මහින්ද_වෙනුවෙන්_කඩේ_යන මහින්ද ඇතුලු පාලකයන් වෙනුවෙන් තමන්ගෙ තාත්ත කරන මේ දේ හෙලා දකින්න පුලුවන් කොන්දක්,දැක්මක් තියෙන කොල්ලෙක් දැක්කම මහින්ද වෙනුවෙන් කිච වෙවී කඩේ යන තරුණ කොල්ලො පෙනෙද්දී තූ නොදකින් කියල හිතෙනව ("Kasun Pussewela")...