මහින්ද_රාජපක්ෂ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් වද පොන්ස්ගෙ ගූගල් බැලුමෙන් නොමිලෙ 4G ගන්න UNP පොන්ස්ල එන්ඩ බලන්ඩ....:lol::lol:

    ගූගල් බැලූම උඩ යවන්න නැකතක් ළගපාතක නෑ..... නැකතක් ආපු හැටියේ යවනවා හඳේ...:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    5xmSQd5.png

    :lol: මේ රතු පාටින් පෙන්නේ මහින්ද විසින් පුක්ෂණය කරන ලද අම්මල ඉන්න උන් සෙට් එක..

    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මරාට බල තන්හාවෙන් පිස්සු හැදිලා ඉන්නේ බන් දැන්...2007ට කලින් හිටිය මහින්දනම් සුපිරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකට නම් හොදටම රිදෙයි unp පොන්ස්ල ටිකට....:lol::lol:

    එරෝ,

    1.UNPපොන්ස් කෙනෙක් හදුනාගන්නේ කෙසේද?
    2.මරාගේ බත් බැලයෙක්/ගූ කන්නෙක් හදුනාගන්නේ කෙසේද?
    3.පොතක් දෙකක් කියෝලා මෝල් වෙලා ගෙදරින් කාලා තෙල වැඩි උන ලප කුමාරයෙක් හදුනාගන්නේ කෙසේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එකේ කට්ටියක් කියනවා

    මරාගේ ගූ කොන්දේසි විරහිතව හරිම රසයි නාසි ගුරාන් වගේ...කොන්දේසි විරහිතව ඕනේම දෙයක් කාලා යවන පඩ සමන්පිච්ච මල් සුවදයි.. ඒකට යූඇන්පී පොන්ස්ල.. උන්ගේ කටත් ගූ ගදයි

    අනික් කට්ටිය කියනවා

    රනිල් බොකක් දාන්න උනත් දැක්මක් තියෙනවා. දාන බෙට්ට ටිකක් හිර උනත් දැම්මට පස්සේ බලන්නකෝ. පිට්ටු වගේ තියෙයි රසම රසයි... මමනම් කොන්දේසි විරහිතව කනවා දුනොත්.. ඒකට මරා...

    තවත් කට්ටියක් කියනවා

    මරත් එකයි සිරත් එකයි රනිලත් එකයි... සම්පූර්න වැරදී බෙට්ට දානවා.. ඕක ඔහොම දාලා බෑ දාන ක්‍රමේ දන්නේ අපි.. ඒත් අපිට බෙට්ටක් දාන්නවත් මොකුත් කාලා නෑ. අන්නේ අපිට කන්න ටිකක් දිලා අපි දාන එකේ රස බලන ඉඩදෙන්න

    මෝඩ හැත්ත......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ එක එකාගේ බත් බැලයෝ ටික... කව්රු හරි මේක කියන්නකෝ

    රත්තරං;21049538 said:

    1.UNPපොන්ස් කෙනෙක් හදුනාගන්නේ කෙසේද?
    2.මරාගේ බත් බැලයෙක්/ගූ කන්නෙක් හදුනාගන්නේ කෙසේද?
    3.පොතක් දෙකක් කියෝලා මෝල් වෙලා ගෙදරින් කාලා තෙල වැඩි උන ලප කුමාරයෙක් හදුනාගන්නේ කෙසේද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ ත්‍රෙඩ් එකේ කට්ටියක් කියනවා
    ආන්ඩු පෙරලියෙන් මමනම් බලාපොරොත්තු උන දේ උනේ නෑ:(:(. බලන් ගිහාම ඩිලන්ත අය්යලා කියපුවා ඇත්ත. අපරාදේ අපි පංචිමලාට ඩිලන්තලාට පට්ට ගගහා බැනලා ආවේ

    අන්තිමට උන් හරි. අපිට වැරදුනා:(:(:(

    :(:(:(
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රත්තරං;21049554 said:
    මේ ත්‍රෙඩ් එකේ කට්ටියක් කියනවා

    මරාගේ ගූ කොන්දේසි විරහිතව හරිම රසයි නාසි ගුරාන් වගේ...කොන්දේසි විරහිතව ඕනේම දෙයක් කාලා යවන පඩ සමන්පිච්ච මල් සුවදයි.. ඒකට යූඇන්පී පොන්ස්ල.. උන්ගේ කටත් ගූ ගදයි

    අනික් කට්ටිය කියනවා

    රනිල් බොකක් දාන්න උනත් දැක්මක් තියෙනවා. දාන බෙට්ට ටිකක් හිර උනත් දැම්මට පස්සේ බලන්නකෝ. පිට්ටු වගේ තියෙයි රසම රසයි... මමනම් කොන්දේසි විරහිතව කනවා දුනොත්.. ඒකට මරා...

    තවත් කට්ටියක් කියනවා

    මරත් එකයි සිරත් එකයි රනිලත් එකයි... සම්පූර්න වැරදී බෙට්ට දානවා.. ඕක ඔහොම දාලා බෑ දාන ක්‍රමේ දන්නේ අපි.. ඒත් අපිට බෙට්ටක් දාන්නවත් මොකුත් කාලා නෑ. අන්නේ අපිට කන්න ටිකක් දිලා අපි දාන එකේ රස බලන ඉඩදෙන්න

    මෝඩ හැත්ත......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රත්තරං;21050147 said:
    කෝ එක එකාගේ බත් බැලයෝ ටික... කව්රු හරි මේක කියන්නකෝ

    ඔව්වා මොනවද ඉන්දියාවට බැන බැන පරිප්පු කන්නේ..