මහින්ද_විල්පත්තු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ;) ඔය සිරිකොතේ වැසිකිලි හෝදන උන්ට ඔවට උත්තර දෙන්ඩ බැ මචන්... ඔවට කට උත්තර නැ , පරන බයිලම කියල බලනව වද රනිලව බේර ගන්ඩ එච්චර තමයි උන්ට පුලුවන්...අනික ඔය කොම්පියුටරේ පිටිපස්සෙ හැගිලා කෙමෙන්ට් එකක් දැම්මොත් මිසක් පාරක තොටක ඕව කියවන්ඩද කන පලාගන්ඩනෙ වෙන්නෙ...

    සිරාවට බන්.. අද උදේ ස්ටේෂන් එකකට ගිහිල්ල කිව්වනම් මිනිස්සුන්ට තිබ්බ තරහට කන අතට ගන්න තිබ්බ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිදිල තියෙන්නෙ මට නෙමේ තොට තොට දිරෝ ගන්ඩ බැරුව දගලන්නෙ...වද රනිලගෙ *ක් කොල්ලට කොර ගන්ඩ දෙයක් නැ හතරවටේ මඩ ගහල හරි බේරගන්ඩ පුලුවන්ද බලන එකනෙ බන් උබ කරන්නෙ...රටේ මෙච්චර ප්‍රශ්න තියෙනව ඒව ගැන මීක් නැ කොහෙවත් නැති එවුන්ගෙ නම් කිය කියා වේදනාවෙන් බෙරිහන් දෙනව...මොන ජාතියෙ ජීවිතද උබල ගත කරන්නෙ..මහින්ද එදා පැර්දුනේ ඇයි කියල මම කියුව ඒවට මීක් නැ ලොල්..ගිය පාර මහින්ද දිනුව කියලත් අමතක වෙලා..කිසිම වැදගැම්මකට නැති ගොන් කතා නොකිය ඉදපන් බන්.

    මම ලියලා තියෙන දේ කියවන්න, තේරුම්ගන්න මොළයක් නෑනේ තොට. පරදින්න එක හේතුවක් කියලා ලියලා තියෙනව ගොනෝ...

    ගොනෝ.. රටේ ප්‍රශ්න තියෙන නිසා නේන්නම් මේ ත්‍රෙඩ් වල පුන පුනා කියන්නේ ආයේ එන පාලකයෙක්ගේ ඇස් ඇරෙන්න, මේ එක දිගට පාලකයෝ කියලා අමාත්‍යාංශවල වැඩ භාරගන්න අපතයෝ වෙනුවට හරි එවුන් පත් කරපල්ලා.. ඒක අමාරුනම් පත්වෙන එකාලගේ වැරදි වලදි ඒවාට විරුද්ධ වෙන්න පුලුවන් හෙන්චයියන් නොවන උන් ටිකක් වේවා කියන්නේ..
    උඩුබුරන්නේ නැතුව කියවපන් :lol:
     
    Last edited:
    • Like
    Reactions: acryan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැoගි හැoගි රනිලගෙ *ක ලොවන තොටනෙ පකෝ මොලේ නැත්තෙ, මොලයක් තියෙනවනම් තමන්ගෙ රට විනාශ කරපු වද රනිලට කඩේ යයිද..අමුතුවෙන් ඇරන්ඩ ඇහැක් නැ අලුතෙන් 2020 හරි පාලකය පත් උනාම ඒ මිනිස්සු දන්නව රට කරවන විදිහ...උබ වගේ ලපයි සිපයියන්ගෙ උපදෙස් අනවශ්යයි.. මහින්ද අණ්ඩුවෙ උන්න ඔක්කොම ඇමතිල වැඩක් කරා දැන් ඉන්න බූරු ඇමතිලවගේ නෙමේ..කියපන්කො බලන්ඩ දැන් ඉන්න හැත්ත හොරාකෑව ඇරෙන්ඩ කරපු එකම එක වැඩක්.. මඩ ගහන්ඩ කලින් මිනිහො යතාර්තය දැකපන් තියෙන ගෙරි unp කමට බල්ල වගේ බුරාගෙන පනින්නෙ නැතුව...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    lol..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් නෙමේ ඇත්ත ඒකයි...දැන් ඉන්න පාන්කඩ ඇමතිල කරපු එකම එක වැඩක් කියපන්කො පුලුවන් නම් හොරා කැමට අමතරව...මහින්දගෙ කාලෙ කොච්චර මෙගා ප්‍රොජෙක්ට් දියුවද කියපන්කො බලන්ඩ දැනට කරන එකම එක ප්‍රොජෙක්ට් එකක නමක්??????????
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    කොහෙද පොන්නයො අවසර දුන්නෙ..දැනෙන කතාකරපන් පොල් බූරුව..

    menna udaharanna me wage pudgala ruchikatwayen inna minissu me rate innakam meka diunu karanna be PUthiiii... me kapeta.. moka unath wereddak karanam eka weradi kiynna purudu welayya.. atiteta benala wedakuth ne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවටම විල්පත්තුව කපන්න පටන් ගත්තෙ කොයි කාලෙද? මොකාද ඒ කාලෙ පරිසර ඇමති? මොකාද ජනාධිපති?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම විල්පත්තුව කපන්න පටන් ගත්තෙ කොයි කාලෙද? මොකාද ඒ කාලෙ පරිසර ඇමති? මොකාද ජනාධිපති?

    ජනාධිපතිත් සිරිසේන පරිසර ඇමතිත් සිරිසේන...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැoගි හැoගි රනිලගෙ *ක ලොවන තොටනෙ පකෝ මොලේ නැත්තෙ, මොලයක් තියෙනවනම් තමන්ගෙ රට විනාශ කරපු වද රනිලට කඩේ යයිද..අමුතුවෙන් ඇරන්ඩ ඇහැක් නැ අලුතෙන් 2020 හරි පාලකය පත් උනාම ඒ මිනිස්සු දන්නව රට කරවන විදිහ...උබ වගේ ලපයි සිපයියන්ගෙ උපදෙස් අනවශ්යයි.. මහින්ද අණ්ඩුවෙ උන්න ඔක්කොම ඇමතිල වැඩක් කරා දැන් ඉන්න බූරු ඇමතිලවගේ නෙමේ..කියපන්කො බලන්ඩ දැන් ඉන්න හැත්ත හොරාකෑව ඇරෙන්ඩ කරපු එකම එක වැඩක්.. මඩ ගහන්ඩ කලින් මිනිහො යතාර්තය දැකපන් තියෙන ගෙරි unp කමට බල්ල වගේ බුරාගෙන පනින්නෙ නැතුව...

    දේශපාලක අපතයන්ගේ ගූ කාලා නාලා හිටිය නිසා දැන් පාචනේ කොළරාව නේද😂😂😂
    එක්කො රනිලගේ නිසරුව මතක් කර කර මොකක්දෝ දුකක් පිට කරයි එහෙම නැත්නම් මහින්දගේ වටේ හිටිය අපත හාල්පාරුවෙක්ගේ උකේ මයිල් ගැන කිය්වයි.
    මොළේ ගොන්පස් එකෙක් නිසා අනුකම්පා ලිස්ට් එකේ තියන එක හොදයි...

    යටගියාවේ මහින්දලාගෙ හොදත් මිනිස්සු දැක්කා නරකත් මිනිස්සු දැක්කා. නරක වැඩි කරගෙන කරගෙන යනකොට මිනිස්සු විරුද්ධ උනා. දැන් මිනිස්සු ආයෙත් වෙනසක් හොයන කොට අපත ඇමැටියොන්ගෙ ඉදුල් කන උන්ට ඕන මහින්දව නවත්තපු තැනින් ආයේ කන්ටිනියු කරන්න.
    හැබැයි වෙන්න ඕනේ මහින්ද පටන් ගත්තු තැනින් අලුත් තැනකට යන එක. ඊළග නායකයවත් බූ වල්ලා විදියට අල්ලගෙන බල තණ්හාව එක්ක ධන තන්හාවෙන ඇමටි කම් කරන්න හිත්න් ඉන්නේ ...

    රනිලට වදයි කියද්දි තොට රිදෙන්නෙ ඇයි තොගෙ අප්පද රනිල්...රනිලට බනිද්දි රිදෙන්නෙ මූට... :lol::lol::lol::lol::lol: අනේ මෙහෙමත් ජීවිත වද රනිලෙගෙ ගල් කොල්ලො ඉල්ලන් බයිට් වෙන්නෙ... :lol::lol: රනිල පොන්නයෙක් ඕක රටම දන්නවනෙ ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි පොන්නයෙක්ට උබල නායකය කියුවට අපි මොකද කරන්නෙ...පොන්නයට අපි පොන්නය කියනව තොපි කියන්නෙ නායකතුමා කියල නොදකින් පොල් බූරු රැල.. :baffled::baffled:

    ඉතින් මිනිස්සු විරුද්ද උනා මහින්ද ගෙදර ගියා.. ඊට පස්සෙ මහින්දට වඩා හොදට රට කරන්නම් කියන අර්තික ඔස්තාර් කියා ගත්ත වද රනිලයි, හoසය කියාගත්ත නිවට සිරිසේනයයි තොපි වගේ මීහරක්ගෙ චන්දෙන් රටේ බලේ ගත්ත....දැන් අවුරුදු 3ක් ගිය තැනත් මහින්දට බැන බැන ඉන්නව ඇරෙන්ඩ රට වෙනුවෙන් මොනා හරි කොරල තියෙනවද උන්?????

    තොපි වගේ කුජීතම unp බැල්ලියො තාමත් උක දුන්නට, රටේ බහුතරයකට වද රනිලයි නිවට සිරිසේනයයි පාරකදි අහු උනොත් බෙල්ල මිරිකන තැන ඉන්නෙ.. 2020 ගැන උඩු බුරන්ඩ එපා දැම්ම ඉදන්, එකම විලාපයයිනෙ පකෝ තොගෙ..:baffled::baffled:.තොපි දන්නව බලු වෙන්ඩ පරදිනව කියල දැන්න ඉදන්ම වෙසිගෙ පුතාගෙ ව්ලාපෙ නොදකින් තොපි වගේ කාලකන්නි...:dull:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක එක්කෙනා එක එක කතා කියනවනෙ. මම හොයලා බැලුවා. google earth වල Historical Imagery ගන්න පුලුවන්ද කියල. පුලුවන් සහ ඒකට API එකකුත් තියනවා. (මම හිතන්නෙ google earth desktop version එකේ timeline එකේ ආපස්සට යන්න පුලුවන් ඇති. ඒත් කරල බලන්න විදියක් තිබුනෙ නෑ. ඕනෙ නම් කට්ටිය කරල බලන්න පුලුවන්ද කියල.) API එකෙන් හදපු projects ගැන google support docs වල තියනවා. මේ තියෙන්නෙ link එක.

    https://earthengine.google.com/case_studies/

    ඒ එක project එකක් තමයි Global Forest Watch කියන්නෙ. ඒකෙන් ලෝකෙ ඕනෙම තැනක සිද්ද වුනු වනාන්තර විනාශයන් බලාගන්න පුලුවන්. timeline එකකුත් තියනවා. හැබැයි data තියෙන්නෙ 2016 වෙනකල් විතරයි.

    ඒකෙ විල්පත්තුව තියන තැන මම යටින් දානවා. කොයි කාලෙද පටන් ගත්තෙ, අද වෙනකොට කොච්චර විනාශයක් වෙලාද කියල අදහසක් ගන්න පුලුවන්. යටින් තියන timeline එක play කරල බලන්න. නැත්නම් stop කරල දකුනු පැත්තෙ තියන handle එක drag කරල බලන්න.

    attachment.php

    https://www.globalforestwatch.org/m...1&threshold=30&dont_analyze=true&tour=default

    ඕක බලනකොට තේරෙනවා කැලේ කැපිල්ල එක පාරටම වැඩිවෙන්නෙ 2009 දි. 2009 දි ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඊට පස්සෙ ආණ්ඩු මාරු උනාට පස්සෙත් TIMELINE එක දිගටම අරන් ගිහින් බලන්න මේක නැවතිලද නැද්ද කියල. කරුණාකරල පක්ෂ පටලවගෙන මරාගන්නෙ නැතුව මේක පටන් ගත්තෙ කවුද, මේක දිගටම කරන්න දුන්නෙ කවුද කියල දැනුවත් වෙන්න. :P
     
    Attachments

    • map.JPG
      map.JPG
      83.5 KB · Views: 99

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    වහල්ලු නෑ කිව්වට ඕක තමයි ඇත්ත.

    මරාගේ කාලේ ඉදලා බුකියේ බලු බැනුම් තිබ්බා ඔය සිද්ධියට,කෝ උන් නැවැත්තුවද පොනිල්,හිටන් ගේ කාලෙත් ඔය අගේට කපන්නේ ..ඔය ඔක්කොම දගලන්නේ හම්බයගේ ජන්ද ටික ගන්න විතරයි.