SF rally-කුරුණෑගල

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Mama giya rallyata
jana gagak geluwa
hithagannath be
rajayen CTB bus duwanna thahanam karala thibune
a thibilath mara senagak

SF ge Jaya 100% sure
jaya niyathai
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    yakoo oya eka eka than walin geniyapu aya.................balapan oya ahala pahala ambanekata bus nawaththala athi

    sf ගෙ මීටින් වලට බස් වලින් සෙනග අදින්නෙ නෑ මචං මහින්ද කරන දේවල් වලින් SF ව මනින්න එපා
    අනික SF ට ලංගම අයිති නෑනේ රට වටෙන්ම පිනට බස් වල සෙනග අදින්න
    මේ මිනිස්සු ඔක්කොම තමන්ගෙ කැමැත්තෙන් එන අය ඒක තමා පහුගිය මීටින් වල ඒක බලන් ඉන්න බැරුව මහින්ද බස් වලට මැරයො දම්මල වෙඩි තියල ගෑනු කෙනෙක්වත් මැරුවෙ

    උඹ හිතන විදිහ ගැන මට පුදුමයක් නෑ දාල තියන ඇවේටර් එකෙන්ම පේනව නෙ උඹ බබා කියල :P