මහින්ද_රාජපක්ෂ
මේක දැක්කේ බුකියේ ඉන්නකොට...මෙයා මෙහෙම ඇත්තටම කිව්වද කියල මම දන්නේ නැහැ..
එත් මේක ඇත්තනම්;
මේ මනුස්සය ඇයි මෙහෙම හැසිරෙන්නේ සිරාවට ම? ඔය පල්ලෙහා තියෙන කමෙන්ට් එකත් කියවන්න...

ඒ කමෙන්ට් එකේ කියන්නේ "මහින්ද රාජපක්ෂ කිව්වලු එහෙම ජනතා විරොදයක් මැඩ පවත්වන්න හමුදාව යොදවනම් එක කරන්න පුළුවන් සේනාධිනායකගේ අනින් විතරයි කියල...එතකොට රතු පස්වල වෙඩි තිබ්බ ඒවා කරේ මහින්ද රාජපක්ෂගේ නියෝගෙන් කියල එයාම කියාගන්නවා කියල.."
මම කාටවත් කඩේ යන්නේ නැහැ..පක්ෂ පාට බේදයක් නැතුව අදහස් කියපල්ලා බලන්න මේ ගැන...

( PS: රෙප් කැපීමට අවසර ඇත්තේ මෙතුමා අතින් තම මව්වරු පුක්ෂණයට ලක් වූවන්ට පමණයි

)

අර ජෝන් බාස් තුමා වගේ තමා දැන්. 