මහින්ද_හෙට_නෑ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කළ යුතුයැයි පවසමින් හෙට (18) පැවැත්වීමට නියමිත රැලියට තමන් සහභාගී නොවන බවත් අගමැති අපේක්ෂකයා ලෙස නැවත දේශපාලනයට පැමිණීමට තමගේ කිසිඳු අපේක්ෂාවක් නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ මහතා තම සමීපතම දේශපාන හිතවතුන් කිහිපදෙනෙකු සමග මේ බව පවසා තිබෙ.

    නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තමන්ගේ අදහසක් නොමැති බවද සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු සිය හිතවතුන් සමග වැඩිදුරටත් පවසා ඇත.

    දෙවරක් ජනාධිපති වී තෙවන වර පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා නැවත මහ මැතිවරණයකට පැමිණෙන්නේදැයි ඔහුම තීරණය කළ යුතු කරුනක් බවත් එවැනි ඉල්ලීමක් සිදුවුවහොත් එහි අවසන් තීරණය ගන්නේ පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය බවත් පසුගියදා තෙරීපත්වූ එම පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා බී.බී.සී සංදේශය වෙත පවසා තිබිණ.



    පනික්කියෝඅප්පච්.. චී..හ් නෑ ඔහෙලට හුලං තමයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    :lol:

    great news !!

    තොලොන්චි වෙලා මැදමුලනටම වෙලා හිටිය නම් හරි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙට දිනයේ නුගේගොඩ පැවැත්වෙන රැලියට හා ඊළග මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අදහසක් නොමැති බවට පළවන වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනවා.දිනපතා පුවත්පතක වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා යලි දේශපාලනයට පැමිණීමේ අදහසක් නොමැති බවයි.එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසුවේ රාජපක්ෂ මහතා කිසිදු හිතවතෙකුට එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    See more @ - http://singhafm.com/news/local-news/දේශපාලනයට-නොඑන-බවට-පලවන-ව/