මහින්_පිල_හෙට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවාදී ශ‍්‍රිලනිප හිටපු මන්ත‍්‍රී පිරිසක් සහභාගී විශේෂ මාධ්‍ය හමුවක් හෙට නාරාහේන්පිට අභයරාමයේදී පැවැත්වෙයි.

    පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ඇතැයිද පැවසේ.


    හැලියේ වතුර නටන්නට පටන් අරං ඇත . කකුළුවෝ කලබලවී ඇත:P:yes::yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සදහා පැවති සටනේ පුරෝගාමී නායකයෙකු වන බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කරන ලෙස උපදෙස් ලැබී ඇත.

    වාර්තා වන ආකාරයට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ උවමනාව ඇනුව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ පිළිබදව නාමයෝජනා කමිටුවට අද දහවල් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්, සන්ධානයෙන් තරග වැදීම සදහා නාමයෝජනා නොලැබී යාමේ අවධානමක් මතුව තිබේ.

    මීට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ සමන්මලී සකලසූරිය, ගුණසිරි ජයනාත්, සහන් ප‍්‍රදීප්, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා යන අය හටද නාමයෝජනා ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි සන්ධානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

    ගම්පහ දිස්ති‍්‍රක්කයේ නාමයෝජනා පත‍්‍රය අද උදෑසන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සිය නිවසට ගෙන්වා ගෙන තිබේ. එහිදී ඇය සදහන් කර ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මහතාට අවස්ථාව ලබා දුන හොත් අර්ජුන රණතුංග මහතා මහ මැතිවරණයෙන් පරාජයට පත් වන බවයි.

    එබැවින් ප‍්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයට කිසිසේත් නාමයෝජනා ලබා නොදෙන ලෙස, ඇය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. මීට අමතරව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සදහා සෘජුවම පෙනී සිටි පියල් නිශාන්ත, ලලිත් එල්ලාවල, සම්පත් අතුකොරළ වැනි පළාත් සභා මන්තී‍්‍රවරුන්ටද නාමයෝජනා නොලැබෙන තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

    මේ අතර ඊයේ (07) රාතී‍්‍රයේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකඡ්ඡවේදී එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මන්තී‍්‍රවරයා සන්ධානයේ මහින්ද හිතවාදී හිටපු මන්ති‍්‍රවරුන් 18 දෙනෙකුට නාමයෝජනා ලබා දීමට විරෝධය පල කර ඇත.
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මහින්ද වෙනම ඉල්ලුවොත් හෙන හොරු සෙට් එකක් මහින්දගේ වෙනම පක්ෂෙට ජොයින් වෙනවා. මහින්දට කරන්න තියෙන හොඳම වැඩේ සන්ධානෙන්ම ඉල්ලන එක. නැත්තන් ඉතින් මහින්දගේ පක්ෂෙට අලි බබා හා හොරු හතලිහ කියල කියයි මිනිස්සු.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Machan
    Palath Saba manthree vela
    Parlimenthu manthreevela
    Kabinet amathi wela
    Agamathi wela
    Vidayaka janadipathi vela

    Mona bijjaktda ban meyaka aye parlimenthuwata aye enna dagalanne.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මහින්ද වෙනම ඉල්ලුවොත් හෙන හොරු සෙට් එකක් මහින්දගේ වෙනම පක්ෂෙට ජොයින් වෙනවා. මහින්දට කරන්න තියෙන හොඳම වැඩේ සන්ධානෙන්ම ඉල්ලන එක. නැත්තන් ඉතින් මහින්දගේ පක්ෂෙට අලි බබා හා හොරු හතලිහ කියල කියයි මිනිස්සු.

    sira kathawa
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Machan
    Palath Saba manthree vela
    Parlimenthu manthreevela
    Kabinet amathi wela
    Agamathi wela
    Vidayaka janadipathi vela

    Mona bijjaktda ban meyaka aye parlimenthuwata aye enna dagalanne.

    11694033_10153340679226259_4339267356752992393_n.jpg