අපෝ මිනිහ උඩින් දිනන්නෙ.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි
. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.
ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්රී පට්ටමක් නේ.
ඕක ගන්න ශ්රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.
![]()

මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.

පුකෙනුත් හිනා ඕයි... අයියෝ පර්සී 

මතක විදියට කලින් හිටියේ ලංකාදීපේ.. මොකක් හරි සීන් එකකට රනිලා මුව රුවන් විජේවර්දනට කියල පැන්නුවා.. මඩ උපුල් තමයි ලියාපදිංචි නාමය..සොහොන;18626168 said:ඇයි බන් මුගේ විචාර අවුල්ද![]()
හොඳම වැඩේ ඕකාට
මතක විදියට කලින් හිටියේ ලංකාදීපේ.. මොකක් හරි සීන් එකකට රනිලා මුව රුවන් විජේවර්දනට කියල පැන්නුවා.. මඩ උපුල් තමයි ලියාපදිංචි නාමය..

මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.

මහින්දට ආයෙ දිනන්න අර ලක්ෂ 62 මැරිල උපදින්න ඕන
සිරසෙ ප්රවෘත්තිවලට කලින් කිව්වෙ.![]()
සොහොන;18626136 said:![]()
පෆ් කියන වේලෙ මෙකේ අන්තිමේ කියවලා ඉන්න සහොදරයා![]()

මැරිලා ඉපදෙන්න ඕනේ නෑ.අපිත් මෛත්රී පබයට චන්දෙ දුන්නේ ජනවාරි වලදී. ඒත් මේ වෙනස දැන් අපිට තේරිලා තියෙන්නේ.
ජනාදිපති රූකඩයක් වෙලා.උතුර කොටියට,මුහුද ඉන්දියාවට,නැගෙනහිර හම්බයට,කොලබ කුණු,මහා බැංකුවේ ලොකුම හොරකම,සතොස විනාශයි,සංවර්දනය නැවතිලා etc.
ඔය උබල කියන ලක්ෂ 62 අද නෑ.මෛත්රී එදා ලක්ෂ62 ක් ගත්තට අද වෙනකොට ඒ සෙල්ලම් බෑ.
අද වෙනකොට මහින්දගේ ලක්ෂ 58 වැඩිවෙලා පබ පාලන සිරිසේනගේ ලක්ෂ 62 අඩු වෙලා විතරයි.

UNP එක රාජFOXලට ගහන්නෙ නැත්තෙ ගහලා වැඩක් නැති නිසා බං.
ලංකාවෙ ඉන්න තහඩු කෑල්ලට, බයිසිකලේට, සිල් රෙද්දට නැමෙන්නෙ නැති බුද්ධිමත් ජනතාවට ඕවා ඇන ඇන කියන්න ඕනෙ නෑ. රාජFOX මොන නැටුම නැටුවත් ලස්සන උත්තරයක් දීලා තියෙය් 17 වෙනිදා. ඕං බලපං බොරුද කියලා

මොකේද බන් උඹ දැක්කේ? විසිරවපු වෙලාවේ එහෙමත් කරන්ඩ පුලුවන්ද ඩෝව්...
අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්ථාවේ .
ප@@ යහපාලනය
කොන්දක් නැති නායකයෙක්

සොහොන;18626271 said:අපි බලමු නේද බන් මම මහින්දයගේ වහලෙකුත් නෙමේ එත් ආයේ unp ආන්ඩුවක් එන එකට අකමැති 1 තමා මාත්![]()