මහියංගනය රැළියට දැවැන්ත ජනකායක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහියංගනය රැළියට දැවැන්ත ජනකායක්

ජෙනරාල්ගේ මහියංගනය රැළියට දැවැන්ත ජනකායක් දේශීය 2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 17:03
mahi_01.jpg
මේවන විට මහියංගනය නගරයේ පැවැත්වෙමින් තිබෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක රැළිය අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වෙන බව එහි සිටින අප වාර්තාකරු පවසයි. ‍


පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු කථිකයින් රැසක් මෙම රැළිය ඇමතීමට නියමිතය.

http://www.sfoperation.blogspot.com/ ඔස්සේ අන්තර් ජාලයෙන්ද මෙම රැළිය නැරඹීමේ පහසුකම් සපයා තිබේ.
mahi_02.jpg

mahi_03.jpg
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට ඔන SF වගේ නායකයෙක් තමයි ... වැරැද්ද දුටු තැන දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....හරියට එලාර තමන්ගේ පුතාට දඩුවම් කරා වගේ...