල් Rest house run කලා කියලද?







