මහින්දගේ මී මුත්තෙක් ඒකාලේ මාගම්පුර ඉඳලා තියෙනවා.එතුමගේ නම මැදමුලානේ අප්පු. ඉතින් දුටු ගැමුනු කුමාරයාට සේනා රැස් කරන්න උදව් කරලා තියෙන්නේ මේ මැද මුලානේ අප්පු. ගැමුනු කුමාරයාව නවත්තාගෙන තියෙන්නේ, ආහාර පාන දීලා බලාගෙන තියෙන්නේ මේ මැදමුලානේ අප්පු තමයි.ඉතින් ගැමුණු කුමාරයාට පක්ෂව හිටපු නිසා රාජ-පක්ෂ කියලා මේ අයට නමකුත් වැටිලා තියෙනවා.මේ මැදමුලානේ අප්පුට ලස්සන දුවෙක් හිටියලු.මෙයගේ නම රන්මිණි.මේ දියණිය රන්වන් පාටයිලු.කතා කරනකොට මිණි ගෙඩියක් වගේලූ.දුටු ගැමුනු කුමාරයා මේ නැගණියට රන්මිණි කියලලු කතා කරන්නේ.ඉතින් අපේ දුටු ගැමුණු කුමාරයා මේ මැදමුලාන අප්පුගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා.මේ රන්මිණි කුමරිය අපේ මහින්දගේ මිත්තනියක්.අන්න එහෙම තමයි මේක වෙලා තියෙන්නේ.ජැක්සන් ඇන්තනී සෑහෙන්න මහන්සි වුනාලු මේක හොයා ගන්න
තවත් ඕක ලස්සනට අල්ලේ පැල කරන්න පුලුවන් මෙහෙමත්. " ඒ මැදමූලන අප්පුගේ දුව රන්මිණී මුලින්ම පිරිමියෙක් එක්ක පඳුරක් අස්සේ නිදාගන ඉන්නව්වා කවුදෝ ඒ කාලේ මොබයිල් ෆෝන් එකකින් වීඩියෝ කරලා තිබුනා. ඒ සිද්ධිය මතක් වෙන්න තමයි දුටුගැමුණු කුමාරයා රජ වුනාට පස්සේ එම වීඩියෝ කල ප්‍රදේශය "රන්මිණි තැන්න" කියලා බයිස්කෝප් පුරයක් හැදුවේ.....





උටත් කියන්න ඕනේ නැත්තං ත්‍රෙඩ් එක නොදැක්කා වගේ ඉදියිසමහර විට මේ කියන්නේ අලුත් දුටුගැමුණු ගැන වෙන්න ඕනේ (මර්වින්)

අනේ අපේ රත්තරන් කොල්ලා බුදුන්වහන්සේගේ නෑදයෙක්ද? මටත් හිතුනා එතුමා යුද්ධේ ඉවර කරන කොට මොකක් හරි උසස් කුලයක තමයි කියලා.දැන් ශිරන්ති මැඩම්ටත් තියෙන්නේ ඔය කතෝලික ආගම අත හැරලා බුදු දහම වැලඳ ගන්න.
අනේ සාදු සාදූ....
![]()
![]()
![]()
aththama aththa news dena web adawi dekakin neda aran thiyenne
wadak nathi welawak lbunoth kiyawala balannam